ITronics

ITronics iTronics provide you the best online platforms to invest in, and continually maintain the balance be

This Christmas, we would like to say thank you to all our valued customers for being with us throughout 2025.Your contin...
25/12/2025

This Christmas, we would like to say thank you to all our valued customers for being with us throughout 2025.

Your continued support inspires us to do what we love every day.

🎄 Wishing you a Merry Christmas and a beautiful holiday season ahead.

ITronics 🧡

තව දින 𝟎𝟔 යි..❤️ 𝟓𝟎% 𝐒𝐨𝐥𝐝 𝐎𝐮𝐭..‼️නිවෙන බව දැනෙන්න… දැනෙන තරමටම නිවෙන්න…ප්‍රසංගයක් වෙනුවට රසාංගයක් අත්විඳින්න…🌸2025 සැප්ත...
31/08/2025

තව දින 𝟎𝟔 යි..❤️ 𝟓𝟎% 𝐒𝐨𝐥𝐝 𝐎𝐮𝐭..‼️

නිවෙන බව දැනෙන්න… දැනෙන තරමටම නිවෙන්න…
ප්‍රසංගයක් වෙනුවට රසාංගයක් අත්විඳින්න…🌸

2025 සැප්තැම්බර් 06 සෙනසුරාදා, සවස 6.00 ට
“ගාලු අහස යට” ට ඔබත් එන්න..! 🎶

තව දින 𝟎𝟔 යි..❤️ 𝟓𝟎% 𝐒𝐨𝐥𝐝 𝐎𝐮𝐭..‼️

නිවෙන බව දැනෙන්න… දැනෙන තරමටම නිවෙන්න…
ප්‍රසංගයක් වෙනුවට රසාංගයක් අත්විඳින්න…🌸

2025 සැප්තැම්බර් 06 සෙනසුරාදා, සවස 6.00 ට
“ගාලු අහස යට” ට ඔබත් එන්න..! 🎶

✔️ෂර්ලි වෛජයන්ත
✔️සංඛ දිනෙත්
✔️අනුෂ්ක උදාන
✔️මිහිඳු ආරියරත්න
✔️යසස් මැදගෙදර
✔️ලක්ෂිත මිහිරාන්
✔️සියුමිණි ඔපයන්ගි
✔️ප්‍රෞඩ බුවනෙක
එනවා ඔයාලට ආදර මතක ගොඩාක් අරගෙන…😌

✔️කථනය : දිල්ෂාන් පතිරත්න
✔️සංගීත සංකලනය : සචී මධුරංග

වෙනස්ම ආකාරයක සුමියුරු සංගීතමය අත්දැකීමක් විඳගන්න..
ඔබත් එන්න… අහන්න… විඳින්න…! 🌸

මතක තියාගන්න ප්‍රවේශ පත්‍ර ඉතාමත්ම සීමිතයි..👆
✔️Standing : 3,000/-
✔️Seating : 5,000/-
✔️VIP Seating : 7,000/-

🔷 𝐁𝐨𝐨𝐤 𝐘𝐨𝐮𝐫 𝐓𝐢𝐜𝐤𝐞𝐭 𝐎𝐧𝐥𝐢𝐧𝐞 :
https://galuahasayata.short.gy/Ld7aen

🔷 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐀𝐭 :
📍Hemara RichLook - Galle
https://maps.app.goo.gl/YgAYggYt8UGcHTgD9?g_st=com.google.maps.preview

📍Master Cut Salon - Galle
https://maps.app.goo.gl/CuE3FKNjeEyrvdm96?g_st=com.google.maps.preview

📍My Memory - Galle
https://maps.app.goo.gl/PqzxbeDc9BABfBvFA?g_st=com.google.maps.preview

📍Sridhara Phamacy - Karapitiya
https://maps.app.goo.gl/HM4QrrYQj9UmrLCZ9?g_st=com.google.maps.preview

📍Dream Dog - Dewata
https://maps.app.goo.gl/iMg2rZYA6zWMGbVM9?g_st=com.google.maps.preview

📍 Mr.Plaztic - Wanduramba
https://maps.app.goo.gl/Gpy5jnWn7o1r9DMeA?g_st=ipc

☎️ වැඩි විස්තර සඳහා අමතන්න
076 940 7229 / 077 164 5073

තව දින 𝟎𝟕යි..❤️ 𝟓𝟎% 𝐒𝐨𝐥𝐝 𝐎𝐮𝐭..‼️නිවෙන බව දැනෙන්න… දැනෙන තරමටම නිවෙන්න…ප්‍රසංගයක් වෙනුවට රසාංගයක් අත්විඳින්න…🌸2025 සැප්තැ...
30/08/2025

තව දින 𝟎𝟕යි..❤️ 𝟓𝟎% 𝐒𝐨𝐥𝐝 𝐎𝐮𝐭..‼️

නිවෙන බව දැනෙන්න… දැනෙන තරමටම නිවෙන්න…
ප්‍රසංගයක් වෙනුවට රසාංගයක් අත්විඳින්න…🌸

2025 සැප්තැම්බර් 06 සෙනසුරාදා, සවස 6.00 ට
“ගාලු අහස යට” ට ඔබත් එන්න..! 🎶

තව දින 𝟎𝟕යි..❤️ 𝟓𝟎% 𝐒𝐨𝐥𝐝 𝐎𝐮𝐭..‼️

නිවෙන බව දැනෙන්න… දැනෙන තරමටම නිවෙන්න…
ප්‍රසංගයක් වෙනුවට රසාංගයක් අත්විඳින්න…🌸

2025 සැප්තැම්බර් 06 සෙනසුරාදා, සවස 6.00 ට
“ගාලු අහස යට” ට ඔබත් එන්න..! 🎶

✔️ෂර්ලි වෛජයන්ත
✔️සංඛ දිනෙත්
✔️අනුෂ්ක උදාන
✔️මිහිඳු ආරියරත්න
✔️යසස් මැදගෙදර
✔️ලක්ෂිත මිහිරාන්
✔️සියුමිණි ඔපයන්ගි
✔️ප්‍රෞඩ බුවනෙක
එනවා ඔයාලට ආදර මතක ගොඩාක් අරගෙන…😌

✔️කථනය : දිල්ෂාන් පතිරත්න
✔️සංගීත සංකලනය : සචී මධුරංග

වෙනස්ම ආකාරයක සුමියුරු සංගීතමය අත්දැකීමක් විඳගන්න..
ඔබත් එන්න… අහන්න… විඳින්න…! 🌸

මතක තියාගන්න ප්‍රවේශ පත්‍ර ඉතාමත්ම සීමිතයි..👆
✔️Standing : 3,000/-
✔️Seating : 5,000/-
✔️VIP Seating : 7,000/-

🔷 𝐁𝐨𝐨𝐤 𝐘𝐨𝐮𝐫 𝐓𝐢𝐜𝐤𝐞𝐭 𝐎𝐧𝐥𝐢𝐧𝐞 :
https://galuahasayata.short.gy/Ld7aen

🔷 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐀𝐭 :
📍Hemara RichLook - Galle
https://maps.app.goo.gl/YgAYggYt8UGcHTgD9?g_st=com.google.maps.preview

📍Master Cut Salon - Galle
https://maps.app.goo.gl/CuE3FKNjeEyrvdm96?g_st=com.google.maps.preview

📍My Memory - Galle
https://maps.app.goo.gl/PqzxbeDc9BABfBvFA?g_st=com.google.maps.preview

📍Sridhara Phamacy - Karapitiya
https://maps.app.goo.gl/HM4QrrYQj9UmrLCZ9?g_st=com.google.maps.preview

📍Dream Dog - Dewata
https://maps.app.goo.gl/iMg2rZYA6zWMGbVM9?g_st=com.google.maps.preview

📍 Mr.Plaztic - Wanduramba
https://maps.app.goo.gl/Gpy5jnWn7o1r9DMeA?g_st=ipc

☎️ වැඩි විස්තර සඳහා අමතන්න
076 940 7229 / 077 164 5073

🪷 දම් සිසිලෙන් සිත් නිවී සැනහෙන,පින්බර වෙසක් මංගල්‍යයක් වේවා…!! 🪔 අත්තා හි අත්තනො නාථොකො හි නාථො පරො සියාඅත්තනා’ව සුදන්ත...
23/05/2024

🪷 දම් සිසිලෙන් සිත් නිවී සැනහෙන,
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා…!! 🪔
අත්තා හි අත්තනො නාථො
කො හි නාථො පරො සියා
අත්තනා’ව සුදන්තෙන
නාථං ලභති දුල්ලභං

තමාහට තමා ම පිහිට වන්නේ ය. තමා හැර අන් කවරෙක් තමහට පිහිට වන්නේ ද…? ඉන්‍ද්‍රියදමනයෙන් මනා කොට දැමුනාවූ තමා කරණ කොට ගෙණ ම පරමදුර්‍ලභ වූ (රහත්පල යැ යි කියන ලද) ප්‍රතිෂ්ඨාව ලබන්නේ ය. 🌕

(ධම්ම පදය : ආත්ම වර්‍ගය 12-4)

Happy Mother’s Day…💐Mother's love is as uniquely crafted and beautiful as a creative graphic art piece, weaving together...
12/05/2024

Happy Mother’s Day…💐

Mother's love is as uniquely crafted and beautiful as a creative graphic art piece, weaving together intricate details with boundless love and imagination. Today, let's celebrate the creativity, inspiration, and endless support that mothers bring into our lives. Happy Mother's Day to all the incredible moms out there, who paint our world with love..!

ITronics 🧡

Client : The Beauty HeavenName & Slogan Proposed,Logo Designed By ITronics ❤️Call Us : 076 940 72 29 📞Connect With Us : ...
28/04/2024

Client : The Beauty Heaven
Name & Slogan Proposed,
Logo Designed By ITronics ❤️

Call Us : 076 940 72 29 📞
Connect With Us : [email protected] 📩
Log On : www.itronicslk.com 🌎

ඔබ සැමට සාමය සතුට සපිරි සෞභාග්‍යමත් 🌸සුබ අලුත් අවුරුද්දක් වේවා…☀️ITronics 🧡
13/04/2024

ඔබ සැමට සාමය සතුට සපිරි සෞභාග්‍යමත් 🌸
සුබ අලුත් අවුරුද්දක් වේවා…☀️

ITronics 🧡

ඊද් මුබාරක්EID MUBARAKஈத் முபார‌க் ඔබ සැමට ඊදුල් ෆිත්ර් සුබ පැතුම්…🙏
10/04/2024

ඊද් මුබාරක්
EID MUBARAK
ஈத் முபார‌க்

ඔබ සැමට ඊදුල් ෆිත්ර් සුබ පැතුම්…🙏

May the blessings of Good Friday fill your heart with peace and love..🙏ITronics 🧡
29/03/2024

May the blessings of Good Friday fill your heart with peace and love..🙏

ITronics 🧡

Greetings to everyone on the very special occasion of Maha Shivratri. 🔱ITronics 🧡
08/03/2024

Greetings to everyone on the very special occasion of Maha Shivratri. 🔱

ITronics 🧡

Here's to the women who redefine strength, grace, and resilience. Happy International Women's Day..! 🌸👩🏻‍🦰ජාත්‍යන්තර කාන...
08/03/2024

Here's to the women who redefine strength, grace, and resilience. Happy International Women's Day..! 🌸👩🏻‍🦰

ජාත්‍යන්තර කාන්තා දිනය සමරමු…!

💪

ITronics 🧡

𝙷𝚊𝚙𝚙𝚢 𝚅𝚊𝚕𝚎𝚗𝚝𝚒𝚗𝚎'𝚜 𝙳𝚊𝚢 😍Love is the thread that weaves together the moments of our lives, creating a tapestry of joy, war...
14/02/2024

𝙷𝚊𝚙𝚙𝚢 𝚅𝚊𝚕𝚎𝚗𝚝𝚒𝚗𝚎'𝚜 𝙳𝚊𝚢 😍

Love is the thread that weaves together the moments of our lives, creating a tapestry of joy, warmth, and cherished memories. Happy Valentine's Day to all the hearts entwined in the beautiful dance of love. 💖🌹

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when ITronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to ITronics:

Share