Heritage Kites Sri Lanka

Heritage Kites Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heritage Kites Sri Lanka, Arts and entertainment, “Thisarasiri”, Urapola.

Sirasa TV All Island Kite Competition 2026, at Matara Beach Sri Lanka
11/08/2026

Sirasa TV All Island Kite Competition 2026, at Matara Beach Sri Lanka

11/08/2026
10/08/2026

පොඩි හාමුදුරුවන්ගේ අතින් හැඩ වී
ස්වර්ණවාහිනී සරුංගල් සැණකෙළිය
හැඩ කළ සරුංගල්

වෛවර්ණ සරුංගල්වලින් මීගමුව අහස හැඩගන්වමින් සංවිධාන කෙරුණු “ස්වර්ණවාහිනී සරුංගල් සැණකෙළිය 2026” ඊයේ දවස පුරා මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වුණා.

ස්වර්ණවාහිනී, ස්වර්ණවාහිනී NEWS සහ ශ්‍රී FM එක්ව සංවිධාන කළ මෙම සුවිශේෂී සැණකෙළිය විනෝදාස්වාදය මෙන්ම නිර්මාණශීලී හැකියාවන් සහ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටද අවස්ථාව සලසා දුන්නා.

මෙහිදී කාගේත් අවධානය දිනාගත් විශේෂ අංගයක් බවට පත්වුණේ පොඩි හාමුදුරුවන් වහන්සේලා එක්ව නිර්මාණය කළ සරුංගල්.

උන්වහන්සේලා දින දෙකක් පුරා කැපවෙමින් මෙම සරුංගලය නිර්මාණය කර තිබුණා.

සරුංගලය නිර්මාණය කිරීම සඳහා පොල්ලතු 13ක් පමණ යොදාගෙන ඇති අතර, ඒවා එකිනෙකට සවි කිරීම සඳහා ඉස්ටේපර් කටු ද භාවිත කර තිබෙනවා.

සරුංගලයේ රාමුව සකස් කිරීමෙන් පසුව එහි රැලි නිර්මාණය කරමින් අවසන් නිමාව ලබාදීමටද පොඩි හාමුදුරුවන් වහන්සේලා දැඩි උනන්දුවකින් කටයුතු කර තිබුණා.

සාම්ප්‍රදායික සරුංගල් නිර්මාණයට නව අත්දැකීමක් එක් කරමින්, තමන්ගේම දෑතින් නිර්මාණයක් සිදුකර එය අහසේ පියාසර කරවීම උන්වහන්සේලාට සුවිශේෂී අත්දැකීමක් බවට පත්වුණා.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ස්වාමීන්වහන්සේ සඳහන් කර සිටියේ "පොඩි හාමුදුරුවන් වහන්සේලා සරුංගල් යවන්න හරි උනන්දුයි.පොඩි හාමුදුරුවන් වහන්සේලා මේ දවස් දෙකේ සරුංගලයක් නිර්මානය කළා.ඇත්තටම මේ වැඩසටහන හොඳයි.ඇත්තටම හොඳ දෙයක්.හැමෝගෙම නිර්මාණ කුසලතා දියුණු වෙන්නත් ඒ වගේම ඒ අයගේ මානසික සුවය පිණිසත් ඒක එක අතකින් හොඳයි" යනුවෙන්.

10/08/2026
Sirasa International Kite Festival 2026, Matara Beach, Sri Lanka
08/08/2026

Sirasa International Kite Festival 2026, Matara Beach, Sri Lanka

08/08/2026
🪁 It's Kite Season - Come Fly and Enjoy With Us! 🪁🎉 A Fun Kite Flying SessionLet your child enjoy the excitement of flyi...
06/08/2026

🪁 It's Kite Season - Come Fly and Enjoy With Us! 🪁

🎉 A Fun Kite Flying Session
Let your child enjoy the excitement of flying a kite, making new friends, and creating unforgettable memories!

Bring your little ones for a morning filled with laughter, adventure, and colorful kites.

🔗Register : https://forms.gle/dMBSb1ihByW7HJ198

📞Call us : 077 773 3398

📅 Date: 22nd August 2026
⏰ Time: 10:00 AM – 11:30 AM
👧 Age Group: 5–10 Years
📍 Venue: Kadawatha Jogging Track

✨ Why Join?
Fun-filled kite flying experience🪁
Exciting gifts for the most attractive kites🎁
Outdoor play and family bonding👨‍👩‍👧‍👦
Beautiful memories to cherish forever📸

Give your child a chance to experience the joy of the kite season in a safe, exciting, and lively environment.

🔴Limited spots available – Reserve your child's place today🔴

Address

“Thisarasiri”
Urapola
11126

Telephone

+94775108288

Website

Alerts

Be the first to know and let us send you an email when Heritage Kites Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Heritage Kites Sri Lanka:

Shortcuts

Share