ANORA

ANORA We are Amazing, at what we do.

✨ ශ්‍රී ලාංකික අභිමානය ඩුබායි හදවතට රැගෙන එන අතිවිශිෂ්ට අත්දැකීම! ✨Sri Lankan Experience Dubai සමඟින් ශ්‍රී ලංකාවේ සම්ප්...
14/06/2026

✨ ශ්‍රී ලාංකික අභිමානය ඩුබායි හදවතට රැගෙන එන අතිවිශිෂ්ට අත්දැකීම! ✨

Sri Lankan Experience Dubai සමඟින් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය, සංස්කෘතිය හා උරුමය එකම වහලක් යටින් අත්විඳින්න.

🎭 උඩරට නර්තන
🎭 පහතරට නර්තන
🔥 ගිනි සිසිල සංදර්ශන
🦿 බොරු කකුල් නැටුම්
🛍️ AYUBOWAN-ANORA-DUBAI වෙළඳ ප්‍රදර්ශනය
🍛 ශ්‍රී ලාංකික ආහාර, සංස්කෘතිය සහ විනෝදාස්වාදය

📅 2026 දෙසැම්බර් 4 (සිකුරාදා), 5 (සෙනසුරාදා) සහ 6 (ඉරිදා)
🕙 උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා
📍 ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය

🎫 සාමාන්‍ය ප්‍රවේශපත්‍රය: AED 20
🎉 විශේෂ පෙර ලියාපදිංචි වීමේ වට්ටම!
📌 දෙසැම්බර් 1 ට පෙර ලියාපදිංචි වන සියලු දෙනාට AED 15 පමණක් (25% OFF)

📞 සියලු විමසීම්: +971 56 166 4822

එක්වෙමු… ශ්‍රී ලාංකිකත්වයේ අභිමානය ඩුබායි වෙත රැගෙන යමු! 🇱🇰❤️🇦🇪


Ayubowan-Anora-Official
Anora Production House

---------------‐-------------------------------------------------------------

✨ Experience the Spirit of Sri Lanka in Dubai! ✨

Join us at Sri Lankan Experience Dubai, a vibrant celebration of Sri Lankan culture, heritage, and traditions.

🎭 Kandyan Dance Performances
🎭 Low Country Dance Performances
🔥 Traditional Fire Dance Shows
🦿 Stilt Walkers & Cultural Acts
🛍️ AYUBOWAN-ANORA-DUBAI Trade Exhibition
🍛 Sri Lankan Food, Shopping & Entertainment

📅 4th (Friday), 5th (Saturday) & 6th (Sunday) December 2026
🕙 10:00 AM – 5:00 PM
📍 Dubai, UAE

🎫 General Admission: AED 20
🎉 Early Bird Offer:
Register before 1st December 2026 and enjoy 25% OFF – Pay only AED 15!

📞 For inquiries: +971 56 166 4822

Celebrate Sri Lankan heritage with family and friends in the heart of Dubai! 🇱🇰🇦🇪



---------------------------------------------------------------------------

✨ துபாயில் இலங்கையின் பாரம்பரியத்தை அனுபவிக்க வாருங்கள்! ✨

Sri Lankan Experience Dubai நிகழ்வில் இலங்கையின் கலாசாரம், பாரம்பரியம் மற்றும் கலைகளை ஒரே இடத்தில் அனுபவியுங்கள்.

🎭 கண்டியன் நடனங்கள்
🎭 தென்னாட்டு பாரம்பரிய நடனங்கள்
🔥 தீ நடனக் காட்சிகள்
🦿 ஸ்டில்ட் கலை நிகழ்ச்சிகள்
🛍️ AYUBOWAN-ANORA-DUBAI வர்த்தகக் கண்காட்சி
🍛 இலங்கை உணவுகள், கலாசாரம் மற்றும் பொழுதுபோக்கு

📅 04, 05 & 06 டிசம்பர் 2026
🕙 காலை 10.00 மணி முதல் மாலை 5.00 மணி வரை
📍 துபாய், ஐக்கிய அரபு அமீரகம்

🎫 நுழைவுச்சீட்டு: AED 20
🎉 சிறப்பு தள்ளுபடி!
📌 01 டிசம்பர் 2026 க்கு முன் பதிவு செய்பவர்களுக்கு 25% தள்ளுபடி – AED 15 மட்டும்!

📞 தொடர்புக்கு: +971 56 166 4822

இலங்கையின் பெருமையை துபாயில் ஒன்றாக கொண்டாடுவோம்! 🇱🇰❤️🇦🇪

I got over 400 reactions on my posts last week! Thanks everyone for your support! 🎉
22/11/2025

I got over 400 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

AYUBOWAN-ANORA (ආයූබෝවන්-අනෝරා)🌍 Sri Lankan SMEExhibition, Trade & Book FairUAE 2026 March 28th & 29thDiscover new horiz...
22/10/2025

AYUBOWAN-ANORA (ආයූබෝවන්-අනෝරා)

🌍 Sri Lankan SME
Exhibition, Trade & Book Fair
UAE 2026 March 28th & 29th

Discover new horizons for your business!
This exclusive event is dedicated to empowering Sri Lankan SMEs to showcase their products and services to a dynamic UAE market.

✅ Find direct buyers, distributors, and sales agents
✅ Build international partnerships – with no brokers or middlemen
✅ Expand your brand presence across the Gulf region

Join us to connect, collaborate, and create global opportunities for Sri Lankan innovation!

UAE WhatsApp +971 52 938 3422

Sri Lanka +94 777 193 834

www.ayubowan-anora.com

මැදපෙරදිග සහ අප්‍රිකාවේ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට අනගි ව්‍යාපාරික අවස්ථාවක්  🙏100% ක් 🇱🇰 භාණ්ඩ පමණයි Made in ...
12/03/2025

මැදපෙරදිග සහ අප්‍රිකාවේ
සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට
අනගි ව්‍යාපාරික අවස්ථාවක් 🙏

100% ක් 🇱🇰 භාණ්ඩ පමණයි
Made in Sri Lanka Only

ආයුබෝවන් ශ්‍රී ලංකා
ඩුබායි අනෝරා වෙළද ප්‍රදර්ශනය
2025 මැයි මස 10 සහ 11 දවස පුරා
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ

ඔබලාගෙ භාණ්ඩ සහ මිල ගණන් අපට එවන්න
වට්ස් ඇප් අංක පහත පරිදි වේ.

+971 52 93 83 422
+94 78 93 83 422
[email protected]

ජාතික සහ අන්තර්ජාතික වෙළදපොලේ වසර 25 ක  FMCG ශේෂ්ත්‍රයෙ Sales, Marketing & Business Development පළපුරුදු ඇති උපදේශකයකු ව...
10/03/2025

ජාතික සහ අන්තර්ජාතික වෙළදපොලේ වසර 25 ක FMCG ශේෂ්ත්‍රයෙ Sales, Marketing & Business Development පළපුරුදු ඇති උපදේශකයකු විසින් මෙහෙයවන


#ඩුබායි - #අනෝරා
වෙළද ප්‍රදර්ශනයට සමගාමිව

ශ්‍රී ලංකාවෙ දි පැවැත්වීමට නියමිත. සම්මන්ත්‍රණ මාලාව,
ලංකාවෙ ප්‍රධාන නගර 3 ක් කේන්ද්‍ර කරගනිමින්,
පහත පරිදි සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ මාලා 3 ක්

#වේයන්ගොඩ
(නයිවල) ආසන 350 ක් පමණයි

#නුවර
ආසන 300 ක් පමණයි

#මාතර
ආසන 350 ක් පමණයි

කරුණාවෙන් සලකන්න,
මෙය හුදෙක් සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට පමණක් ගැලපෙන සහ ඔවුන්ගෙ භාණ්ඩ හෝ සේවා MENA කළාපයෙ තුල වෙලදාම් කිරීමට ව්‍යාපාර අවස්ථාවක් ලබාදීමට සැලසුම කල වෙළද ප්‍රදර්ශනයක් පමණක් බව 🙏

MENA = Middle East & North Africa
මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල්

අනෝරා දැක්ම
"පුංචි අපට නැද්ද ඉඩක්"

සියළුම විමසීම්
+94 78 93 83 422
+971 52 93 83 422

ජාතික සහ අන්තර්ජාතික වෙළදපොලේ වසර 25 ක  FMCG ශේෂ්ත්‍රයෙ Sales, Marketing & Business Development පළපුරුදු ඇති උපදේශකයකු ව...
09/03/2025

ජාතික සහ අන්තර්ජාතික වෙළදපොලේ වසර 25 ක FMCG ශේෂ්ත්‍රයෙ Sales, Marketing & Business Development පළපුරුදු ඇති උපදේශකයකු විසින් මෙහෙයවන


#ඩුබායි - #අනෝරා
වෙළද ප්‍රදර්ශනයට සමගාමිව

ශ්‍රී ලංකාවෙ දි පැවැත්වීමට නියමිත. සම්මන්ත්‍රණ මාලාව,
ලංකාවෙ ප්‍රධාන නගර 3 ක් කේන්ද්‍ර කරගනිමින්,
පහත පරිදි සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ මාලා 3 ක්

#වේයන්ගොඩ
(නයිවල) ආසන 350 ක් පමණයි

#මාතර
ආසන 350 ක් පමණයි

#නුවර
ආසන 300 ක් පමණයි

කරුණාවෙන් සලකන්න,
මෙය හුදෙක් සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට පමණක් ගැලපෙන සහ ඔවුන්ගෙ භාණ්ඩ හෝ සේවා MENA කළාපයෙ තුල වෙලදාම් කිරීමට ව්‍යාපාර අවස්ථාවක් ලබාදීමට සැලසුම කල වෙළද ප්‍රදර්ශනයක් පමණක් බව 🙏

MENA = Middle East & North Africa
මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල්

අනෝරා දැක්ම
"පුංචි අපට නැද්ද ඉඩක්"

සියළුම විමසීම්
+94 78 93 83 422
+971 52 93 83 422

08/03/2025

ජාතික සහ අන්තර්ජාතික වෙළදපොලේ වසර 25 ක FMCG ශේෂ්ත්‍රයෙ Sales, Marketing & Business Development පළපුරුදු ඇති උපදේශකයකු විසින් මෙහෙයවන


#ඩුබායි - #අනෝරා
වෙළද ප්‍රදර්ශනයට සමගාමිව

ශ්‍රී ලංකාවෙ දි පැවැත්වීමට නියමිත. සම්මන්ත්‍රණ මාලාව,
ලංකාවෙ ප්‍රධාන නගර 3 ක් කේන්ද්‍ර කරගනිමින්,
පහත පරිදි සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ මාලා 3 ක්

#වේයන්ගොඩ
(නයිවල) ආසන 350 ක් පමණයි

#මාතර
ආසන 350 ක් පමණයි

#නුවර
ආසන 300 ක් පමණයි

කරුණාවෙන් සලකන්න,
මෙය හුදෙක් සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට පමණක් ගැලපෙන සහ ඔවුන්ගෙ භාණ්ඩ හෝ සේවා MENA කළාපයෙ තුල වෙලදාම් කිරීමට ව්‍යාපාර අවස්ථාවක් ලබාදීමට සැලසුම කල වෙළද ප්‍රදර්ශනයක් පමණක් බව 🙏

MENA = Middle East & North Africa
මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල්

අනෝරා දැක්ම
"පුංචි අපට නැද්ද ඉඩක්"

සියළුම විමසීම්
+94 78 93 83 422
+971 52 93 83 422

We are Amazing, at what we do.

Good Idea
27/02/2025

Good Idea

Please Follow Us on
23/02/2025

Please Follow Us on

2093 Followers, 1098 Following, 16.3k Likes - Watch awesome short videos created by ANORA අනෝරා

23/02/2025

Address

Veyangoda
11000

Alerts

Be the first to know and let us send you an email when ANORA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share