22/05/2026
තියෙන්නෙ Bache Gabrielsen කියන ප්‍රංශ කොන්යාක් නිෂ්පාදකයාගේ XO Cognac එක. මේක සාමාන්‍ය “party drink” එකක් නෙවෙයි — නිදහසේ ඉදගෙන සුවද විදින ගමන් රස විදින බිමක්, හෙමින් රසය අත්විඳින premium cognac එකක් කිව්වොත් හරි.
Box presentation එකත් bottle design එකත් බලද්දි gift-grade / collector feel එකක් තියෙනවා.
මේ brand එකේ ඉතිහාසය
* Bache Gabrielsen කියන්නේ 1905දී France හි Cognac ප්‍රදේශයේ ආරම්භ වුණු cognac house එකක්.
* Founder වුණේ Norwegian කෙනෙක් — Thomas Bache-Gabrielsen.
* French cognac tradition එක Scandinavian style simplicity එක්ක mix කරලා famous වුණු brand එකක්.
* Hennessy, Rémy Martin වගේ giant brands තරම් mass-market නැති වුණත්, cognac lovers අතර quality-for-price value එකට respect තියෙන brand එකක්.
XO කියන්නේ මොකක්ද?
XO = “Extra Old”
Cognac regulation අනුව XO එකක අවම වශයෙන් අවුරුදු 10ක් oak barrels වල age වෙලා තියෙන්න ඕන. නමුත් premium XO වල blend එකේ තවත් කල් පරණ spirits තියෙනවා.
ඒ නිසා XO වල:
* Alcohol burn එක softer
* Aroma deep
* Finish long
* Wood / spice / dried fruit notes වැඩියි
බොද්දි ඒක තේරෙනවා
මේකේ සාමාන්‍ය tasting profile එක
Bache Gabrielsen XO එකේ රස මෙහෙමයි වෙන්නෙ
* Vanilla
* Dried fruits (raisins/prunes)
* Honey
* Oak wood
* Caramel
* Cinnamon / nutmeg spice
* Chocolate touch
* Tobacco/leather hint (light)
බොන්නෙ කොහොමද?
1. හොඳම ක්‍රමය — Neat
* Room temperature
* කුඩා pour එකක් (30ml වගේ)
* Wide glass / tulip glass හොඳයි
* Ice දාන්න එපා පළවෙනි tasting එකට
2. බොන විදිහ
1. Glass එක swirl කරන්න
2. Nose කරන්න (deep sniff එකක් නෙවෙයි)
3. කුඩා sip එකක් ගන්න
4. තත්පර කීපයක් කට ඇතුලේ තියාගෙන swallow කරන්න
5. Finish එක feel කරන්න
XO cognac එකේ magic එකබිව්වට පස්සෙ එන රසයේ තමයි තියෙන්නෙ
Ice දාන්න පුළුවන්ද?
පුළුවන්. හැබැයි:
* XO neat taste කරලා පස්සේ try කරන්න
* Large ice cube එකක් හොඳයි
* Coke mix කරන්න නම් honestly මේ level එකේ XO එකකට අපරාදයක් 😄
කෑම එක්ක ගැලපෙන්නේ මෙව්වා
* Dark chocolate
* Cheese
* Nuts
* Cigar (drinkers use this combo often)
* Steak / roasted meat after dinner
මේකේ level එක කොහොමද?
මේක luxury top-tier ultra rare level එකක් නොවුණත්:
* Serious premium cognac category එකේ එකක්
* Smoothness හොඳයි
* Elegant presentation
* Mature flavor profile
* Gift / celebration bottle එකක්
Jack Daniel’s, Chivas වගේ whisky experience එකකට වඩා:
* sweeter
* smoother
* aromatic
* refined feeling එකක් තියෙනවා.
මේක shot ගහන බීමක් නෙවෙයි.
හෙමින් බොන්න ඕන, කයියක් ගහනගමන් රස විඳින්න ඕන බීමක් සද්ද බද්ද නැති නිස්කලංක කමත් එකක් එක්ක enjoy කරන්න ඕන drink එකක්.”