Craft Key

Craft Key Creating beauty one stitch at a time.
(1)

12/08/2026
Flower Vase Embroidery Ideas 🧶🪡🧵
11/08/2026

Flower Vase
Embroidery Ideas 🧶🪡🧵

Good Morning 🌤️ 🌺 🌿
11/08/2026

Good Morning 🌤️ 🌺 🌿

10/08/2026

පාරේ යද්දී... කෙනෙක් හිනාවෙලා, "අනේ... ඔයාගේ බෑග් එක හරි ලස්සනයි" කියනවා නම්...
ඒ පුංචි සතුටට වටිනාකමක් තියෙනවා
සමහර ලස්සන දේවල් ඇස්වලට විතරක් නෙවෙයි, හිතටත් දැනෙනවා. 🦋
🧵🪡🧶

බෑග් එකක්  අවශ්‍ය වෙන්නේ ඇයි? 👜අපිට හැමදාම අරගෙන යන්න දේවල් තියෙනවා…පොඩි පොතක්, phone එක, purse එක, තවත් පුංචි අවශ්‍ය දේ...
09/08/2026

බෑග් එකක් අවශ්‍ය වෙන්නේ ඇයි? 👜
අපිට හැමදාම අරගෙන යන්න දේවල් තියෙනවා…
පොඩි පොතක්, phone එක, purse එක, තවත් පුංචි අවශ්‍ය දේවල් ටිකක්. 🌿

ඒ හැමදේම එකට අරගෙන යන්න පුළුවන් බෑග් එකක් තිබුණොත් පහසුයි.

ඒකට ටිකක් අපේම රසය එකතු වුණොත්?
එතකොට ඒක නිකම්ම බෑග් එකක් නෙවෙයි…
ඔයා හැමදාම අරගෙන යන්න කැමති බෑග් එකක්.
🐘 👜

Embroidery Tools 🪡🧵
08/08/2026

Embroidery Tools 🪡🧵

පුංචි Purse එකක් වුණත්, එය නිම කරන්න ගිය කාලයත් , ඉවසීමත්, කැපවීමත් අගය කරන අයට මේ නිර්මාණයේ වටිනාකම හොඳින්ම දන්නවා. 🧵🪡🧶...
06/08/2026

පුංචි Purse එකක් වුණත්,
එය නිම කරන්න ගිය කාලයත් , ඉවසීමත්, කැපවීමත් අගය කරන අයට මේ නිර්මාණයේ වටිනාකම හොඳින්ම දන්නවා. 🧵🪡🧶

Good Morning 🌤️ 🌺 🌿
06/08/2026

Good Morning 🌤️ 🌺 🌿

Hand Bag එක ඇතුළේ පුංචි දේවල් හොය හොයා ඉන්න එපා.අවශ්‍ය දේවල් එක තැනක පිළිවෙළට තබාගන්න.පුංචි වුණත්, ඔයාට ගොඩාක් ප්‍රයෝජනව...
05/08/2026

Hand Bag එක ඇතුළේ පුංචි දේවල් හොය හොයා ඉන්න එපා.අවශ්‍ය දේවල් එක තැනක පිළිවෙළට තබාගන්න.
පුංචි වුණත්, ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන Mini Purse එකක් මේක 👛

04/08/2026

Hello Cat Lovers 🐾🐈

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when Craft Key posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share