Amila gamage - අමිල ගමගේ

Amila gamage - අමිල ගමගේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amila gamage - අමිල ගමගේ, Arts and entertainment, tissamaharama, Tissamaharama.

🌍 2028 නව පන්ති ආරම්භය ❤️🇱🇰 ලංකාවේ හොඳම භූගෝල විද්‍යා පන්තියට අදම ඔබත් එකතු වෙන්න...🎓 නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භයි...
26/08/2026

🌍 2028 නව පන්ති ආරම්භය ❤️

🇱🇰 ලංකාවේ හොඳම භූගෝල විද්‍යා පන්තියට අදම ඔබත් එකතු වෙන්න...

🎓 නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භයි!

📌 ලියාපදිංචි වීම සඳහා
📲 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

✨ Geo ලේසියෙන්...
✨ ආසාවෙන් ඉගෙන ගන්න...
✨ Campus සිහිනය සැබෑ කරගන්න...

ඔබේ භූගෝල විද්‍යා ගමනේ සාර්ථක ආරම්භය අප සමඟ ලබාගන්න. 🌏

එහෙනම්...
🤝 හමුවෙමු ළඟදීම!

📱 WhatsApp: 0741175280

🔗 Group Link:
https://chat.whatsapp.com/HgXwAH8CA7wCyBsZ1ONOY5?s=cl&p=i&ilr=4

🎓 කැම්පස් යන ලේසිම මග අපි පෙන්නනවා...🌍 2028 A/L GEOGRAPHY | නව පන්ති ආරම්භය🔥 GEO අමාරුයි කියලා හිතනවද?එහෙනම් මේ පාර GEO ...
11/08/2026

🎓 කැම්පස් යන ලේසිම මග අපි පෙන්නනවා...

🌍 2028 A/L GEOGRAPHY | නව පන්ති ආරම්භය

🔥 GEO අමාරුයි කියලා හිතනවද?
එහෙනම් මේ පාර GEO ඉගෙනගන්න විදිහ වෙනස් කරමු!
සරලව තේරුම් ගමු • හරියට ලියමු • කැම්පස් හීනයට යමු 🎓

📍 මාර්ගා - තංගල්ල
📍 දිසාපා - තිස්ස

💚 ආසම GEO ලේසිම විදියට!

Amila Gamage

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සි‍යළුම දරුවන්ට ජයෙන් ජයම වේවා...🌍❤
10/08/2026

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සි‍යළුම දරුවන්ට ජයෙන් ජයම වේවා...
🌍❤

05/08/2026

28/06/2026

කඩොලාන ශාක විසින් ගොඩබිම ආරක්ෂා කරන්නෙ මෙහෙමයි

23/06/2026

ඔබත් එන්න, හෙට තමයි දවස

Amila Gamage

භූගෝල විද්‍යාව කටපාඩම් නොකර, Smart විදිහට ඉගෙනගෙන Rank හදන දකුණේ හොදම පන්තිය! 🧠 gamage
22/06/2026

භූගෝල විද්‍යාව කටපාඩම් නොකර, Smart විදිහට ඉගෙනගෙන Rank හදන දකුණේ හොදම පන්තිය! 🧠

gamage

05/06/2026

මොළ 9ක් සහ හදවත් 3ක් ඇති ස්භාවධර්මයෙ අපූරු නිර්මාණය

31/05/2026

අප්‍රිකාවේ වනාන්තරයක් තුල සැගවි තිබෙන දැවැන්ත දිය ඇල්ල (Kaieteur Fall)

Address

Tissamaharama
Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Amila gamage - අමිල ගමගේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share