MovieWorld KeepInTouch®

ජීවිත කාලේටම එකපාරයි බලන්නේ...බලලා නැත්තම් බලන්නත් එපා 😖Copied from
11/02/2026

ජීවිත කාලේටම එකපාරයි බලන්නේ...

බලලා නැත්තම් බලන්නත් එපා 😖

Copied from

I believed 💀❤️
04/01/2026

I believed 💀❤️

Did you even notice why the starting and ending scenes were the same? 🥹"My theory about the whole series is the whole sh...
01/01/2026

Did you even notice why the starting and ending scenes were the same? 🥹

"My theory about the whole series is the whole show was about them playin a role playin game , it was not their reality but a story telling game that took all these years to tell , after watching the final scene and the ending credits revealing this book, and the scene where Mike is writing the whole story in an old typewriter, Mike created a game to tell his story"

Copied from upside down! 💀
📽️

😂😂
29/12/2025

😂😂

Don't say anything if this ending is good or bad.but, this scene made me 🥹❤️!MovieWorld📽️
29/12/2025

Don't say anything if this ending is good or bad.but, this scene made me 🥹❤️!

MovieWorld📽️

😅😅  📽️   :TSML
23/12/2025

😅😅
📽️
:TSML

No need any captions 🫣  📽️   🌱
15/12/2025

No need any captions 🫣
📽️
🌱

What IF Vecna came face to face with Erica? 💀😂
05/12/2025

What IF Vecna came face to face with Erica? 💀😂

No need any caption! 👀
30/11/2025

No need any caption! 👀

Rain , Tea & Stranger Things ❤️One of the best feelings!  📽️
30/11/2025

Rain , Tea & Stranger Things ❤️
One of the best feelings!
📽️

📺 | The first part of the STRANGER THINGS season five has been released!💥❤️ලොව පුරා ප්‍රේක්ෂකයන් බහුතරයක් බලාපොරොත්තුවෙන...
27/11/2025

📺 | The first part of the STRANGER THINGS season five has been released!💥❤️

ලොව පුරා ප්‍රේක්ෂකයන් බහුතරයක් බලාපොරොත්තුවෙන් සිටි Stranger Things කතා මාලාවේ අවසන් කතා සමයට අයත් මුල් කතාංග 4 netflix හරහා මේවන විට විකාශනය වෙමින් පවතිනවා. ඒ 4වන කතා සමය නිකුත් වී වසර 3කට පසුවයි.

Stranger Things පළමු කතා සමය නිකුත් වන්නේ 2016 වසරේ දී වන අතර Netflix ස්ට්‍රීමිං සේවාව පවා ලොව පුරා බොහෝ දෙනෙක් දැනගන්නේද Stranger Things හරහායි.

ඒ ආකාරයට ප්‍රේක්ෂක ආදරය දිනාගත් Stranger Things වසර 9ක දීර්ඝ විකාශන කාලයකින් අනතුරුව අද දින අවසන් කතා සමයේ විකාශනය ආරම්භ කරනවා.

ඒ අනුව කතාංග 8කින් සමන්විත 5වන සහ අවසන් කතා සමයේ පළමු කොටසට අයත් මුල් කතාංග 4 මේවන විට විකාශනය වෙමින් පවතින අතර පළමු කතාංග 4 ධාවන කාලයන් සඳහන් වන්නේ මේ ආකාරයටයි.

🕞 Episode 01 - පැය 1යි විනාඩි 8යි
🕞 Episode 02 -විනාඩි 54යි
🕞 Episode 03 -පැය 1යි විනාඩි 6යි
🕞 Episode 04 -පැය 1යි විනාඩි 23යි

දෙවන කොටසට අයත් මීලඟ කතාංග 3 දෙසැම්බර් 26 වනදා නිකුත් වන්නේ පහත සඳහන් ධාවන කාල සමගයි.

🕝 Episode 05 - පැය 1යි විනාඩි 43යි
🕝 Episode 06 - පැය 1යි විනාඩි 41යි
🕝 Episode 07 - පැය 1යි විනාඩි 58යි

5වන සහ අවසන් කතා සමයේ අවසානය සනිටුහන් කරමින් 8වන කතාංගය එළඹෙන 2026 වසරේ පළමු දිනයේ, එනම් ජනවාරි 01 වනදා උදෑසන විකාශනය වන අතර ඊට සමගාමීව ඇමරිකාවේ සහ කැනඩාවේ සීමිත සිනමාහල් ඔස්සේද අවසන් කතාංගය තිරගත වීමට නියමිතව තිබෙනවා.

අවසන් කතාංගයේ (8) ධාවන කාලය සඳහන් වන්නේ "පැය 1යි විනාඩි 50ක්" ලෙසටයි.

ඒ අනුව Netflix වෙත පිවිසීම තුලින් මුල් කතාංග 4 දැන් ඔබට නැරඹිය හැකි අතර තවත් විනාඩි කීපයකින් එම එක එකක් කතාංග අන්තර්ජාලය වෙත (torrent) නිකුත් වනු ඇතියි.

(Episodes Run times via : IMDb)
________

'The Final Fight for the upside down begins'.


Credits

ที่อยู่

Bangkok

เว็บไซต์

แจ้งเตือน

รับทราบข่าวสารและโปรโมชั่นของ MovieWorldผ่านทางอีเมล์ของคุณ เราจะเก็บข้อมูลของคุณเป็นความลับ คุณสามารถกดยกเลิกการติดตามได้ตลอดเวลา

ติดต่อ ธุรกิจของเรา

ส่งข้อความของคุณถึง MovieWorld:

แชร์

//iconSize: [32, 32], //html: '' }) .bindTooltip(name, { //permanent: true, direction: 'bottom', //offset: L.point(12, 25), //opacity: 0.88, interactive: true }) .bindPopup(name); markersLayer.addLayer(marker); } function getMore() { if (gettingMore) { return; } gettingMore = true; var center = map.getCenter(); $.ajax({ url: "/vicinitysearch", data: { lat: center.lat, lng: center.lng, country: "THAILAND" } }) .done(function(data) { var added = 0; data.forEach(function(loc) { if (!locationIds.includes(loc.id)) { var mapLoc = {id:loc.id,lat:loc.latitude,lng:loc.longitude,title:trunc20(loc.name),popupHtml:loc.popupHtml,urlPath:loc.urlPath,pictureUrl:loc.pictureUrl}; locations.push(mapLoc); locationIds.push(loc.id); map._addMarker(mapLoc); added++; } }); }) .always(function() { gettingMore = false; }); } map._clearMarkers = function() { markersLayer.clearLayers(); } }); }, 4000); });