Memez World

Memez World Memes All Around The World 💋🍑

දුන්නු දානයට වීවූස් නෑ, අපරාදේ.. - අපේ අම්මා -
23/10/2023

දුන්නු දානයට වීවූස් නෑ, අපරාදේ.. - අපේ අම්මා -

ඕසො දලෙයි ලාමා...
23/10/2023

ඕසො දලෙයි ලාමා...

PickMe Data Breach ⚠️2020 වර්ශයට අදාල PickMe customer emails මිලියන 1.8 ක්, mobile numbers මිලියන 2.8 ක් සහ Hashed Passw...
22/10/2023

PickMe Data Breach ⚠️

2020 වර්ශයට අදාල PickMe customer emails මිලියන 1.8 ක්, mobile numbers මිලියන 2.8 ක් සහ Hashed Passwords මිලියන 1.4 ක් පමණ ප්‍රමානයක් මෙහි ඇතුලත් වෙන අතර, අදාළ Hacker වරයා විසින් දක්වා ඇති තොරතුරු වලට අනුව මෙම data තුළ credit/debit card details ද ඇතුළත් විය හැකියි.

කෙසේ වෙතත් PickMe ආයතනය විසින් මේ පිළිබඳව තව දුරටත් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කර නැත.

තවද 2022 වර්ශය තුල, Payhere සේවාවේද බැංකු විස්තර ඇතුලුව 1.5 Million records අන්තර්ජාලයට මුදා හැර තිබුණි. Are we safe ? 😶

Source : Readme. Lk

08/07/2022

අන්තෝනියෝ 🥴

තෙල් බෙදනව ස්කැමර්ස්ල ඒ අස්සෙ 😂
08/07/2022

තෙල් බෙදනව ස්කැමර්ස්ල ඒ අස්සෙ 😂

22/06/2022
18/06/2022
මුහුදෙන් නැව් එනකං කට ඇරගෙන බලාගෙන ඉන්නෙ නැතුව අදම ඉල්ලුම් කරන්න.. පිටරට හොඳ පිළිගැනීමක් තියන, නොමිලයේ ලැබෙන දේවල් මේ..
29/05/2022

මුහුදෙන් නැව් එනකං කට ඇරගෙන බලාගෙන ඉන්නෙ නැතුව අදම ඉල්ලුම් කරන්න.. පිටරට හොඳ පිළිගැනීමක් තියන, නොමිලයේ ලැබෙන දේවල් මේ..

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ අතුරුදන්වී සිටි දැරියගේ සිරුර සොයාගෙන ඇත.නිවස ආසන්නයේ වගුරු බිමක තිබී දැරියගේ සිරුර සොයාගෙන ඇ...
28/05/2022

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ අතුරුදන්වී සිටි දැරියගේ සිරුර සොයාගෙන ඇත.

නිවස ආසන්නයේ වගුරු බිමක තිබී දැරියගේ සිරුර සොයාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් විසිනි.

දැරිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබුණේ, CCTV කැමරා ක්‍රියාත්මක නොවන නිවසට ආසන්න මීටර් 150ක ප්‍රදේශයකදී දැරියට යම් සිදුවීමකට මුහුණදීමට සිදුවී තිබෙන බවය.

9 හැවිරිදි පාතිමා අයිෂා නම් දැරිය ඊයේ (27) පෙරවරු 10ට පමණ නිවසේ සිට මීටර් 200කින් පමණ දුරකින් යුත් වෙළෙඳසැළකට ගොස් තිබුණේ කුකුළු මස් රැගෙන ඒම සඳහාය.

නමුත් ඇය යළින් නිවස වෙත පැමිණ තිබුණේ නැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

ලොව වටා එකට ඇවිදපු මිතුරන් දෙදෙනා රිය අනතුරකින් අවසන් ගමනත් එකටම ගිහින් 😓💔
27/05/2022

ලොව වටා එකට ඇවිදපු මිතුරන් දෙදෙනා රිය අනතුරකින් අවසන් ගමනත් එකටම ගිහින් 😓💔

Adres

Wolter Brandligtstraat 131
Amsterdam
1063SX

Meldingen

Wees de eerste die het weet en laat ons u een e-mail sturen wanneer Memez World nieuws en promoties plaatst. Uw e-mailadres wordt niet voor andere doeleinden gebruikt en u kunt zich op elk gewenst moment afmelden.

Delen