C Draw

C Draw Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C Draw, Art, beraliathura road, .

🤵‍♂️✏️
03/04/2026

🤵‍♂️✏️

Drawing for a Tattoo 👀
02/04/2026

Drawing for a Tattoo 👀

🎨🌸
29/03/2026

🎨🌸

😁
29/03/2026

😁

චිත්‍ර ඇඳ ඇඳ ඉදල වැඩක් නෑ .. ☹️ චිත්‍ර ඇදල මොනව කරන්නද .. 🤔 වගේ දේවල් ඔයාටත් හිතිල තියෙද. නැත්නම් කවුරු හරි කියල තියෙද. ...
28/03/2026

චිත්‍ර ඇඳ ඇඳ ඉදල වැඩක් නෑ .. ☹️ චිත්‍ර ඇදල මොනව කරන්නද .. 🤔 වගේ දේවල් ඔයාටත් හිතිල තියෙද. නැත්නම් කවුරු හරි කියල තියෙද. එහෙනම් මේක බලල motivate වෙන්න. 😁

මේ ලගදි ඉවර කරපු මම ඇදපු ලොකුම drawing එකේ පොඩි හෑල්ල. 😌

මේක **$ වගේ පොඩි ගානකට Las Vegas වලින් ආපු A4 size order එකක්. එයාට ඕන වුනේ drawing එකේ scan file එකක් large size එකකට print කර ගන්න. ඉතිං එහෙම කරොත් එකෙ තියෙන quality එකේ වැඩක් නැති බව එයාට තේරුම් කරල මම ඒක ***$ ~ ****$ ගානකට large size ඇදල දෙන්නම customer කැමති කරව ගත්ත. 😏

Drawing එකේ size එක 120*80 cm. (Size එක හිතාගන්න චිත්‍රෙ වම් පැත්තෙ උඩ පැන්සලක් තියල ඇති 😁)
Paper එක හොයා ගන්නම ලොකු කට්ටක් කෑව.
එයා references දුන්නෙ එයාගෙ මූනෙ photo එකයි, background එකයි, idea එකයි. ඉතිං දවස් 6කින් වගේ මම චිත්‍රය ඇදල එයාට proof යැවුවා.

Customer බොක්ක උඩින්ම වැඩේට කැමති උනා. එයාගෙ සතුට වැඩි කමට මට දුන්න Tip එක එයා මට මුලින්ම A4 size order එක දීපු ගානෙන් දෙගුනයකට කිට්ටුයි. (A screenshot is attached)

මේක බලපු ඔයාට ආයෙ හිතෙනවද චිත්‍ර ඇදල වැඩක් නෑ කියල. 😏 මේ එකක් විතරයි. ගොඩක් අයට මං මේ සම්බන්දෙන් දන්න විස්තර ගොඩක් කියල දීල තියෙනවා. මම දැක්ක ටික දෙනෙක් ගේම ගහගෙන යනවා.

ඉතිං ඔයත් චිත්‍ර අදින කෙනෙක් නම් චිත්‍ර ඇදල වැඩක් නෑ කියල කවදාවත් හිතන්න එපා. හරි තැනින් අල්ල ගන්න. මේක චිත්‍ර වලට විතරක් අදාල දෙයක් නෙමේ. හරියට දේවල් ඉගෙනගෙන හරියට වැඩ කරන්න.

ජය.. !

26/03/2026

දැනට මම ඇදපු ලොකුම චිත්‍රය 😍
Zoom out වෙනකන් ඉන්නම ඕනෙ. 😏

80*120 cm

20/03/2026

අලුත් තැනක 😏

No brand - Akuressa

The beginning of my biggest drawing 🥹at the temporary working place😏
16/03/2026

The beginning of my biggest drawing 🥹

at the temporary working place😏

08/03/2026

Tomorrow is the day. 😍😍

Address

Beraliathura Road

81100

Alerts

Be the first to know and let us send you an email when C Draw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to C Draw:

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share