TG Bags

TG Bags Bags
(2)

28/08/2026

අද යන්න හැඩ වුණු ඕඩර් එකක් .🤗
ඕඩර් එක දුන්නේ ..මගේ හොදම කස්ටමර් කෙනෙක් .💞 ඕඩර් එක දුන්නට ගොඩාක් ස්තූතියි දුවා ..💖❤️

24/08/2026

මෙන්න ගෙනාවා ..🤗

🌼ඔන්ලයින් ස්ටෝර්ස්
🌼රීසේල්
🌼ශොප්
කරන කෙනෙක් නම් ඔයා...දැන් අපෙන් ඔයාට තොග ගන්න ත් පුළුවන්

Send a message to learn more

24/08/2026

ක්‍යුටි කෙල්ලන්ට TG Bags අපෙන් හැඩ කෙරුණු ...තවත් කෙනෙක් .💖 දැනට පාට 5කින් ඔයාට ගනන් පුළුවන් 🤗
ඔයත් අදම ..ඔයා කැමති පාටකින්,ලස්සන ම..ලස්සන බෑග් එකක් ගන්න එන්න මේ පැත්තේ ..💖🤗

23/08/2026

අපේ ..අලුත්ම බෑග් එකතුවේ..එක්කෙනෙක්🤗💖
ඔයාටත් ඕනේ නම් ..ඉක්මනින් අපිට ඕඩර් එකක් දාන්න ...💞


21/08/2026




ක්‍යුටි කෙල්ලෝ..එන්න බලන්න මේ..පැත්තේ ..🤗💖

20/08/2026

Good Morning ළමා ...යි.🤗 මේ ..තියෙන්නේ ..කඹුරුපිටිය ට යන ඕඩර් එකක් .මේ ..ඕඩර් එක අපට ලැබුණේ ... #දෙයියා අපේ බෑග් වලට කරපු වීඩීයෝ එක දැකපු ,කස්ටමර් කෙනෙක් ගෙන්.💖

ඉතින් ..ගොඩාක් ස්තූතියි #දෙයියා පැමිලි එකට.🙏💖 ඒ..වගේම ඕඩර් එක දුන්නු කස්ටමර් ටත් ගොඩාක් ස්තූතියි අපව විශ්වාස කරලා ..ඕඩර් එකක් දුන්නට .🤗💖

17/08/2026

Good Morning ..ළමා ...යි .🤗 අපි හැඩ කළ ..තවත් බේබි බෑග් දෙකක් .🌼🌼🌼
ඔයාටත් ,චූටි පැටියාගේ ..ඇදුම් දාන් යන්න ඕනේ නම් ,ඕඩර් එකක් දාන්න ....💖

16/08/2026


Dirección

Panama City

Teléfono

+94786678673

Página web

Notificaciones

Sé el primero en enterarse y déjanos enviarle un correo electrónico cuando TG Bags publique noticias y promociones. Su dirección de correo electrónico no se utilizará para ningún otro fin, y puede darse de baja en cualquier momento.

Contacto La Empresa

Enviar un mensaje a TG Bags:

Atajos

Compartir