Slz gaming

Slz gaming Hey, we are slz gaming.

24/10/2022
05/07/2020
13/06/2020

❤️❤️

23/05/2020

🌟 🌟 (Star) 🌟 🌟 10,000 ක් දෙන්නම්. අපේ page එකට follows ටිකක් අරන් දෙන්නකෝ...🤣🤣 අනේ පීස්ස්ස්ස්😁😁😁 හාද... 🤣🤣🤣 ( විහිලුවක් කලේ ඔයි... )🖕🖕🖕🙉

Slz gaming page එක තාවකාලිකව නවත්වන්න සිදුවී ඇතිබව කනගාටුවෙන් slz අපට ආදරේ කරන්න කොල්ලෝ ඔක්කෝටම කියන්න වෙනවෝ... 😢😢😢ටන්ට ...
11/05/2020

Slz gaming page එක තාවකාලිකව නවත්වන්න සිදුවී ඇතිබව කනගාටුවෙන් slz අපට ආදරේ කරන්න කොල්ලෝ ඔක්කෝටම කියන්න වෙනවෝ... 😢😢😢
ටන්ට රන්ට ටන්🖕🖕🖕🖕🖕

හායි බෝයිස්🤗😋❤️අසා සිටින ඔබට ස්තූතියි😂🤫 ජෙට් ලයිනර් බට්ටාගේ ජී ජී ප්ලයිට් එකේ සිට අමතනා මා SLZ ප්‍රචාරක අංශයයි🤗😁 කවුද අඩ...
17/04/2020

හායි බෝයිස්🤗😋❤️
අසා සිටින ඔබට ස්තූතියි😂🤫 ජෙට් ලයිනර් බට්ටාගේ ජී ජී ප්ලයිට් එකේ සිට අමතනා මා SLZ ප්‍රචාරක අංශයයි🤗😁 කවුද අඩේ කර්ෆිව් අස්සේ ප්ලේන් පදින පිස්සා😂👋 ඉතින් යහළුවනේ අවසරයි😘🙏

පුංචි දෙයක් කියන්න ආවේ සෙට් එකට ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන්🤗❤️ ඒ කියන්නේ මොකද්ද🙄 ඒ කියන්නෙ මෙහෙමයි SLZ Gaming අපි කල්පනා කරා වෙනස්ම විදිහකට අපේ ලයිව් ගේම් ප්ලේ එක රැගෙන එන්න ලගදීම🤗 ලගදීම කිව්වට අද හෙට වෙන්නත් පුලුවන්😎🙏 සතුටු වන්න හදේ ඉන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ ටන්ට ටරට ටාන්🤪🤭 එහෙනම් යාලුවනේ SLZ GAMING අපෙන් ඔයාලට අලුත් වෙනසක් ලගදීම බලාපොරොත්තුවෙන් ඉන්න දිගටම සෙට් වෙලා ඉන්න🤗❤️😍

එහෙනම් දැන්ම ගිහින් අපිව Follow කරපු නැති යාලුවො ඉන්නවනම් SLZ GAMING Page එක Like කරලා Follow කරලා Bell icon එකත් Click කරලා Notification On කරලම තියාගන්න එහෙනම්❤️🤘ආදරෙයි සෙට් එකටම❤️🤗😍

SLZ Gaming බොට්ටු 🤣🤣. අපි ඔන්න 3 weeks වලින් 1k follows අරන් ඉවරයි💪 ආදරෙයි අපිව follows කරලා share  කරලා like කරලා අපි එ...
09/04/2020

SLZ Gaming බොට්ටු 🤣🤣. අපි ඔන්න 3 weeks වලින් 1k follows අරන් ඉවරයි💪 ආදරෙයි අපිව follows කරලා share කරලා like කරලා අපි එක්ක set වෙලා ඉන්න සෙට් එකටම❤️❤️❤️ ඔයාලා නිසා තමයි අපි මෙච්චර ඉක්මනින් මේ තැනට අවේ. ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️🤣🤣 අපි SLZ gaming💪💪💪 . 🤟🤟batta(බොටා..)🤟🤟dusha(බොටා..) 🤟🤟kevin(බොටා..)🤟🤟anuwa(බොටා..)🤣🤣🤣🤣

07/04/2020

කොල්ලනේ අද අපි follows ලා 1k කරමුද... මොකද කියන්නේ. අපට set එකම sup එක දෙනවා නේද ..

06/04/2020

Ada rata pubg mobile room ekak damuda bois... Comment ekak danna bois

Address


Telephone

+94778190758

Website

Alerts

Be the first to know and let us send you an email when Slz gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share