23/12/2025
📢 Excel Portfolio Tracker එකක් දැන් ඔබට ලබාගන්න පුළුවන්.
CSE එකේ invest කරනවද?
එහෙනම් මේ Excel file එක ඔබට අත්‍යවශ්‍යයි! 📊
Sri Lankan Stock Market (CSE) සඳහා විශේෂයෙන්ම හදපු Excel Portfolio Tracker එකක් දැන් ඔබට ලබාගන්න පුළුවන්.
👉 Internet අවශ්‍ය නැහැ
👉 Monthly fees නැහැ
👉 Beginner-friendly
👉 100% Offline Excel File
✅ මෙයින් ඔබට පුළුවන්:
✔ Buy / Sell transactions track කරන්න
✔ Average buy price auto calculate වෙන්න
✔ Profit / Loss පැහැදිලිව බලන්න
✔ Dividends + Cash balance manage කරන්න
✔ Stop Loss & Target Price set කරන්න
✔ Portfolio Dashboard එකෙන් එක බැලූමෙන් status එක දැනගන්න
*📊 Dashboard එකෙන් ඔබට දකින්න පුළුවන්:*
• Total Invested Amount
• Current Portfolio Value
• Total Return %
• Sector Allocation (Pie Chart)
• Portfolio Growth (Line Chart)
• Stop Loss (Chart)
*🎯 කාටද මේක හොඳ?*
✅ Beginner investors
✅ Job කරන investors
✅ Long term investors
✅ Manual note book / calculator භාවිතා කරන අය
💡 මෙය භාවිතා කරලා:
“මගේ කොටස් වල ලාභද? අලාභද?”
“කොච්චර cash තියෙනවාද?”
“Stop loss hit උනාද?”
කියලා හිතන්න වෙන්නේ නැහැ.
📩 අදම order කරන්න life time රු 100/- පමණයි
Order කරන්න Inbox message එකක් දාන්න
නැතිනම් WhatsApp message එකක් දාන්න +94712270925
කොළඹ කොටස් වෙළෙඳපොළ ගැන නොමිලේ මුල ඉදන් ඉගෙන ගන්න එකතු වෙන්න අපේ channel එකට