Noah Kids Clothing

Noah Kids Clothing 🌈 Welcome to Noah Kids Clothing! Cute, comfy & personalized clothing made especially for little ones. 💕
(1)

👦🏻💙 චූටි අයියයි මල්ලියි – එකම ආදරේ, එකම Style එක! 💙👶🏻අපේ Noah Kids Clothing වෙතින් ආදරණීය සහෝදරයන් දෙදෙනෙකු වෙනුවෙන් cus...
04/09/2026

👦🏻💙 චූටි අයියයි මල්ලියි – එකම ආදරේ, එකම Style එක! 💙👶🏻

අපේ Noah Kids Clothing වෙතින් ආදරණීය සහෝදරයන් දෙදෙනෙකු වෙනුවෙන් customize කරපු ලස්සනම T-shirt collection එකක් 🥰✨

👦🏻 BIG BROTHER
👶🏻 LITTLE BROTHER

චූටි අයියාටයි මල්ලියාටයි ගැලපෙන විදිහට, ආදරෙන් customize කරපු මේ T-shirts Set එක ඔවුන්ගේ brotherhood එක තවත් ලස්සන කරනවා 💕🧸

✨ ඔබේ පුංචි පැටවුන් වෙනුවෙන් ඔබටත් කැමති විදිහට Customized T-shirts අපෙන් order කරන්න පුළුවන්!

📩 Order කිරීමට අපට Message එකක් දාන්න.

Noah Kids Clothing 💙
Made with love for your little ones. 🥰✨

💙🧸✨

04/09/2026

📦Dispatched to Negombo 📦

🎂💖 A Special Birthday Celebration with Noah Kids Clothing! 💖🎂

පුංචි පැටියෙකුගේ විශේෂම දවසක් තවත් ලස්සන කරන්න, එයාගේ Birthday Celebration එක වෙනුවෙන් Noah Kids Clothing වෙතින් T-Shirts 10ක් අපිට order කළා. 🥰👕✨

අම්මා කෙනෙක් තමන්ගේ පුංචි බබාගේ birthday එක වෙනුවෙන් අපිව තෝරාගත්ත එක අපිටත් හරිම සතුටක්. 🥹❤️

Thank you so much for choosing Noah Kids Clothing for your little one’s special day! 🫶🏻💕

ඔබේ පුංචි පැටියාගේ Birthday එකටත් ලස්සන T-Shirts අවශ්‍ය නම් අපිට message එකක් දාන්න. 📩

✨ Noah Kids Clothing
Made with love for little ones 👶🏻💗

📦Dispatched to Alpitiya 📦💙 පුංචි පුතාට ලස්සන Under the Sea surprise එකක්! 🐠🌊Another cute customized order from Noah Kids...
04/09/2026

📦Dispatched to Alpitiya 📦

💙 පුංචි පුතාට ලස්සන Under the Sea surprise එකක්! 🐠🌊

Another cute customized order from Noah Kids Clothing 🥰✨
පුංචි පුතෙක් වෙනුවෙන් ආදරයෙන්ම customize කරපු ලස්සන T-shirt එකක්! 👦💙

🐠 Under the Sea Theme
🌊 Cute & comfy

අපිව විශ්වාස කරලා පුංචි පුතාගේ special outfit එක Noah Kids Clothing වෙතින් තෝරාගත්තාට බොහොම ස්තූතියි! 💙🫧

ඔබේ පුංචි පැටියා වෙනුවෙන් ඔබටත් ලස්සන customized T-shirt එකක් අවශ්‍යද? 💕
📩 අපට message එකක් දාන්න!

#පුංචිපුතා

🌸✨ NEW T-SHIRT COLLECTION IS HERE! ✨🌸ඔයාගේ පුංචි පැටියාට ලස්සනම, cuteම look එකක් දෙන්න 🥰👕💕🌷 අලුත්ම T-Shirt Collection එක...
01/09/2026

🌸✨ NEW T-SHIRT COLLECTION IS HERE! ✨🌸

ඔයාගේ පුංචි පැටියාට ලස්සනම, cuteම look එකක් දෙන්න 🥰👕💕

🌷 අලුත්ම T-Shirt Collection එක
🎨 Beautiful Pastel Colours
👕 Small සිට 4XL දක්වා Sizes
💖 Cute & adorable designs
✨ පුංචි පැටවුන්ට ආදරෙන් තෝරාගත් Collection එකක්
Comfortable material

📌 Pre-Order Only
ඔයා කැමති design එක දැන්ම කලින් ඇණවුම් කරලා වෙන් කරගන්න! 🛍️💕

🤖 පෝස්ට් එකේ තියන designs AI-generated images වේ.
නිෂ්පාදනයේ actual colours/image size සුළු වශයෙන් වෙනස් විය හැක.
ඔයා oder කරද්දි කැමති colors select කරගන්න පුළුවන්.

📩 Order කරන්න අපිට Inbox කරන්න!

Noah Kids Clothing 👶🏻🌸
Comfortable | Stylish | Made for Little Ones 💕

💕👕🌸

📦Dispatched to Meegoda📦මේ ඉන්නේ Noah kids clothing අපෙන් , එයා ආසම කාටූන් චරිත print කරගත්ත පුංචි පුතෙක්..😍😍✨ පුංචි හිත්...
31/08/2026

📦Dispatched to Meegoda📦

මේ ඉන්නේ Noah kids clothing අපෙන් , එයා ආසම කාටූන් චරිත print කරගත්ත පුංචි පුතෙක්..😍😍

✨ පුංචි හිත් සතුටු කරන ලස්සන Cartoon T-Shirts! 👕💙

අපේ පුංචි පැටව් ආසම Cartoon Characters T-Shirts වලට print කරලා, එයාලගේ style එක තවත් ලස්සන කරමු! 🥰🌈

💖 ආසම Cartoon එකක්
👕 ලස්සන T-Shirt එකක්
😊 පුංචි මූණකට ලොකු හිනාවක්!

Noah Kids Clothing — පුංචි Stars ලාගේ ආසම Fashion එක! ⭐👑

🌸✨ NEW T-SHIRT COLLECTION IS HERE! ✨🌸ඔයාගේ පුංචි පැටියාට ලස්සනම, cuteම look එකක් දෙන්න 🥰👕💕🌷 අලුත්ම T-Shirt Collection එක...
30/08/2026

🌸✨ NEW T-SHIRT COLLECTION IS HERE! ✨🌸

ඔයාගේ පුංචි පැටියාට ලස්සනම, cuteම look එකක් දෙන්න 🥰👕💕

🌷 අලුත්ම T-Shirt Collection එක
🎨 Beautiful Pastel Colours
👕 Small සිට 4XL දක්වා Sizes
💖 Cute & adorable designs
✨ පුංචි පැටවුන්ට ආදරෙන් තෝරාගත් Collection එකක්
Comfortable material

📌 Pre-Order Only
ඔයා කැමති design එක දැන්ම කලින් ඇණවුම් කරලා වෙන් කරගන්න! 🛍️💕

🤖 පෝස්ට් එකේ තියන designs AI-generated images වේ.
නිෂ්පාදනයේ actual colours/image size සුළු වශයෙන් වෙනස් විය හැක.

📩 Order කරන්න අපිට Inbox කරන්න!

Noah Kids Clothing 👶🏻🌸
Comfortable | Stylish | Made for Little Ones 💕

💕👕🌸

🌸 A Special Customized Order for a Little Princess! 👧🏻💗මේ ලස්සන T-shirts ටික අපේ ආදරණීය පුංචි දුවෙක් වෙනුවෙන්ම customize...
29/08/2026

🌸 A Special Customized Order for a Little Princess! 👧🏻💗

මේ ලස්සන T-shirts ටික අපේ ආදරණීය පුංචි දුවෙක් වෙනුවෙන්ම customized කරපු order එකක්. 🥰✨

ඔබේ පුංචි පැටියාටත් කැමති colour එකකින්, කැමති design එකකින් ලස්සන customized T-shirt එකක් අපෙන් හදාගන්න පුළුවන්. 💕👕

🎀 Noah Kids Clothing
Made with love, specially for your little one. ❤️

Dispatched to Kandy.📦📦පුංචි පුතෙක් වෙනුවෙන් ආදරයෙන්ම සකස් කළ Customized Order එකක් 💙✨ඔබ කැමති විදිහට ඔබේ පුංචි පැටියාටම ...
28/08/2026

Dispatched to Kandy.📦📦
පුංචි පුතෙක් වෙනුවෙන් ආදරයෙන්ම සකස් කළ Customized Order එකක් 💙✨
ඔබ කැමති විදිහට ඔබේ පුංචි පැටියාටම ගැළපෙන ලෙස අපි නිර්මාණය කර දෙන්නෙමු. 🥰👕
Noah Kids Clothing වෙතින් ආදරයෙන්! 💙

A special Customized Order made with love for a little boy 💙✨
We create each customized piece specially for your little one, just the way you like it. 🥰👕
With love from Noah Kids Clothing! 💙

💙✨

✨ Happy Little Stars from Noah Kids Clothing! 💕👕✨අපේ ලස්සන T-shirts ඇඳගෙන මේ පුංචි පැටව් දෙන්නා කොච්චර cute ද බලන්න! 🥰💗ඔ...
26/08/2026

✨ Happy Little Stars from Noah Kids Clothing! 💕👕✨

අපේ ලස්සන T-shirts ඇඳගෙන මේ පුංචි පැටව් දෙන්නා කොච්චර cute ද බලන්න! 🥰💗

ඔබේ පුංචි පැටවුන්ටත් Cute • Comfy • Trendy T-shirts අපෙන්. 🌸👕
ඔබේ little ones ලස්සන T-shirts ඇඳගෙන ගන්න photos අපිත් එක්ක share කරන්න. 📸💕

Thank you for choosing Noah Kids Clothing! 🧸💖

📦Dispatched to Minuwangoda🤗📦✨ Customized Order Completed ✨Little outfits, made extra special just for your little ones. ...
25/08/2026

📦Dispatched to Minuwangoda🤗📦

✨ Customized Order Completed ✨

Little outfits, made extra special just for your little ones. 💕👕
Thank you for choosing Noah Kids Clothing for your customized order! 🧸🌈

📩 Customized orders are welcome
💖 Made with love for your little ones

Noah Kids Clothing 🩷

Address

Wennappuwa

Telephone

+94767139818

Website

Alerts

Be the first to know and let us send you an email when Noah Kids Clothing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share