Sathsara Art

Sathsara Art Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sathsara Art, Handala, Wattala.

16/01/2026
14/01/2026
හායි යාලුවනේ.. මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ.. 🙏🙏🙏
13/01/2026

හායි යාලුවනේ.. මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ.. 🙏🙏🙏

අද මගේ අම්මාගේ උපන්දිනය. මම ලස්සන උපන්දින සුභපැතුම් පතක් සහ මල් පොකුරක් හදලා අම්මාව සප්‍රයිස් කලා. අම්මාටත් ගොඩක් සතුටුය...
30/12/2025

අද මගේ අම්මාගේ උපන්දිනය. මම ලස්සන උපන්දින සුභපැතුම් පතක් සහ මල් පොකුරක් හදලා අම්මාව සප්‍රයිස් කලා. අම්මාටත් ගොඩක් සතුටුයි.

මගේ අම්මාට සුභ උපන්දිනයක් වේවා!

වැසි දවසක් ⛈️⛈️⛈️
30/03/2024

වැසි දවසක් ⛈️⛈️⛈️

Ms paint වලින් ඇදපු තවත් චිත්‍ර ටිකක්.. මේ ඔක්කොම අවුරුදු 6දී ඇදපු ඒවා... ලස්සනයිද බලන්නකෝ... 🥰🥰
27/03/2024

Ms paint වලින් ඇදපු තවත් චිත්‍ර ටිකක්..
මේ ඔක්කොම අවුරුදු 6දී ඇදපු ඒවා...
ලස්සනයිද බලන්නකෝ... 🥰🥰

🥰🥰🥰
27/03/2024

🥰🥰🥰

Address

Handala
Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when Sathsara Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share