Reflections Studios

Reflections Studios 🎭 Reflections Studio NZ – Founded by 5 creative minds, we bring Sri Lankan culture to life in Aotearoa through theatre, music, video, and more.

From stage to screen, we celebrate storytelling, expression, and community. Follow for updates! 🌏 Sri Lankan Theatre in New Zealand 🌏

We bring the vibrant world of Sri Lankan drama to life right here in New Zealand! Reflections Studio is a hub for theatre productions crafted by talented Sri Lankan artists living in New Zealand.

✨ With the guidance of senior drama directors and trainers who boast

unmatched expertise, our productions blend cultural heritage, storytelling, and modern artistry to deliver unforgettable performances. Join us as we celebrate the richness of Sri Lankan culture and the talent of our community. Stay tuned for updates on our productions, events, and workshops! Follow us for more! 🎬🎭

13/02/2026

A sweet melody sung from the heart by a soulful voice, a journey of emotions carried through music. 🎶✨
''පුතුනේ''
Vocals by Ruwani Kaushalya, creatively brought to life with musical backing by VIbe Nz 🎶
✨සින්දු හතරක ආදරයේ මනරම් ගී මතකයකි මේ…නැවත ඔබේ හදවතට සින්දුවක් වෙන්න අපි එනවා.එන්න ආදරයෙන් ගීතවත්වුණු රසවත් රැයක් අත්විඳින්න.
❤🎤🎶 “Love in Four Songs” is A soulful two-hour musical journey that speaks the language of love. Through four heartfelt melodies, this experience captures the beauty, heartbreak, and passion of love wrapped in the harmony of music.
🎵❤️ #සිංදුහතරකආදරය #සින්දුහතරකආදරය
Watch the full episode in the first comment

30/01/2026

🎶Four songs of love, born from a deep, resonant voice, where emotion breathes, memories echo, and quiet strength finds its melody 🎶✨
''සීතල කැටි ගැසී''
Vocals by Charith Waduge, creatively brought to life with musical backing by VIbe Nz 🎶
✨සින්දු හතරක ආදරයේ මනරම් ගී මතකයකි මේ…නැවත ඔබේ හදවතට සින්දුවක් වෙන්න අපි එනවා.එන්න ආදරයෙන් ගීතවත්වුණු රසවත් රැයක් අත්විඳින්න.
❤🎤🎶 “Love in Four Songs” is A soulful two-hour musical journey that speaks the language of love. Through four heartfelt melodies, this experience captures the beauty, heartbreak, and passion of love wrapped in the harmony of music.
🎵❤️ #සිංදුහතරකආදරය #සින්දුහතරකආදරය
Watch the full episode in the first comment

23/01/2026

🎶Four songs of love. A deep voice. Emotions that linger. 🎶✨
''යශෝධරා''
Vocals by Sarath Gamlath, creatively brought to life with musical backing by VIbe Nz 🎶
✨සින්දු හතරක ආදරයේ මනරම් ගී මතකයකි මේ…නැවත ඔබේ හදවතට සින්දුවක් වෙන්න අපි එනවා.එන්න ආදරයෙන් ගීතවත්වුණු රසවත් රැයක් අත්විඳින්න.
❤🎤🎶 “Love in Four Songs” is A soulful two-hour musical journey that speaks the language of love. Through four heartfelt melodies, this experience captures the beauty, heartbreak, and passion of love wrapped in the harmony of music.
🎵❤️ #සිංදුහතරකආදරය #සින්දුහතරකආදරය
Watch the full episode in the first comment

16/01/2026

🎶Four songs of love, rising from the deep, resonant voice of a young soul ❤✨ tribute to the wife who stands close, nurturing love, family, and strength. 🎶✨
''තාත්තා වුනත්''
Vocals by Don Tharindu Madusanka, creatively brought to life with musical backing by VIbe Nz 🎶
✨සින්දු හතරක ආදරයේ මනරම් ගී මතකයකි මේ…නැවත ඔබේ හදවතට සින්දුවක් වෙන්න අපි එනවා.එන්න ආදරයෙන් ගීතවත්වුණු රසවත් රැයක් අත්විඳින්න.
❤🎤🎶 “Love in Four Songs” is A soulful two-hour musical journey that speaks the language of love. Through four heartfelt melodies, this experience captures the beauty, heartbreak, and passion of love wrapped in the harmony of music.
🎵❤️ #සිංදුහතරකආදරය #සින්දුහතරකආදරය
Watch the full episode in the first comment

10/01/2026

This is one you don’t want to miss. 🎶🎬Rangana Kasun Silva’s talent shines brilliantly in this music video. Reflections Studio proudly supports and promotes this creative team work watch, share, and support great art.

සිංදු හතරක ආදරය වැඩසටහන සමග අද සහභාගී වන ඔබට ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ව්‍යසනය වෙනුවෙන් ආධාර ලබා දීමට අවස්ථාවක් උදාකරදෙන...
28/11/2025

සිංදු හතරක ආදරය වැඩසටහන සමග අද සහභාගී වන ඔබට ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ව්‍යසනය වෙනුවෙන් ආධාර ලබා දීමට අවස්ථාවක් උදාකරදෙන්නට අපි බලාපොරොත්තු වෙමු. මෙම අසීරු සහ අභියෝගාත්මක මොහොතේ අපගේ මාතෘ භූමියට සහයෝගය දැක්වීමට අපි සැමට අත්වැල් බැඳ ගත යුතුව ඇත. විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට ආදරයෙන් හා යහපත් අරමුණින් අපි එක්සත් වෙමු.

27/11/2025

හදවතෙන් හදවතට ගලා යන මිහිරි ගීත හතරක අරුත්බර කතා එක්ක ගයන මිහිරට එකතු වෙන්න...

නොවැම්බර් 29 - ඔබත් එන්න
අපි අපි ගැනම කතා කරම
Lets Make Memories. COME JOIN US

Tickets: https://www.trybooking.com/nz/BAQI

#සිංදුහතරකආදරය

ආදර කතා ගීයක මුසුවන තවත් සොදුරැ සැදාවකට ඔබට කෙරෙන ආදර ඇරයුමයි මේ..ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද ඒ අද්වීතීය මාධ්‍ය වේදියා...
27/11/2025

ආදර කතා ගීයක මුසුවන තවත් සොදුරැ සැදාවකට ඔබට කෙරෙන ආදර ඇරයුමයි මේ..

ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද ඒ අද්වීතීය මාධ්‍ය වේදියානන් Wajira Jayawardana සමග ආදරය ගැන දොඩමළු වන්නට මෙවර එක්වන්නේ ව්‍යාපාර ප්‍රජාවේ නොමැකෙන නාමයක් බිහිකල Sam Kodi සමග ශ්‍රී ලාංකික පුංචි තිරයේ ඔබේ හදවත දිනාගත් ප්‍රවීන රංගන ශිල්පිනී Dilini Lakmal Thirimanna යි.

එන්න අපි විදිමු නොවිදි ආදරයේ රස මුසු අත්දැකිමක් ❤️❤️❤️

Tickets: https://www.trybooking.com/nz/BAQI

#සිංදුහතරකආදරය

25/11/2025
හදවතෙන් හදවතට ගලා යන මිහිරි ගීත හතරක  අරුත්බර කතා එක්ක ගයන මිහිරට එකතු වෙන්න... නොවැම්බර් 29 - ඔබත් එන්නඅපි අපි ගැනම කතා...
25/11/2025

හදවතෙන් හදවතට ගලා යන මිහිරි ගීත හතරක අරුත්බර කතා එක්ක ගයන මිහිරට එකතු වෙන්න...

නොවැම්බර් 29 - ඔබත් එන්න
අපි අපි ගැනම කතා කරමු.

Tickets: https://www.trybooking.com/nz/BAQI

#සිංදුහතරකආදරය

22/11/2025

💖🎤He sings, and suddenly love feels closer ❤️
like a whisper wrapped in music. 🎤💫
“මෙවලම් මොකටද ” vocals by Sisira Wisnarama, creatively brought to life with musical backing by Ashanka Deniyage🎶
✨සින්දු හතරක ආදරයේ මනරම් ගී මතකයකි මේ… නොවැම්බර් 29 දා, නැවත ඔබේ හදවතට සින්දුවක් වෙන්න අපි එනවා.එන්න ආදරයෙන් ගීතවත්වුණු රසවත් රැයක් අත්විඳින්න.
❤🎤🎶 “Love in Four Songs” is A soulful two-hour musical journey that speaks the language of love. Through four heartfelt melodies, this experience captures the beauty, heartbreak, and passion of love wrapped in the harmony of music. 🎵❤️
Tickets: https://www.trybooking.com/nz/BAQI
#සිංදුහතරකආදරය
Watch the full episode in the first comment 🎶

හදවතෙන් හදවතට ගලා යන මිහිරි ගීත හතරක  අරුත්බර කතා එක්ක ගයන මිහිරට එකතු වෙන්න... නොවැම්බර් 29 - ඔබත් එන්නඅපි අපි ගැනම කතා...
20/11/2025

හදවතෙන් හදවතට ගලා යන මිහිරි ගීත හතරක අරුත්බර කතා එක්ක ගයන මිහිරට එකතු වෙන්න...

නොවැම්බර් 29 - ඔබත් එන්න
අපි අපි ගැනම කතා කරමු.

Tickets: https://www.trybooking.com/nz/BAQI

#සිංදුහතරකආදරය

Address

Auckland

Website

Alerts

Be the first to know and let us send you an email when Reflections Studios posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share