අපි නොදන්නා මල් -Common garden flowers names and varieties

  • Home
  • Sri Lanka
  • Wattala
  • අපි නොදන්නා මල් -Common garden flowers names and varieties

අපි නොදන්නා මල් -Common garden flowers names and varieties නිතර දූටුවත්, නම නොදන්නා මල් සදහා නම් සොයමු ...🪷

විවිධ වර්ණයේ මල්වලින් පිරුණ , සමනලුන් ,පැණි කුරුල්ලන් නිතර සැරිසරන සුන්දර ගෙවත්තක් මොනතරම් ලස්සනද?, එහි විවිධ වර්ගයේ මල් තිබුනත් අපි නම් වශයෙන් හදුන්වන්න දන්නේ බොහොම සුළු ප්‍රමාණයක් , මගේ ගෙවත්තේ ඇති විසිතුරු මල් සදහා ඇති නම් අන්තර්ජාලය තුල සොයා යාමේදී ඔබත් සමග එය බෙදාගැනීමට ඇති වූ සිතුවිල්ලයි මේ ....................
මේ මල් සදහා ඇති ඔබ දන්නා වෙනත් නම් ඇත්නම් එන්න අප සමග අදහස් බෙදා ගන්න
අංජලිකා මිහිරාවී (සෙව්වන්දි)................

Do you know this flower? 🌼මේ මලේ නම දන්නවාද?
18/04/2026

Do you know this flower? 🌼

මේ මලේ නම දන්නවාද?

18/04/2026
This garden is not just a hobby… it’s my happiness 💚”“Every plant tells my story 🌱”“Small garden, big dreams 🌿”2025 අවුර...
13/04/2026

This garden is not just a hobby… it’s my happiness 💚”
“Every plant tells my story 🌱”
“Small garden, big dreams 🌿”

2025 අවුරුද්දේ විටින් විට පිපුණු , ගෙවත්ත සුන්දර කරපු, සුවද කරපු එයලා.........

Where flowers bloom, my soul smiles 🌸Nature is my therapy 🌿✨Lost in my own garden paradise 🌼
13/04/2026

Where flowers bloom, my soul smiles 🌸
Nature is my therapy 🌿✨
Lost in my own garden paradise 🌼

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when අපි නොදන්නා මල් -Common garden flowers names and varieties posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share