¥Bad Eye¥

¥Bad Eye¥ දුප්පත් ආදරේ
2008

20/08/2026

සුවද හදේ තවරලා
යන්න ගිහිල්ලා

13/08/2026
02/08/2026

"සෙනෙහස"
ආසම වචනය

31/07/2026

එදා ලස්සන දවසක්.
හිරිපොද වැස්සේම ඔහේ ඇවිදගිය දවසක්.
අරමුණක් නැතිවම හිතට ආපු දේ නිදහසේ කියපු දවසක්.
නිල් පාට ටී එකට ඩෙනිම් කොට සාය එදාටම ගැලපුන දවසක්.
ඒ හැඟීමට
ඒ නිදහසට
ඒ නිහඩ බවට
තාමත් ආදරෙයි 🩷

30/07/2026

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ

Address

Yatawatta

Website

Alerts

Be the first to know and let us send you an email when ¥Bad Eye¥ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category