Dilusha Music Academy

Dilusha Music Academy WHERE WORDS FAIL & MUSIC SPEAKS

25/06/2026
🎼✨ සංගීතය හදවතින්ම ඉගෙන ගන්න කැමති ඔබ වෙනුවෙන්... ✨🎶දැනුම, කුසලතා සහ විශිෂ්ට ප්‍රතිඵල එක් කරන *DILUSHA MUSIC ACADEMY* සම...
01/06/2026

🎼✨ සංගීතය හදවතින්ම ඉගෙන ගන්න කැමති ඔබ වෙනුවෙන්... ✨🎶

දැනුම, කුසලතා සහ විශිෂ්ට ප්‍රතිඵල එක් කරන
*DILUSHA MUSIC ACADEMY* සමඟින්
ඔබගේ සංගීත ගමන අදම ආරම්භ කරන්න 💯👊🏻

🎵 පෙරදිග සංගීතය
🎹 ප්‍රායෝගික පුහුණුව
📝 විභාග සූදානම
🎤 කටහඬ හා වාදන පුහුණුව
🎼 ප්‍රාථමික ශ්‍රේණි සිට සාමාන්‍ය පෙළ දක්වා පන්ති

06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා මෙන්ම
ප්‍රාථමික ශ්‍රේණි සිසුන් සඳහාද විශේෂ පන්ති පැවැත්වේ...

🎶 “සංගීතය ඔබේ ජීවිතය වෙනස් කරයි...” 🎶

📞 077 632 5998 | 075 803 0060

🟠🟠🟠 පෙරදිග සංගීතය *අ.පො.ස සාමාන්‍ය පෙළ* විභාගය මුල් කරගෙන පැවැත්වෙන *නවතම පංතිය* සඳහා 10  හා 11 ශ්‍රේණි සිසුන් බදවා ගැනේ...
01/06/2026

🟠🟠🟠 පෙරදිග සංගීතය *අ.පො.ස සාමාන්‍ය පෙළ* විභාගය මුල් කරගෙන පැවැත්වෙන *නවතම පංතිය* සඳහා 10 හා 11 ශ්‍රේණි සිසුන් බදවා ගැනේ.. 🎼🎵🎶

දැනුම මෙන්ම ප්‍රායෝගික කුසලතා ද වර්ධනය කරමින්, විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඔබේ සංගීත ගමනට අපි ඔබ සමඟින් 👊🏻💯

01. පාසල් විෂය නිර්දේශය ආවරණය
02. බරහිර සංගීත සිද්ධාන්ත
03. ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුව
04. ප්‍රශ්න පත්‍ර කිරීම හා ඇගයීම් කිරීම

වැඩි විස්තර සඳහා අමතන්න

*DILUSHA MUSIC ACADEMY*
0776325998 | 0758030060

💫”Turning lessons to lifelong melodies”
03/03/2026

💫”Turning lessons to lifelong melodies”

බටනලා වාදනය සදහා ඔබත් කැමතිනම් එන්න අප හා එක් වන්න... 2026 වසර සදහා නවතම වැඩමුළුවක් ...🫵
12/01/2026

බටනලා වාදනය සදහා ඔබත් කැමතිනම් එන්න අප හා එක් වන්න... 2026 වසර සදහා නවතම වැඩමුළුවක් ...🫵

09/01/2026

Medley practice time
music room
.joseph's college colombo 10 wattala branch

14/11/2025

#පැන මඩ කඩිති
🔥🔥

St.joseph's college colombo 10 wattala branch..
Oriental music orchestra 💙🤍💙

Address

Wattala
597/2

Website

Alerts

Be the first to know and let us send you an email when Dilusha Music Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category