16/10/2026
Doha, මොකද වෙන්නේ? 🔥
මේ නොවැම්බර් 5, progressive vibes එක්ක ඔයාලා ආස කරන Weird Sounding Dude Doha එනවා!
අපි මේ පාරත් සෙට් වෙන්නේ Glo Bar, Marriott Marquis City Center එකේදී.
ගිය පාර අපි ගෙනාපු Kebin Van Reeken වගේම, මේ පාරත් dance floor එකට සුපිරි energy එකක් අරගෙන එන්නයි ලෑස්තිය!
Ticket එක QAR 60යි. QTickets හරහා online ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් event එකේ gate එකෙන්ම ගන්නත් පුළුවන්.
ඉතින්, November 5 වෙනිදා dance floor එකේදී හම්බවෙමු! 🖤🔥