Weligama Creative

Weligama Creative Indrajith Lanka Abeywickrama With Creative.

01/12/2023

Happy Birthday Madam 🎂💐

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉
10/04/2023

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉

2013 2023 අවුරුදු 10 ක්  එකට band කරලා Creative hit කරන්න ලොකු මෙහෙවරක් කල අසහාය ගැඹූරු හඬ,  හේතුවක් නොකියාම band  එකෙන්...
25/01/2023

2013 2023 අවුරුදු 10 ක් එකට band කරලා Creative hit කරන්න ලොකු මෙහෙවරක් කල අසහාය ගැඹූරු හඬ, හේතුවක් නොකියාම band එකෙන් අයින් උනා. දුකයි. ඒත් කරන්න දෙයක් නැ. අනාගතේ ගන්න හැම තීරනයක්ම සාර්ථක වේවා!!!

"CREATIVE" New Octapadist.  අපේ අලුත් දක්ෂය එක්ක  ලබන ඉරිදා ට විඩියෝවක් දෙන්නම් කෝ හැමොටම බලන්න. හැමෝටම ජයවේවා!!! Confus...
25/01/2023

"CREATIVE" New Octapadist. අපේ අලුත් දක්ෂය එක්ක ලබන ඉරිදා ට විඩියෝවක් දෙන්නම් කෝ හැමොටම බලන්න. හැමෝටම ජයවේවා!!! Confuse වෙන්න එපා ඔයාලා දකින කෙනා නෙවෙයි හොදේ. 🤣😂🤣

මල්ලී ඔයාට යන්න දෙන්න හිතක් නෑ.  හැබැයි ඔයාගෙ අනාගතය වෙනුවෙන් අපි ඔයාගෙ තිරණයට එකඟ වෙනවා.  ඇත්තටම හරිම දුකයි.  හිටපු පොඩ...
24/01/2023

මල්ලී ඔයාට යන්න දෙන්න හිතක් නෑ. හැබැයි ඔයාගෙ අනාගතය වෙනුවෙන් අපි ඔයාගෙ තිරණයට එකඟ වෙනවා. ඇත්තටම හරිම දුකයි. හිටපු පොඩි කාලයත් ලොකු උනන්දුවකින් අපි එක්ක බැහැලාම වැඩ කරා . උතුම් මනුස්ස කම් තියෙන නිහත‍්මානී කලාකරුවෙක්. ඔය නැති අඩුව පුරවන්න බැරි වෙයි මල්ලී, ඒත් Weligama Creative අපි ඔයාගෙ අනාගතේට සුභ පතනවා. සියලුම අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා!!!

20/01/2023

"අනන්තයට යනවාමයි " CREATIVE lead solo

19/01/2023

"මේ දිගන්ත‍යේ" CREATIVE Solo

18/01/2023

බලන්න අපේ කොල්ලාගේ වැඩ කොහොමද කියලා. Comment එකකුත් දාගෙන යන්නකෝ

09/01/2023

Address

Weligama
12524

Telephone

+94714441229

Website

Alerts

Be the first to know and let us send you an email when Weligama Creative posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Weligama Creative:

Share