05/05/2026
තමන් තමන්ව ආභරණයක් විදියට දකින්න දකින්න👑
අන් අයගෙන් value හොයන්න ඕන වෙන්නේ නෑ 🧿💫🤍✨
කොයි කවුරු කොහොම සැලකුවත්…🤷♀
තමන් තමන්ට ආදරේ නම් 🫂
ඒ තමයි ජීවිතේ ලොකුම blessing එක 🧿💫🤍✨
සුභ ම වේවා! 💫✨🧿