ශාදි - SHADI

ශාදි - SHADI මේ මගේ කතාව �� ආදරයේ නවාතැන කොතන ද ඒ ඇය ළඟයි.

Permanently closed.
31/03/2022
දෙවියන්ට කරන්න බැරිවුනු ගොඩක් දේවල්Hospital Staff කරා..මිනිස්සු දෙවියන්ගෙන් ජීවිත බේරල දෙන්න කියල යැද්දටජීවිත වලට හුස්ම ...
29/03/2022

දෙවියන්ට කරන්න බැරිවුනු ගොඩක් දේවල්
Hospital Staff කරා..
මිනිස්සු දෙවියන්ගෙන් ජීවිත බේරල දෙන්න කියල යැද්දට
ජීවිත වලට හුස්ම දුන්නෙ අපි..💪
ගැහෙන හදවත Slow වෙද්දි
පණ කඩාගෙන දුවල
හදවත පණ ගැන්නුවෙ අපි..💪
සමහර වෙලාවට අපිට අපි කවුද කියලත් අමතක වුනු වාර අනන්තයි..
තවත් වෙලාවකට අපිට අයිති නැති රාජකාරිය පවා අපි කරා..
Blood එක අරම් දුවපු නර්ස්ල අපි..💪
ඇත්තටම අපිටම අපි ගැනම ආදරයක් වගේම
පිංකාර ජොබ් එක නිසාම හිතට පුංචියට ආඩම්බරයකුත් දැනෙනවා..🥰
සමහරවිට දෙවියොම වෙන්න ඇති අපිව මවන්න ඇත්තෙත්..
එයාලට ඇවිත් පොලවෙ ජීවත් වෙන්න බැරි නිසාම..
ස්තූතියි දෙවියනි මේ පිංකාර රැකියාවට..🙏
සමාවෙන්න අම්මෙ හැම නිතරම මං තියටර් ඉන්නෙ, ලොකු ඔපරේෂන් එකක කිය කිය ඔයාගෙ වැදගත් කෝල් එක කට් කරාට..
ඒ ඔපරේෂන් එකත් සාර්ථකව නිමා කලා ඔයාගෙ ආශිර්වාදයෙන්..🥰
ICU/Theater දොර ළඟ
ඇස් පිය නොහෙළා බලන් ඉදපු මිනිස්සු
අත් දෙක එකතු කරල වැදල
"ඔයාට ගොඩක් පිං මිස්,
ඔයා වගේ දුවෙක් හදපු අම්ම බුදු වෙන්න ඕනි" කියල ඔයාටත් පිං දීලම ගියා..💗
ඒ පිණ මට නැතත් මගෙ ආච්චි අම්මට යාවී💗💗💗

සුලෝචනා සංජීවනී✍️

Copid

Sony World Photography Awards සඳහා සම්මානලාභී ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු වූ අමල් ප්‍රසාද් ගේ කැමරාවට හසුවූ දකුණේ රන්...
27/02/2022

Sony World Photography Awards සඳහා සම්මානලාභී ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු වූ අමල් ප්‍රසාද් ගේ කැමරාවට හසුවූ දකුණේ රන්න වෙරල තීරයේ මාදැල් අදින මිනිසුන්ගේ ඡායාරූපයට කටාර් හී ජාතික සම්මානය හිමිවේ.

මෙම ජාතික සම්මාන වැඩසටහන ලොව පුරා සිටින දේශීය ඡායාරූප ප්‍රජාවන්ට සහාය වීම සඳහා ලෝක ඡායාරූප සංවිධානය සහ Sony විසින් පිහිටුවන ලද මුලපිරීමකි. මේ වසරේ රටවල් 61 ක් සහභාගී වේ.

Sony World Photography Awards 2022 සඳහා ප්‍රදේශ 211 කින් පින්තූර 340,000 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර 170,000 කට අධික ප්‍රමාණයක්, සම්මාන විවෘත තරඟයට ඇතුළත් වූ අතර, එයින් ජාතික සම්මානලාභීන් තෝරා ගෙන තිබේ.

කටාර්හි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු වන අමල් ප්‍රසාද්, කටාර්හි ජාතික සම්මානලාභියා ලෙස විවෘත තරඟයේ ජීවන රටා කාණ්ඩයට ඇතුළත් වූ ඔහුගේ “ජීවිත අරගලය” ඡායාරූපය විනිශ්චයකරුවන් විසින් තෝරා ගෙන ඇත.
Amal Prasad
ඡායාරූපය පිටුපස ඇති ආභාෂය ගැන කතා කරමින් අමල් ප්‍රසාද් මෙසේ පැවසීය: "එය ශ්‍රී ලංකාවේ සිදුවන සුවිශේෂී මාළු ඇල්ලීමක් බැවින් එය කලාත්මක ලෙස ලොවට පෙන්වීමට මට අවශ්‍ය වුනා."

කොළඹ තංගල්ල ප්‍රදේශයේ අලුයම සිදු වූ "මා දැල්" මසුන් ඇල්ලීම සඳහා ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් මෙම ඡායාරූපය ලබාගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

"එය සිදුවන්නේ උදේ, ඒ නිසා මම කොළඹ සිට තංගල්ලට ආවා, මෙම ඡායාරූපය ගැනීමට කෙලින්ම ගියා," ප්‍රසාද් විස්තර කළේය.

“නමුත් අවාසනාවකට එදා මාලු දැල කොළ පාටයි, මා ගත් ඡායාරූපවලින් සෑහීමකට පත් නොවූ තැන මාලු ඇල්ලූයේ නැහැ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුදා අලුයම 5 ට ප්‍රසාද් නැවතත් එම ස්ථානයටම ගොස් ධීවරයින්ට වැඩිපුර මසුන් ඇල්ලීමට හැකි වූ දර්ශනය මෙවර රතු දැලකින් ඡායාරූප ගත කළේය.

"මගේ අතිශයින්ම තෘප්තියට, කාලගුණය ද යහපත් විය, ඔවුන් පෙර දිනට වඩා මාළු වැඩි විය, අවසානයේ, මම සාර්ථක ඡායාරූපයක් ලබා ගත්තා," ප්‍රසාද් පැවසීය.

කටාර්හි ජාතික සම්මානලාභී ලෙස, ප්‍රසාද්ට Sony ඩිජිටල් රූපකරණ උපකරණයක් ලැබුණු අතර මෙම ඡායාරූපය Sony World Photography Awards ප්‍රදර්ශනයට සහ පොතට ඇතුළත් කෙරේ.

ඡායාරූපය හරහා තමා පැවසීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමින් අමල් ප්‍රසාද් පැවසුවේ, "මම මේ ඡායාරූපයට 'ජීවිත අරගලයක්' ලෙස නම් කළේ ගමේ ධීවරයන්ගේ ජීවිතය පහසු නැති නිසා. එය පැවැත්ම සඳහා නිරන්තර අරගලයක්. “මම හිතන්නේ මම මේ ඡායාරූපයේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය දේ ප්‍රේක්ෂකයන්ට ලබා දී තිබෙනවා,” ඔහු කියා සිටියේය.

Sony World Photography Awards 2022 හි ශිෂ්‍ය, තරුණ, විවෘත සහ වෘත්තීය තරඟයේ සමස්ත ජයග්‍රාහකයින් අප්‍රේල් 12 වන දින ප්‍රකාශයට පත් කෙරෙන අතර අප්‍රේල් 13 සිට මැයි 2 දක්වා ලන්ඩනයේ සමර්සෙට් හවුස් හි ප්‍රදර්ශනයේ කොටසක් ලෙස ප්‍රදර්ශනය කෙරේ.

Copid..

26/02/2022

❤️❤️👫 නුබ ලග නැතිදා..

🙏🙏
19/02/2022

🙏🙏

😊😊👫❤️
14/02/2022

😊😊👫❤️

Happy Valentine Day!
14/02/2022

Happy Valentine Day!

Address

Walasmulla

Website

Alerts

Be the first to know and let us send you an email when ශාදි - SHADI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share