SHAVO collections

SHAVO collections Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SHAVO collections, Arts & Crafts Store, Walasmulla.
(23)

මගේ පුංචි shop එකට සාදරයෙන් පිළිගන්නවා මගේ පැටව් හැමෝම 🙏❤️😘


Flowers bouquet, slippers, flowers frock items,gift items,cake items, flowers pot ඔබට අවශ්‍ය සියලුම decorations items 🤗🌸🫶

Whatsapp 0719401344

🌙✨ සුබ රාත්‍රියක් මගේ ලස්සන ළමයි! ❤️🥰අද දවසේ මහන්සිය අමතක කරලා සැනසීමෙන් නිදාගන්න… 🌸💫හෙට දවස තවත් ලස්සන වේවා! 💕SHAVO Col...
06/09/2026

🌙✨ සුබ රාත්‍රියක් මගේ ලස්සන ළමයි! ❤️🥰
අද දවසේ මහන්සිය අමතක කරලා සැනසීමෙන් නිදාගන්න… 🌸💫
හෙට දවස තවත් ලස්සන වේවා! 💕
SHAVO Collections වෙතින් ආදරයෙන් ❤️🌙

🎂❤️ ආදරණීය BF ගෙන් එයාගේ ආදරණීය GFට ලැබුණු ලස්සනම Birthday Surprise එකක්! 🥹💕එයාගේ ආදරේ තවත් විශේෂ කරන්න, එයාට අවශ්‍යම වි...
06/09/2026

🎂❤️ ආදරණීය BF ගෙන් එයාගේ ආදරණීය GFට ලැබුණු ලස්සනම Birthday Surprise එකක්! 🥹💕

එයාගේ ආදරේ තවත් විශේෂ කරන්න, එයාට අවශ්‍යම විදිහට අපිට කියලා ලස්සන Customised Cake එකක් හදාගත්තා 🎂✨
පුංචි කේක් එකක් වුණත්… ඒක ඇතුළේ තියෙන්නේ ගොඩක් ලොකු ආදරයක් නේද? 😍💖

Delivered to " ඕලුආර 🚛"

" THANK YOU FOR YOUR LOVELY ORDERS 🥰 ❤️"

WHATSAPP - 9719401344 / 0774791253
LOCATION. - WALASMULLA

ඔයා ආදරේ කරන කෙනාටත් මේ වගේ ලස්සන මතකයක් දෙන්න 💕
ඔයාගේ අදහසට, ඔයා කැමති විදිහට අපි Customise කරලා දෙන්නම්! 🎀🎂

💌 Orders සඳහා SHAVO Collections වෙත Inbox කරන්න.

🎂💗 චූටි මල්ලිගෙන් පොඩි අක්කාට ලොකු ආදරයක්! 🥹✨පොඩි අක්කාගේ Birthday එක වෙනුවෙන් 🎉🎂චූටි මල්ලි අපිට කියලා එයා කැමති විදිහට ...
06/09/2026

🎂💗 චූටි මල්ලිගෙන් පොඩි අක්කාට ලොකු ආදරයක්! 🥹✨

පොඩි අක්කාගේ Birthday එක වෙනුවෙන් 🎉🎂
චූටි මල්ලි අපිට කියලා එයා කැමති විදිහට ලස්සන Customised Cake එකක් හදාගත්තා! 🥰💕

Delivered to " මැදමුලන 🚛 "

" THANK YOU FOR YOUR LOVELY ORDERS 🥰 ❤️ "

WHATSAPP - 0719401344 / 0774791253
LOCATION. - WALASMULLA

අක්කා–මල්ලි ආදරේ කියන්නේම හරි ලස්සන බැඳීමක් නේද? 😍
ඔයාටත් මේ වගේ ආදරණීය surprise එකක් කරන්න ඕන නම් SHAVO Collections අපිට Inbox කරන්න! 💌🌸

06/09/2026

🥹❤️ අම්මා වෙනුවෙන් දුවකගේ ආදරේට මිලක් තියෙනවද? 🌸🎂

තමන්ගේ ආදරණීය අම්මාගේ උපන්දිනය වෙනුවෙන් 💕
දුරින් ඉඳන් හරි, අම්මාගේ මූණට ලස්සන හිනාවක් ගේන්න පුංචි surprise එකක් අපිට කියලා හදාගත්තා… 🥰🎁

Delivered to " වරාපිටිය 🚛"

" THANK YOU FOR YOUR LOVELY ORDERS 🥰 ❤️‍🩹"

WHATSAPP - 0719401344 / 0774791253
LOCATION. - WALASMULLA

අම්මාට ආදරේ කරන හැම දුවෙකුටම මේක දැනේවි ❤️🥹
ඔයාගේ අම්මා වෙනුවෙන්ත් මේ වගේ ලස්සන surprise එකක් කරලා තියෙනවද? 💬👇

ඔයාගේ ආදරේ අපි ලස්සන මතකයක් කරලා දෙන්නම්… 🌷✨

🎂💖 ආදරේ කරන කෙනාගේ උපන්දිනය තවත් විශේෂ කරන්න ලස්සන surprise එකක්! 🥰✨එයාගේ ආදරණීය BF ගෙන් GFට 🎁💝අපිට කියලා ආදරෙන් customi...
06/09/2026

🎂💖 ආදරේ කරන කෙනාගේ උපන්දිනය තවත් විශේෂ කරන්න ලස්සන surprise එකක්! 🥰✨

එයාගේ ආදරණීය BF ගෙන් GFට 🎁💝
අපිට කියලා ආදරෙන් customize කරගත්ත ලස්සන Birthday Cake එකක් 🎂🌸

Delivered to " ඕකෙවෙල 🚛 "

" THANK YOU FOR YOUR LOVELY ORDERS 😘 ❤️ "

WHATSAPP - 0719401344 / 0774791253
LOCATION - WALASMULLA

ඔයාගේ ආදරණීයයන්ටත් මේ වගේ ලස්සන surprise එකක් දෙන්න… 💕
ඔයාට ඕන විදිහට අපිත් එක්ක customize කරගන්න! 😍

📩 Orders සඳහා SHAVO Collections වෙත Whatsapp කරන්න.

🌸☀️ සුබ උදෑසනක් මගේ ලස්සන ළමයි! 🥰❤️අද දවසත් හිනාවෙන්, සතුටින් පිරුණු ලස්සන දවසක් වේවා! 🌷✨උදේම අපිට ❤️ එකක් දාලා යන්න අමත...
06/09/2026

🌸☀️ සුබ උදෑසනක් මගේ ලස්සන ළමයි! 🥰❤️
අද දවසත් හිනාවෙන්, සතුටින් පිරුණු ලස්සන දවසක් වේවා! 🌷✨
උදේම අපිට ❤️ එකක් දාලා යන්න අමතක කරන්න එපා හොඳේ! 😍👇

#සුබඋදෑසනක්

🌙✨ අද දවසේ මහන්සිය ඔක්කොම අමතක කරලා සැනසිල්ලේ නිදාගන්න මගේ ලස්සන ලමයෝ! 🥰❤️හෙට දවස අදටත් වඩා ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා...
05/09/2026

🌙✨ අද දවසේ මහන්සිය ඔක්කොම අමතක කරලා සැනසිල්ලේ නිදාගන්න මගේ ලස්සන ලමයෝ! 🥰❤️
හෙට දවස අදටත් වඩා ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌸🙏
Good Night හැමෝටම 😘🌙
නිදාගන්න කලින් ❤️ එකක් දාලා යන්නකෝ! 👇🥰

SHAVO collections

#සුභරාත්‍රියක්

අම්මායි තාත්තයිගේ ලෝකේ ලස්සනම පුංචි කෙනාට… 🥹💕🎂අපිට කියලා ආදරෙන් customize කරගත්ත මේ ලස්සන Birthday Cake එක, එයාලගේ චූටි ...
05/09/2026

අම්මායි තාත්තයිගේ ලෝකේ ලස්සනම පුංචි කෙනාට… 🥹💕🎂

අපිට කියලා ආදරෙන් customize කරගත්ත මේ ලස්සන Birthday Cake එක, එයාලගේ චූටි දෝණිගේ උපන්දිනය තවත් ලස්සන මතකයක් කරන්නයි. 🌸✨

චූටි දෝණිගේ හිනාව හැමදාම මේ වගේම ලස්සනට තියෙන්න ඕනේ! 🥰❤️🎂

Delivered to " ඌරුබොක්ක 🚛"

" THANK YOU FOR YOUR LOVELY ORDERS 😘 ❤️"

SHAVO collections

WHATSAPP - 0719401344 / 0774791253
LOCATION - WALASMULLA

චූටි දෝණිලා ඉන්න අම්මලා තාත්තලා ❤️ එකක් දාගෙන යන්නකෝ! 👇😍

🇰🇷 දුර රටක හිටියත්… අම්මාගේ උපන්දිනය අමතක වෙන්නේ කොහොමද? 🥹❤️Korea ඉන්න ආදරණීය පුතාගෙන් එයාගේ අම්මාට 🎂💐 ලස්සන Cake එකක් එ...
05/09/2026

🇰🇷 දුර රටක හිටියත්… අම්මාගේ උපන්දිනය අමතක වෙන්නේ කොහොමද? 🥹❤️

Korea ඉන්න ආදරණීය පුතාගෙන් එයාගේ අම්මාට 🎂💐 ලස්සන Cake එකක් එක්ක හිත පිරෙන Birthday Surprise එකක් අපිට කියලා customize කරගත්තා. 🥰✨

Delivered to " ඕබඩගහදෙනිය 🚛 "

" THANK YOU FOR YOUR LOVELY ORDERS 😘 ❤️"

SHAVO collections

WHATSAPP - 0719401344 / 0774791253
LOCATION - WALASMULLA

දුර කොච්චර වුණත් අම්මාට තියෙන ආදරේ නම් කවදාවත් දුර වෙන්නේ නෑ… ❤️🥹

අම්මාට ආදරෙයි නම් ❤️ එකක් දාගෙන යන්නකෝ! 👇🥰

05/09/2026

පුංචි උනත් ඒ යාලු කම 🥺♥️

ඔයාටත් ඉන්නවද මේ වගේ යාලුවෙක් 😍 mention කරන් යමු!

SHAVO collections

Address

Walasmulla

Alerts

Be the first to know and let us send you an email when SHAVO collections posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share