17/08/2026
වාම ශ්‍රී දළදා හාමුදුරුවන් වැඩ වාසය කරන්නා වූ සෙංකඩගල
ශ්‍රී දළදා මාළිගාවේ,මහා වාහල්කඩින් කලකට ඉහත දී
පිංවත් නැදුන්ගමුව විජය රාජා හස්තියා පෙරහැර කරඩුන් වහන්සේ වඩන්වමින්
පියගැට පෙළ බසින ආකාරය නිරූපිත අනුරුවකි.🐘❤️
කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින ..
Nipun weerasinghe මහතාගේ විශේෂ ඉල්ලීම හා ඇනවුමක් මත මෙම විශේෂිත වූ අනුරුව නිර්මාණය කරන ලදි.🐘❤️
මෙවන් ශ්‍රී ලාංකීය අභිමාන්‍යකින් යුත් හස්ති අනුරූ සදහා ETH PAURA අමතන්න..🐘🙏❤️
☎️ 0777270819 (whats App )
゚viralシ ゚