14/10/2026
🕊️ අමරණීය කලා මෙහෙවරකට ගෞරවාන්විත උපහාරයක්…!
දශක ගණනාවක් පුරා සිංහල සිනමාවට අමිල මෙහෙවරක් ඉටු කළ ප්රවීණ ගේය පද රචක, තිර පිටපත් රචක සහ චිත්රපට අධ්යක්ෂ සෝමපාල ලීලානන්ද මහතා දිවි සැරිය නිම කරයි.
හදවතට දැනෙන ගී පද රැසක් නිර්මාණය කරමින්, මතකයේ රැඳෙන සිනමා නිර්මාණ හා රසවත් දෙබස් ඔස්සේ ඔහු තැබූ සලකුණ සදා අමරණීයයි.
ඔහුගේ නිර්මාණයන් තුළින් ජීවමාන වන ඒ කලා උරුමය අනාගත පරපුරට ද වටිනා සම්පතකි.
අමරණීය කලා මෙහෙවරක් ඉතිරි කළ ඔබට උතුම් වූ නිවන් සුව අත්වේවා…! 🙏🕯️
#සිංහලසිනමාව #කලාකරුවාණන්ටඋපහාරය #නිවන්සුව