Kemio

Kemio ⭐️KeMiO - Play. Party. Smile. ⭐️
A magical indoor playhouse where kids laugh, learn, and explore. 🎈

🎉 Parties made unforgettable.

Childhood desereves joy- and KeMiO is where it happens 💙💗

06/08/2026

Step inside the Bubble House and let the fun fly! 🎈✨
Perfect for birthdays, events and special celebrations at KeMiO.

📍 KeMiO Play & Party Zone, Wennappuwa

0768240977

05/08/2026

They came for an hour… we gave them MORE time to play! 🤩🩷

🚗 Ride. Jump. Slide. Explore.
There’s so much for your little ones to do at KeMiO Play & Party Zone! 🦁

🎉 THIS AUGUST — GET 30 MINUTES FREE!
1½ HOURS OF PLAY — JUST Rs. 1,000/-

No special event. No complicated package.
Just come over and PLAY! 💕

📍 KeMiO Play & Party Zone — Wennappuwa

📩 Contact us for details
0768240977

🎉 Planning your little one’s birthday? Let KeMiO make it unforgettable! 🎂🎈Birthday packages starting from just Rs. 10,00...
05/08/2026

🎉 Planning your little one’s birthday? Let KeMiO make it unforgettable! 🎂🎈

Birthday packages starting from just Rs. 10,000! 💕
From a beautiful birthday setup to playtime at KeMiO, we’ve got options for both small family celebrations and bigger birthday parties. 🥳

📍 KeMiO Play & Party Zone – Wennappuwa
📩 Message us with your preferred date + number of kids to check availability.
076 824 0977
🎈 August dates are now open

🕷️🕸️ Spider Man fan කෙනෙක් උන ගායන බබාගෙ 🎉🎂 birthday එක වෙනුවෙන් 🕷️❤️💙 Spider Man theme එකට KeMiO අපි කරපු ✨🎈 ලස්සනම ලස්...
29/07/2026

🕷️🕸️ Spider Man fan කෙනෙක් උන ගායන බබාගෙ 🎉🎂 birthday එක වෙනුවෙන් 🕷️❤️💙 Spider Man theme එකට KeMiO අපි කරපු ✨🎈 ලස්සනම ලස්සන birthday decoration එක.

🐻❤️ එදා දවසෙ එයා එයාව surprise කරන්න ආපු Winnie the Pooh එක්ක 🥳🎁 KeMiO play area එකේ 🤸‍♂️🎠 එයාගෙ යාලුවො ගොඩක් එක්ක 😍🎉 විනෝද වෙන්න ගායන බබාට පුලුවන් උනා.

🎊💖 මේ වගේ ලස්සන play area එකක 🥰🎂 ඔයාගේ බබාගේ උපන්දින දවසත් ✨🎈 ලස්සන කරන්න හිතනවනම් 📞💙 අදම අපට කතා කරන්න.

0768240977

🌕 Poya Day is here… and we’re OPEN! 🦁🎉Looking for the perfect way to keep the kids happy this holiday? Bring them to KeM...
29/07/2026

🌕 Poya Day is here… and we’re OPEN! 🦁🎉

Looking for the perfect way to keep the kids happy this holiday? Bring them to KeMiO Play & Party Zone for hours of fun, laughter, and adventure in our safe indoor play area! 🤸‍♀️🎈

✨ Let them climb, slide, jump, explore, and make unforgettable memories while you relax.

📍 KeMiO Play & Party Zone, Wennappuwa
📞 076 824 0977

See you today! 💙💖

🎉 PLAY MORE, PAY LESS! 🎉🏰 KeMiO Play & Party Zone වෙතින් පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ අවස්ථාවක්! 🥳⏰ පැය 1කට ගෙවා… පැය 1½...
28/07/2026

🎉 PLAY MORE, PAY LESS! 🎉

🏰 KeMiO Play & Party Zone වෙතින් පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ අවස්ථාවක්! 🥳

⏰ පැය 1කට ගෙවා… පැය 1½ක් සෙල්ලම් කරන්න! 🎈

💰 එක් දරුවෙකුට රු. 1,000ක් පමණයි!
🎁 අමතර විනාඩි 30ක් නොමිලේ!

📅 මෙම විශේෂ දීමනාව අගෝස්තු මාසය පුරා (පාසල් නිවාඩු කාලය තුළ) පමණක් වලංගු වේ.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 824 0977

📍 KeMiO Play & Party Zone, Wennappuwa

🎊🦁💙

👑✨ Sophia theme එකට ගොඩක්ම ආස Kylie බබාගෙ 🎂7වන උපන්දිනය🎉 එයා ආසම character එක 👸 එයා ලඟින්ම තියාගෙන සමරන්න 🎈 KeMiO අපි මේ...
22/07/2026

👑✨ Sophia theme එකට ගොඩක්ම ආස Kylie බබාගෙ 🎂7වන උපන්දිනය🎉 එයා ආසම character එක 👸 එයා ලඟින්ම තියාගෙන සමරන්න 🎈 KeMiO අපි මේ ලස්සන decoration 🎀✨ එක එයා වෙනුවෙන්ම නිර්මාණය කලා. 💖

🥳 බබාලගෙ උපන්දිනය 🎂 එයාලට ආස හිතෙන විදිහට 💕 එයාගෙ යාලුවොත් එක්ක 👧🧒 අපේ 🛝 Play Area 🎠 එකේ ඇති තරම් විනෝද වෙන ගමන් 😄🎉 සතුටින් සමරන්න 🎊 අවශ්‍ය හැම පහසුකමක්ම ✅ KeMiO අපි ලස්සනට arrange කරල දෙනව. 🌟

📞 ඒ වෙනුවෙන් ඔයාට කරන්න තියෙන්නේ අපිට කතා කරන එක හරි ☎️ WhatsApp 💬 message එකක් දාන එක හරි විතරයි 👇

📱 076 824 0977

🏁🏎️BMW Car theme  එකට Chetha බබාගෙ 8වන උපන්දිනය 🎉 KeMiO වෙතින් ලස්සන decoration එකකින් හැඩ කලේ මෙන්න මේ විදිහට...🎈🎂🎁🥳 ඔය...
22/07/2026

🏁🏎️BMW Car theme එකට Chetha බබාගෙ 8වන උපන්දිනය 🎉 KeMiO වෙතින් ලස්සන decoration එකකින් හැඩ කලේ මෙන්න මේ විදිහට...🎈🎂🎁

🥳 ඔයත් ඔයාගෙ දරුවාගේ උපන්දිනය එයා ආස විදිහට එයාගෙ යාලුවො එක්ක අපේ Play Area 🛝🎠එකේ ඇති වෙනකම් විනෝද වෙලා birthday treats 🍕🍟🍰 අරගෙන ලස්සන මතකයක් ලබාදෙන්න කැමති දෙමාපියෙක් නම් අදම KeMiO අපිට කතා කරන්න: 076 824 0977

නිෂලි සහ නිෂේලි Twins 👯බබාලගෙ 4වන උපන්දිනය Mermaid theme 🧜‍♀️ එකට KeMiO වෙතින් ලස්සන decoration 🎈එකකින් හැඩ කල හැටි...🎨 ...
22/07/2026

නිෂලි සහ නිෂේලි Twins 👯බබාලගෙ 4වන උපන්දිනය Mermaid theme 🧜‍♀️ එකට KeMiO වෙතින් ලස්සන decoration 🎈එකකින් හැඩ කල හැටි...🎨 ✨ 🎀

ඔයාලත් ඔයාගෙ බබාගෙ උපන්දින සාදය 🎂 මේ වගෙ ලස්සන theme decoration 🎨 ✨ එකකට හැඩ කරගෙන එයාගෙ උපන්දිනය අමතක නොවන මතකයක් කරන්න කැමති නම් අදම එන්න KeMiO Play and Party Zone එකට.🛝 🤸‍♀️ 🧸 🎠 😄

නැත්නම් කතා කරන්න අපිට 0768240977

11/07/2026

🎉ඔයත් ඔයගේ දරුවාගේ උපන්දිනය දවසෙ එයාව උපරිමයෙන් සතුටු කරන්න පුලුවන් හොඳම තැනක් හොයන දෙමව්පියෙක්ද?
එහෙනම් එන්න KeMiO Play and Party Zone එකට.

බබා ආසම theme එකට අලංකාරවත් decoration, එයාගෙ යාලුවො එක්ක එකට වාඩි වෙලා කෑම ගන්න , අපේ Play Area එකේ ඇති වෙනකම් විනෝද වෙන්න, එයාගෙ උපන්දිනය අමතක නොවන දවසක් කරන්න අපි සූදානම්.

අදම අපිට කතාකරන්න 🥳🎂🎈

📍 KeMiO Play & Party Zone – Wennappuwa
📞 ඔබේ Birthday Party එක අදම Book කරන්න!
076 824 0977

Address

Kolinjadiya
Wennappuwa

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kemio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share