San Creations

San Creations Its all about Advertising

30/01/2019

(හැකිතාක් share කර උදව් කරන්න)

දරුණු අක්මා රෝගාබාධයෙකින් දුක් විදින පුංචි හිමංස පුතුගේ ජිවිතය බේරා ගැනිමට තවත් ලක්ෂ 13ක මුදලක් හැකි ඉක්මනින් සොයාගත යුතුයි මිතුරුනේ...

පොඩ්ඩක් බලන්න පුතුගේ දෑස් දිහා ඉතාමත් තද කහ පැහැයක් ගෙන ඇති අයුරු...
දරුවාගේ රෝගයේ දැන් තත්වය තෙරුම් ගැනිමට අපට තවත් සාක්ෂි අවශ්‍ය නැත...
අකාලයේ මිලිනවන්නට නොදි මේ අහිංසක ජිවිතය බේරා ගන්න මාහට සහය වන්න කියා මා කරුණිකව ඉල්ලා සිටිනවා මගෙ පින්වන්ත මිතුරන්ගෙන්. 🙏

තමන්ට සිටින එකම දරුවා බේරා ගැනිමට උත්සාහ ගන්නා මේ දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව මුහුණු පොතේ අපි...
සැත්කම වෙනුවෙන් පසුගිය දින 2 තුළ රුපියල් 39200ක මුදලක් ගිනණුමට එකතු වී තිබූනා.එ අනුව තවත් ලක්ෂ 1,303,583ක මුදලක් හිමංස පුතුගේ ජිවිතය බේරා ගැනීමට හැකි ඉක්මනින් සොයගත යුතුවේ.

ඉතින් මගේ පින්වන්ත මිතුරුනේ රුපියල් 100කින් හෝ දායක වෙමුද ...
පරිත්‍යාගශීලී ඔබගෙ උපකාර අවශ්‍ය මොහොතයි මේ ..

H P N P ගුණවර්ධන
ගිණුම් අංකය 82064013
ලංකා බැංකුව
පිළිමතලාව

🙏🙏 🙏
තෙරුවන් සරණයි...!
ෂමිලා හල්පේ .

20/03/2017

Address

80, Beliatta Road
Walasmulla

Telephone

+94715894492

Website

Alerts

Be the first to know and let us send you an email when San Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share