05/24/2026
සන්සුන් ඉරිදාවකින්, සන්නද්ධ සදුදාවකට... 🌅✨
අද දවස කියන්නේ තවත් එක නිවාඩු දවසක් විතරක්ම නෙවෙයි. ගත වුණු සතියේ මහන්සිය නිවාගන්න ගමන්, එන්න තියෙන අලුත් සතිය ජයගන්න ඔබේ "Mind Power" එක (මනස) සූදානම් කරන දවස.
විවේක ගන්න: ශරීරයට වගේම මනසටත් පොඩි විවේකයක් දෙන්න.
සැලසුම් කරන්න: ලබන සතියේ ඔබ ජයගන්න ඕනේ ඉලක්ක මොනවාද කියලා අදම ලියාගන්න.
විශ්වාස කරන්න: පසුගිය සතියේ වැරදුණු තැන් හදාගෙන, ඊට වඩා ශක්තිමත්ව නැගිටින්න ඔබට පුළුවන්.
ලස්සන ඉරිදාවක් වේවා! ☕️🔋