Live Music Bands

Live Music Bands `𝑶𝒓𝒊𝒈𝒊𝒏𝒂𝒍 & 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍 𝑭𝒂𝒏 𝑷𝒂𝒈𝒆 𝑶𝒇 𝑳𝒊𝒗𝒆 𝑴𝒖𝒔𝒊𝒄 𝑩𝒂𝒏𝒅𝒔´
100% 𝑽𝒆𝒓𝒊𝒇𝒊𝒆𝒅 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍 𝑩𝒚 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌°
𝘼𝙡𝙡 𝙍𝙞𝙜𝙝𝙩 𝙍𝙚𝙨𝙚𝙧𝙫𝙚𝙙 ®
(1)

“සත්තකින්ම මං මිහිපිට මිහිරටයි ලොලේදිදුලනා ලොවක් ගැන සිතු නළඟනක් නොවේමේ මිනිස් නඩේ මනුසත්කමට පෙම් කළේඒ නිසයි අනේ මං අද න...
20/08/2026

“සත්තකින්ම මං මිහිපිට මිහිරටයි ලොලේ
දිදුලනා ලොවක් ගැන සිතු නළඟනක් නොවේ
මේ මිනිස් නඩේ මනුසත්කමට පෙම් කළේ
ඒ නිසයි අනේ මං අද නුඹට පෑහුනේ”

සිතුවම Lalith Rathnayake

19/08/2026

ගොඩක් අය සකුරා රේන්ජ් බැකින් කරපු කැසට් සහ සීඩී ඕනෙ තරම අහලා ඇති ඒත් ඒවගෙ බැකින් එක ගහපු බෑන්ඩ් එකේ සෙට් එක මෙහම වීඩියෝ එකකින් දැකලා ඇත්තේ බොහොම ටික දෙනයි. LED lights panels නෑ. Stage එක පුරාම කරකැවෙන Color lights නෑ ඉස්සර එහෙමයි. ඒ කිසි දෙයක් නැති උනාට කොහොමද බැකින් එක

16/08/2026

ආතල් නම් කඩන්න එපා දෙයියෝ🙂🤣

15/08/2026

ඉදුණිල් අන්දරමානගේ ගයන ඉතාම සංවේදි සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද මගේ චූටි දූ බලන්න පර්පල් රේන්ජ් රහට Shan S Gamage Indunil Andaramana Purple Range

15/08/2026

ආපු විදියටම ගියා නම් හොදයි මේකප් නොදා 😀

14/08/2026

මගේ ගමේ එකා උබ මුලු රටටම විරයෙක් අපි එකතු වෙලා ඔයාට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්නම්. ජීවිතේ නියත අනියත් අරන් ජීවත් වෙන ගේම ගහන්න මනෝජ් සහෝදරයාට උදව් වෙමු. එදා වෙච්ච සම්පූර්ණ සිදුවීම් එයාගෙන්ම අහමු ❤️🫶🙏🥲

Name: M K J SOYZA
A/C: 102005718918
Bank DFCC -Tissamaharama

පාසල් උපකරණ / විස්තර:
Contact: 0741915606

රු.100 කින් පවා ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්.
Share කරන්න. මේ වීර පවුල තනිකමට දාන්න එපා ❤️


Manej Sanjaya

ගොඩක් අය අහලා තිබ්බා මෙයා දන්න කෙනෙක්ද කියලා?ඔව් මෙහෙම පෝස්ට් එකක් දැම්මෙම මේ සිදුවීම ගැන සහ පුද්ගලයා ගැන පුද්ගලිකවම දන්...
11/08/2026

ගොඩක් අය අහලා තිබ්බා මෙයා දන්න කෙනෙක්ද කියලා?
ඔව් මෙහෙම පෝස්ට් එකක් දැම්මෙම මේ සිදුවීම ගැන සහ පුද්ගලයා ගැන පුද්ගලිකවම දන්න නිසා.මගේ ගෙවල් ලග අයියා කෙනෙක් සහ අපි එකම ඉස්කෝලේ ඉගෙන ගත් අය. මේ වෙලාවේ මෙයාලා ගොඩාක්ම අසරණ වෙලා ඉන්නේ අපි එකතු වෙලා උදව්වක් කරමු. බිරිදටත් විශාල තුවාලයක් තියෙනවා කිඹුලාගෙ ප්‍රහාරයෙන් 🥲

මනෝජ් අයියා ඊස්‍රායල් යන්න බලාපොරොත්තුවෙන් සම්මුක පරීක්ෂණයට මුහුණ දෙන්න බලාගෙන හිටියේ ඉදිරි දවසක ඉතින් ඒ හීන සියල්ලම වගේ මේ වෙද්දි බොද වෙලා ඉවරයි.
මෙයා බිරිද දරුවා එක්ක ඇලට යන්නේ නාගන්න ඉක්මනින් ගෙදර එන්න හිතාගෙන ඒත් වෙන්නේ අහඹුවක්. බිරිද රෙදි සෝදන අතරේ මෙයා දරුව එක්ක ටිකක් කලින් නාලා ගෙඩට වෙලා ඉන්නවා බිරිද නාල එනකල් ඒ අතරේ තමයි මේ අයියා දකින්නේ කිඹුලෙක් ඈත ඉදන් ඉතාම වේගයෙන් බිරිද දෙසට එනවා කෑගහලා කියනවා එයාගෙ නෝනට ගොඩට එන්න කියලා එක නිමේෂයකින් සියල්ල වෙනස් වෙනවා බිරිද දෙසට පැන්න කිඹුලා එයාව ඇදගෙන යන්න උත්සාහ කරනවාත් එක්කම මනෝජ් අයියා ඇලට පනිනවා එයාගේ නෝනා ඇතෑරපු කිඹුලා අපේ මනෝජ් අයියගේ අතින් අල්ලගෙන එහාට මෙහාට පෙරලනවා මේ අතරේ නෝන කෑගහගෙන දුවනවා උදව් ඉල්ලලා.
කට්ටිය එක්ක සිද්ධිය වෙච්ච තැනට එද්දි මනෝජ් අයියා එතන ඉදලා නෑ කවුරුත් හිතලා තියෙන්නෙ කිඹුලා අරන් ගිහින් කියලා ඒ අතර තමයි දැන ගන්නේ මනෝජ් අයියා ගෙදරට දුවලා ගිහින් එයාගේ කැඩිච්ච අතර තුවායක් දාගෙන ටැප් එකෙන් අත තෙමනවා ලේ ගැලීම නතර කරන්න. මනෝජ් එයාගේ ඇස් දෙකෙන් පැහැදිලිවම දකිනවා කඩා ගනිපු එයාගේ අත් කෑල්ල කිඹුලා විසින් නැවතත් උඩ දාල ගිලිනවා හිතන්නකෝ මොනවා වගේ හැගීමක් එන්න ඇතිද කියලා. #

10/08/2026

🥹 කස හඬටත් වඩා බලවත් වුණු තාත්තා කෙනෙක්ගේ ආදරය... ✨🇱🇰

සීනිගම පෙරහරේදී කසකාර තාත්තා සහ එයාගේ පුංචි දුව අතර සිද්ධවුණු මාරම සංවේදී මොහොතක්! ❤️

📍 සීනිගම පෙරහරේදී දැකගන්න ලැබුණු මේ ආදරණීය තාත්තයි දුවයිගේ මොහොත දැකලා ඔබේ හිතට දැනුණු දේ මොකක්ද? 🤔👇

වීඩියෝ එක ලස්සනයි නම් Like එකක් දාලා Share කරන්න 😍

දන්න කියන කොල්ලෙක් මගේ ගමේ එකෙක් 🫶🙏 වීරයෙකුටත්, ඔහුගේ දුවලාටත් අපේ අතක් දෙමු 📚🐊තිස්සමහාරාම, උද්දගන්දර - මනෝජ් සොයුරාතම බ...
10/08/2026

දන්න කියන කොල්ලෙක් මගේ ගමේ එකෙක් 🫶

🙏 වීරයෙකුටත්, ඔහුගේ දුවලාටත් අපේ අතක් දෙමු 📚🐊

තිස්සමහාරාම, උද්දගන්දර - මනෝජ් සොයුරා

තම බිරිඳව සහ දරු 2 දෙනාව කිඹුලෙකුගෙන් බේරාගැනීමට ගොස් ඔහු තම දකුණු අත අහිමි කරගත්තා.
අද දෙබරවැව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහු දැන් මුහුණ දෙන අභියෝග 2:
1. ප්‍රතිකාර සහ පවුලේ වියදම්
2. පාසල් යන දුවලා 2 දෙනා- පොත්, නිල ඇඳුම්, බෑග්, සපත්තු

අතක් නැති වුනාට වගකීම අඩු වෙලා නෑ. අපි ඒ වගකීම හවුලේ කරමු.

මුදල් උදව්:
Name: M K J SOYZA
A/C: 102005718918
Bank DFCC -Tissamaharama

පාසල් උපකරණ / විස්තර:
Contact: 0741915606

රු.100 කින් පවා ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්.
Share කරන්න. මේ වීර පවුල තනිකමට දාන්න එපා ❤️



උදව් කරන අයට Idea 3ක්
1. මුදල්: Bank එකට දාන්න
2. පාසල් උපකරණ: 0741915606 ට කතා කරලා මොන Grade ද, මොනවද ඕන කියලා අහලා දෙන්න
3. Share කරන එක: මේක 10 දෙනෙකුට forward කලත් ලොකු දෙයක්

ඔයා කරන මේ උදව්ව නිසා මනෝජ් සොයුරාගෙ දුවලාට හිනාවක් එයි 😊 Live Music Bands Shan S Gamage

09/08/2026

සත්‍ය බොහෝම කටුකයි 🥲

Address

Live Music Bands
Tissamaharama
83600

Telephone

+94714703877

Website

Alerts

Be the first to know and let us send you an email when Live Music Bands posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Live Music Bands:

Shortcuts

Share