Tikiri Marie

17/07/2024

Hi යාලුවනේ.කොහොමද ඔයාලට?

මූව එලව ගන්න ව්දියක් නෑද්ද?
06/04/2023

මූව එලව ගන්න ව්දියක් නෑද්ද?

zombie ලෝකයක ජිවිතය බේරා ගැනිමට උත්සහ කරන පිරිසකගෙ වික්‍රමාන්විතය,අද සවස 7.30ට බලාපොරොත්තු වන්නWorld War Z  Aftermath (s...
09/02/2023

zombie ලෝකයක ජිවිතය බේරා ගැනිමට උත්සහ කරන පිරිසකගෙ වික්‍රමාන්විතය,
අද සවස 7.30ට බලාපොරොත්තු වන්න

World War Z Aftermath (story mode)

06/12/2022

අනිද්ද ඉදන් ආයේ මුල ඉදන් පටන් ගමුද?

14/09/2022

idala idala live dmma crash una mala paninawa thawath manasikawa watenawa meke live dammama 🤣🤨🤨

අද හවස 6.20 සිට රැ8.20 වෙනකන් පුසාගේ වික්‍රමය සමග එකතු වන්නShare කරලා මිතුරන්ව දැනුවත් කරන්න
25/07/2022

අද හවස 6.20 සිට රැ8.20 වෙනකන් පුසාගේ වික්‍රමය සමග එකතු වන්න
Share කරලා මිතුරන්ව දැනුවත් කරන්න

අසාවට story mode game එකක් download  කලා හිතට අල්ලපු 🥳
20/01/2022

අසාවට story mode game එකක් download කලා හිතට අල්ලපු 🥳

Credits goes to
15/12/2021

Credits goes to

මාව දිරිමත් කරන්න දුන්න Sup එකට ගොඩක් ස්තුති හැමොටම.💰💰💰එ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන Page එකේ Reach එක වැඩි කර ගන්...
01/10/2021

මාව දිරිමත් කරන්න දුන්න Sup එකට ගොඩක් ස්තුති හැමොටම.💰💰💰
එ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන Page එකේ Reach එක වැඩි කර ගන්න Comment වලින් Sup එක දෙන නන්ගිලා මල්ලිලාට බොහොම ස්තුති.කවදාවත් අමතක කරන්නේ නෑ මගේ වුන් ටික ❤️❤️❤️❤️
අයේ මුල ඉදන් Page එකේ Reach එක හාදාගෙන ලොකු ගමනක් යමු.එතකන් ජය🥳🥳🥳
ආදරේයි පැලෙන්න🥰

26/09/2021

අද 6ට එන්න වෙන්නේ නෑ යාලුවේ රෑ වෙලා gta v එකෙන් එන්නම් අද

23/09/2021

මේ සැරේ O/L ලියලා ගොඩ දාගත්ත මල්ලිලාට,නන්ගිලාට සුභ පැතුම්🥳🥳🥳🥳🥳.
ඒ වගේම තමයි මේ සැරේ ලියලා විබාගේ අමාරු උන නන්ගිලා මල්ලිලා සැලෙන්න එපා ඔය ජිවිතේ එක කෑල්ලක් විතරයි ආයේ try කරන්න වෙනදාට වැඩියෙන් පොඩ්ඩක් පාඩම් කරන්න කොල්ලේක්ට කෙල්ලෙක්ට කරන්න බැරි වැඩක් නෑ මනසින් එක සැරයක් වැටුනොත් 10 පාරක් නැගිටින්න ඉගෙන ගන්න.අනිවාර්යෙන් උබලට ගොඩ දාගන්න පුලුවන් අයේ try කරන්න 😍😍😍

20/09/2021

Key board එක කැඩිලා
හෙට ගෙන්නම් ස්ට්‍රීම් එක

Address

Unawatuna

Website

Alerts

Be the first to know and let us send you an email when Tikiri Marie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share