Ruvi Dancing Academy

Ruvi Dancing Academy ข้อมูลการติดต่อ, แผนที่และเส้นทาง,แบบฟอร์มการติดต่อ,เวลาเปิดและปิด, การบริการ,การให้คะแนนความพอใจในการบริการ,รูปภาพทั้งหมด,วิดีโอทั้งหมดและข่าวสารจาก Ruvi Dancing Academy, ศิลปะ, Pattaya, Pattaya.

22/06/2026
13/06/2026

🔴 නිල් පාට ජෙලි ෆිෂ් විශේෂයක් දකුණු මුහුදු තීරයේ.. විශේෂයෙන් මාතර පොල්හේන, මඩිහ, දැන් ගාල්ලේ පවා මුහුදු තීරය ආක්‍රමණය කරමින් ඇත. එම නිසා මුහුදට බැස දිය නෑමෙන් වළකින්න. අද(13)-(14) සෙනසුරාදා-ඉරිදා දිනයන්හි විශේෂයෙන් මාතර පොල්හේන, මඩිහ ප්‍රදේශවල.(මුහුදු වෙරළ වටා විශාල ජනකායක් එක් රොක් වෙනබැවින්). මේ ගැන විශේෂයෙන් දැනුවත් වන්න.. 🪼ජෙලිෆිෂ් ස්පර්ශ වුවහොත් වේදනාව සහ අසාත්මික ප්‍රතික්‍රියා ඇති විය හැකි නිසා මුහුදේ දිය නෑමෙන් තාවකාලිකව වැළකී සිටින්න.
🔵 **நீல நிற ஜெல்லி மீன் (Jellyfish) இனமொன்று தென் கடற்கரையை ஆக்கிரமித்து வருகிறது. குறிப்பாக மாத்தறை பொல்ஹேன, மடிஹ பகுதிகளிலும் தற்போது காலி கடற்கரையிலும் இவை காணப்படுகின்றன.**

எனவே, கடலில் இறங்கி நீராடுவதைத் தவிர்க்குமாறு கேட்டுக்கொள்கிறோம். இன்று (13) சனிக்கிழமை, குறிப்பாக மாத்தறை பொல்ஹேன மற்றும் மடிஹ பகுதிகளில் கடற்கரையைச் சுற்றி பெருமளவு மக்கள் கூடுவதால், இந்த விடயத்தில் அனைவரும் மிகவும் அவதானமாக இருக்கவும்.

🪼 **ஜெல்லி மீன்கள் உடலைத் தொடுமானால் வலி மற்றும் ஒவ்வாமை (அலர்ஜி) போன்ற பாதிப்புகள் ஏற்படக்கூடும். எனவே பாதுகாப்பிற்காக தற்காலிகமாக கடலில் நீராடுவதைத் தவிர்க்கவும்.**

07/06/2026

කවුරුත් නොදන්න
ඒ ලස්සන කතාව🤫
මගේ කොල්ල එක්ක කාලෙකින්💪🥰
Ruvi Maduranga,Yathish Kenuja

Ruvi Dancing Academy,

💥සෑම ඉරිදා දිනකම 3.30 /6.30 හක්මන වික්ටරිය අධ්‍යාපන ආයතනයේදී💥 වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට අප සමග එකතු විය හැක🙏070173...
07/06/2026

💥සෑම ඉරිදා දිනකම 3.30 /6.30
හක්මන වික්ටරිය අධ්‍යාපන ආයතනයේදී

💥 වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට අප සමග එකතු විය හැක🙏
0701731221,0716155080📞

📢 වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි මාතර යකා හක්මනට එනවා..
නටන්න කැමති හැමෝම 💃💃
අනිවාර්යෙන්ම එන්න 🙏🙏

වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට අප සමග සම්බන්ධ විය හැක.

නව පන්ති ආරම්භය
2026 මැයි 24 වන ඉරිදා සවස 3.30 /6.30

ස්ථානය👉
හක්මනට (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසල) වික්ටරිය අධ්‍යාපන ආයතනයේ දී
අදම ලියාපදිංචි වන්න.
📞0716155080, 0701731221

දකුණේ වැඩිම සම්මානලාභීන් මාතර යකා👹️ Ruvi Dancing Academy, Ruvi Maduranga

📢 වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි මාතර යකා හක්මනට එනවා..නටන්න කැමති හැමෝම 💃💃                         අනිවාර්යෙන්ම එන්න 🙏🙏වයස් භ...
20/05/2026

📢 වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි මාතර යකා හක්මනට එනවා..
නටන්න කැමති හැමෝම 💃💃
අනිවාර්යෙන්ම එන්න 🙏🙏

වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට අප සමග සම්බන්ධ විය හැක.

නව පන්ති ආරම්භය
2026 මැයි 24 වන ඉරිදා සවස 3.30 /6.30

ස්ථානය👉
හක්මනට (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසල) වික්ටරිය අධ්‍යාපන ආයතනයේ දී
අදම ලියාපදිංචි වන්න.
📞0716155080, 0701731221

දකුණේ වැඩිම සම්මානලාභීන් මාතර යකා👹️ Ruvi Dancing Academy, Ruvi Maduranga

07/05/2026

හැදූ පියාටත්🙏
වැදූ මවටත්,🙏
ශිල්පය දුන් ගුරුන්ටත්🙏
M.H. Pemawathi,,Suranjith Rannuluge

බෙර වයන පින්වන්ත දෑත් වලටත් 🙏Sagara Suji, Nadun Nimanthaka, Hasith Prasanna, Charith Amarasinghe
වීඩියෝ 🙏Sanjana Nirmal

සියලුම දෙනාට ජාති ජාතිත් පින් අයිති වේවා..🙏🙏🙏💗💗

Ruvi Dancing Academy, මාතර යකා

fans

ที่อยู่

Pattaya
Pattaya

เว็บไซต์

แจ้งเตือน

รับทราบข่าวสารและโปรโมชั่นของ Ruvi Dancing Academyผ่านทางอีเมล์ของคุณ เราจะเก็บข้อมูลของคุณเป็นความลับ คุณสามารถกดยกเลิกการติดตามได้ตลอดเวลา

ติดต่อ ธุรกิจของเรา

ส่งข้อความของคุณถึง Ruvi Dancing Academy:

แชร์

ประเภท