Mr Upekshaka

Mr Upekshaka A Mixture Of Art ��

31/12/2025

Wishing you a Happy New Year ❤️🙏🏻

Hope you enjoy this ❤️

20/10/2025

Grateful for all the love and beautiful wishes ❤️

Mr Upekshaka 🤟🏻

03/08/2025

Liya Liya Live Cover ❤️

30 years of building and growing.
H a p p Y A n n i v e r s a r y

Backing Team -
All Write

Original artist -
Dilki Uresha & Kevin Smokio

Covered by -
Hansika Madhubhashini & Mr Upekshaka

05/07/2025

ඇස්වලට කතා කරන්ඩ බෑ තමයි..
හැබැයි, එයාලා ගොඩාක් දේවල් කියනවා..

ඒවා හැමෝටම ඇහෙන්නෙත් නෑ ❤️

Mr Upekshaka

19/06/2025

ඇත්තටම, දවසක් හරි ආසාවෙන් ජීවත් වෙනවා කියලා දැනුන තැනක් ❤️

Mr Upekshaka

11/06/2025

Small steps every day lead to big results ❤️🫶

Mr Upekshaka

07/05/2025

ටිකක් නතර වෙලා,
හිත චුට්ටක් නිවාගන්න...❤️

Mr Upekshaka 🤘

24/04/2025

Happy Birthday මගේ අම්මේ ❤️

කොච්චර ප්‍රශ්න ආවත්,
දවසක මම මේ ගේම ගහනවා..

https://youtu.be/7sXYPHCs17E?si=19Y6bsnJHNKWI9Mx

Mr Upekshaka 🤘🏻

28/03/2025

ගේමක් ගහන්න හිතාගෙන මාර කට්ටක් කන ගමන් ඉද්දිත්,

එකම දිගට ප්‍රශ්ණ විතරක්ම ඇවිත් "0"ට ම වැටුන සෙට් එක කෝ??
නැගිටපං මචං දැං හරී.

දුක , සතුට ළඟ ළඟම මුසු වූ සුන්දර කාල පරිච්ඡේදයක්...සමහර තැන්,කෙතරම් කටුක වුවද ඒ මතක වලට හදවතින්ම පෙම් කළෙමි.. ❤️ජීවිතේ හ...
15/03/2025

දුක , සතුට ළඟ ළඟම මුසු වූ සුන්දර කාල පරිච්ඡේදයක්...

සමහර තැන්,
කෙතරම් කටුක වුවද ඒ මතක වලට හදවතින්ම පෙම් කළෙමි.. ❤️

ජීවිතේ හොයාගෙන යන ගමනක
මෙය එක් නවාතැන්පලක් පමනක්ම විය..

To Be Continued

Mr Upekshaka 🙂🤘

The Voice Sri Lanka
Sirasa TV
fans
The Voice

The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The V...

Address

Wattala

Website

Alerts

Be the first to know and let us send you an email when Mr Upekshaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Mr Upekshaka:

Share