Directions

Dinii Once Apon a Love �

සමුගැනීමක් හිත රිද්දනවනම් අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි ඒ හමුවීම එක්ක ගෙවපු කාලය ලස්සනට ගෙවිලා ගිහින් කියන එක ..... 🙂❤️...
10/07/2026

සමුගැනීමක් හිත රිද්දනවනම් අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි ඒ හමුවීම එක්ක ගෙවපු කාලය ලස්සනට ගෙවිලා ගිහින් කියන එක ..... 🙂❤️‍🩹

දන්නවද ග්‍රේසන් හිත් හරි ඉක්මනට බිදෙනවා ... ආයෙත් කාලයක් යද්දි ඒ හිත් හැදෙනවා ... ඒත් සමහර හිත් තියෙනවා ඒවාහැදිලා තියෙන්...
02/07/2026

දන්නවද ග්‍රේසන් හිත් හරි ඉක්මනට බිදෙනවා ...

ආයෙත් කාලයක් යද්දි ඒ හිත් හැදෙනවා ...

ඒත් සමහර හිත් තියෙනවා ඒවාහැදිලා තියෙන්නෙ බිදෙන්න විතරමයි ග්‍රේසන් ....

කාලයක් යද්දි ඒ හිත්වලට සැනසීම කියන දේ නැතිවෙලාම යනවා ..... ❤️‍🩹

සමාන්තර විශ්වයක අපි දෙන්නා තාමත් ප්‍රේම කරනවා වෙන්න  ඇති ...සමහරවිට සමාන්තර විශ්වයක ඔයාගෙ අයිතිය මටම විතරක් වෙන්නැති ......
01/07/2026

සමාන්තර විශ්වයක අපි දෙන්නා තාමත් ප්‍රේම කරනවා වෙන්න ඇති ...
සමහරවිට සමාන්තර විශ්වයක ඔයාගෙ අයිතිය මටම විතරක් වෙන්නැති ... ❤️‍🩹🫀💌

සමහර ගැහැණු ජිවිතේ අතාරින්නෙ නෑ හැබැයි තමන් ගැන තියෙන ආසාවල් බලාපොරොත්තු අතරිනවා...එයාලා ආස කරපු ලස්සන ජිවිතේ හීන ආශාවල්...
01/07/2026

සමහර ගැහැණු ජිවිතේ
අතාරින්නෙ නෑ
හැබැයි තමන් ගැන තියෙන ආසාවල්
බලාපොරොත්තු අතරිනවා...
එයාලා ආස කරපු ලස්සන ජිවිතේ
හීන ආශාවල් හෙමින් හෙමින්
යටපත් කරගෙන...
" කමක් නෑ " කියලා හිතන්
ජිවත් වෙනවා ...
හැබැයි,,
ඒ" කමක් නෑ " කියන එක ඇතුලේ
කව්රුත් නොදකින වේදනාවක් තියෙනවා
සමහර වෙලාවට ගැහැණියෙක්
වැඩිපුරම අඩන්නේ
තමන්ට නොලැබුණු ආදරය ගැන
හිතලා නෙවෙයි...
තමන්ට අහිමි වුණු ජිවිතේ ගැන
හිතලා...!! 💙

30/06/2026

🥰💗

Address

Eastern University, Sri Lanka Vantharumoolai,
Vantharumoolai
26364

Website

Alerts

Be the first to know and let us send you an email when Dinii posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category