Infinite Vibe

Infinite Vibe The Infinite vibe of Sri lankan progressive music & Afro house

✨ අපගේ හදපිරි ස්තූතිය! ✨උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඊයේ (මැයි 31) දින අප විසින් සංවිධානය කරන ලද ෆ්‍රයිඩ් ර...
01/06/2026

✨ අපගේ හදපිරි ස්තූතිය! ✨
උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඊයේ (මැයි 31) දින අප විසින් සංවිධානය කරන ලද ෆ්‍රයිඩ් රයිස් දන්සැල අති සාර්ථක ලෙස පවත්වා නිම කිරීමට හැකි වූ බව ඉතා සතුටින් දන්වා සිටිමු. 🙏
මෙම මහා පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා දන්සැලට පැමිණි ඔබ සැමටත්, ශ්‍රමයෙන්, ධනයෙන් මෙන්ම නන් අයුරින් අපට නොමඳ සහයෝගයක් ලබා දුන් සියලුම පින්වතුන්ටත් අපගේ ගෞරවනීය ප්‍රණාමය මෙසේ පුද කර සිටිමු. 🌸
ඔබ ලබා දුන් ඒ උතුම් දායකත්වය මෙලොව පරලොව දෙලොවටම පින් වැඩෙන කුසලයක්ම වේවා! ☸️
ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි! 🪷

වෙසක් පොහොය නිමිති කොටගෙන Constanta තරුණ කැල විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන මහා බත් දන්සල සදහා ඔබ සැමට සුහද සිතින් ...
10/05/2026

වෙසක් පොහොය නිමිති කොටගෙන Constanta තරුණ කැල විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන මහා බත් දන්සල සදහා ඔබ සැමට සුහද සිතින් ආරාධනා 🙏

#වෙසක් #දන්සල

28/12/2025

Private party ❤️❤️

12/09/2025
SUMMER’S LAST STAND 🤩😎Presented by Infinite vibe♾️🫶🎛️🎧           Desh BuddikaNadun ChamaraKavindu Gimhara Disanayaka
07/09/2025

SUMMER’S LAST STAND 🤩😎

Presented by Infinite vibe♾️🫶🎛️🎧

Desh BuddikaNadun ChamaraKavindu Gimhara Disanayaka

Happy Birthday, Nadun Chamara !!You’re more than a best friend — you’re like family. Thank you for always being there wi...
28/06/2025

Happy Birthday, Nadun Chamara !!
You’re more than a best friend — you’re like family. Thank you for always being there with your support, laughter, and loyalty. We’re truly lucky to have someone like you in our lives. Wishing you a year full of happiness, success, and unforgettable moments. Let’s make more awesome memories together. Enjoy your special day to the fullest!

💪🏼🫶🫶💪🏼
16/06/2025

💪🏼🫶🫶💪🏼

20/05/2025
Wishing You the Best, Shanaka Perera !Another trip around the sun, and you’re only getting brighter! From everyone at In...
10/05/2025

Wishing You the Best, Shanaka Perera !
Another trip around the sun, and you’re only getting brighter! From everyone at Infinite Vibe, we’re celebrating YOU today — the energy you bring, the goals you chase, and the good vibes you spread wherever you go.

May this year be packed with powerful moves, real connections, and moments that make your soul light up.

Keep shining, keep rising, and never stop vibing.

— Infinite Vibe

Address

Constanta
900001

Telephone

+40729436208

Website

Alerts

Be the first to know and let us send you an email when Infinite Vibe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Infinite Vibe:

Share