Travel with Bro

Travel with Bro ජීවිතය කියන්නෙත් Travel එකක්.

10/04/2022
දොලුකන්ද ❤️🍃⛰🌿🍃📷Priimal Kumarasiriකුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය ග්‍රාමයේ පිහිටා ඇති දොළුකන්ද ,පැරණි පුරාවෘත්තවලට සම්...
31/01/2022

දොලුකන්ද ❤️🍃⛰🌿🍃

📷Priimal Kumarasiri

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය ග්‍රාමයේ පිහිටා ඇති දොළුකන්ද ,පැරණි පුරාවෘත්තවලට සම්බන්ධ ඉතා මනරම් කන්දකි.

හනුමාන් දෙවියන් මහා හිමාල කන්ද උසුලාගෙන යන විට එහි සමහර කොටස් දොළුකන්ද මුදුනට වැටුණු බව විශ්වාස කෙරේ. එම නිසා මෙම කන්ද දොළුකන්ද සංජීවනී කන්ද ලෙසද හඳුන්වනු ලැබේ.

ඕනෑම රෝගයක් සුව කළ හැකි යැයි විශ්වාස කරන අද්භූත බලයන් සහිත ඉන්ද්‍රජාලික ඖෂධ පැළෑටිවලින් පිරුණු ඔසු වනාන්තර කන්දේ ඇත.

වළගම්බා රජුට අයත් යැයි සැලකෙන දොළුකන්ද මුදුනේ නටබුන් රාශියක් ඇති බැවින් දොළුකන්ද ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ද වැඩි වැදගත්කමක් දරයි. මෙම කන්ද ආසන්න වශයෙන් මීටර් 600 ක උසකින් යුක්තවේ.

ආදරනීය ඉල්ලීම - රැගෙන යන කිසි දෙයක් ඒ පරිසරයට විසිකරන්න එපා 🙏🙏

18/12/2021

සමහර දේවල් වචන වලින් විස්තර කරන්න අමාරුයි ❤️

යක්දෙස්සාගල | Yakdessagala 🏔🌿🌿🌸🌱කඳු තරණය කරන්න ආස අය අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් .යක්දෙසාගල ,කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුර...
12/10/2021

යක්දෙස්සාගල | Yakdessagala 🏔🌿🌿🌸🌱

කඳු තරණය කරන්න ආස අය අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් .

යක්දෙසාගල ,කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරයට ආසන්නව පිහිටි ලස්සන කන්දක් .

කුවේණි යක්දෙස්සාගල සිට විජය රජුට (විජය) ශාප කර මෙතැනින් පැන්න බව කියවේ.

කන්දට යන විදිහ
Colombo ➡️ Kurunagala ➡️ Kurunagala- Wariyapola roda ➡️ Gonagama Junction ➡️ Sanweli Temple ➡️ Yakdessagala

අපහු බහිද්දි නම් පාර හොයාගන්න බැරි උනා, අන්තිමට එලියට අවේ ගෙදරක වත්තක් මැදින් .


Travel with Bro | 📷 Priimal Kumarasiri

29/08/2021
30/05/2021

කිතුල්ගල - White Water Rafting

🎥 Priimal Kumarasiri

📷 Priimal Kumarasiri
28/04/2021

📷 Priimal Kumarasiri

සුන්දර කිතුල්ගල 🍀🍃🌸🌿Travel with Bro📸Priimal Kumarasiri | Kalinga Prabath
02/03/2021

සුන්දර කිතුල්ගල 🍀🍃🌸🌿

Travel with Bro
📸Priimal Kumarasiri | Kalinga Prabath

දෙවනගල - Dewanagala ❤️☘️🌿Travel with Bro | Priimal Kumarasiri
05/02/2021

දෙවනගල - Dewanagala ❤️☘️🌿

Travel with Bro | Priimal Kumarasiri

Travel with Bro | 2020 ❤️📷 Priimal Kumarasiri
31/12/2020

Travel with Bro | 2020 ❤️

📷 Priimal Kumarasiri

අරණායක තියන ලස්සන ගමක් - සැලව ❤️🌿🌿⛰Travel with Bro 📷 Priimal Kumarasiri
19/12/2020

අරණායක තියන ලස්සන ගමක් - සැලව ❤️🌿🌿⛰

Travel with Bro
📷 Priimal Kumarasiri

❤️🇱🇰
10/11/2020

❤️🇱🇰

Address

Yatiyanthota-punugala Road
Yatiyantota

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Travel with Bro:

Share

Category