29/07/2026
ඔබ සැමට දළදා සමිදු පිහිටයි! 🤍
ජීවිතයේ සෑම පියවරක්ම සැනසීමෙන්, සෞභාග්යයෙන් සහ යහපත් සිතුවිලිවලින් පිරී යේවා.
දළදා සමිඳුන්ගේ අසිරිමත් ආශිර්වාදය ඔබටත්, ඔබේ ආදරණීයයන්ටත් නිරතුරුවම ලැබේවා! 🌼
"ශ්රද්ධාවෙන් ඇරඹෙන ගමනක්... සැනසීමෙන් අවසන් වේ."☸️
..PATH TO PEACE...