08/31/2026
🚨 මහියංගණය–බදුල්ල ප්‍රධාන මාර්ගයේ රාත්‍රියට අලි පාර මාරු වෙයි! 🐘⚠️ මේ ගැන අවධානය යොමු කරමු
දිනපතාම වගේ අලි මාර්ගය හරහා ගමන් කරන නිසා, වාහන ධාවනය කරන රියදුරන්ට මේ ප්‍රදේශයේදී විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්. 🚗⚠️
අලි පාර මාරු වන බව දැනුම් දීමට 20 කනුව සහ 21 කනුව අතර බෝඩ් දැන්වීම් සවිකිරීමට අදාල අංශ වගබලාගන්න.....විදුලි බුබුලු සවි කර තිබුණත්, අලි නිතරම මාර්ගය හරහා ගමන් කරන ස්ථාන සියල්ලටම එවැනි ආරක්ෂිත සංඥා හෝ ආලෝක පද්ධති සවි කර නොමැති බව පෙනෙන්නට තිබෙනවා.
🙏 අලිත් ආරක්ෂා කරගෙන, මිනිස් ජීවිතත් ආරක්ෂා කරගන්න මේ ප්‍රදේශවල අවශ්‍ය ආරක්ෂිත පියවර තවත් ශක්තිමත් කිරීම ගැන අවධානය යොමු කරමු.
🚗🐘 රාත්‍රියේ මෙම මාර්ගයේ ගමන් කරන ඔබත් වේගය අඩු කරලා, අවට හොඳින් නිරීක්ෂණය කරමින් ගමන් කරන්න.
මේ පණිවිඩය තවත් අයෙකුටත් දැනගන්න Share කරන්න. ❤️🙏
#මහියංගණය #බදුල්ල #මහියංගණයබදුල්ල #අලි #වනඅලි #බදුල්ලමාර්ගය
Sudath Balagalla Anura Kumara Dissanayake