Nihinsa Handicraft

Nihinsa Handicraft I love creating Hand crafts - using Environment Friendly Palm Tree leaves and other Natural Ingredients. Drop me a message for further inquiries..
(1)

Our Handicrafts are traditional, creative activity object made primarily by hand or with small tools, emphasizing skill and often culture heritage over mass production, resulting in unique, useful and decorative items like Bags, jewellery, pottery....... I can create custom deco, Hats, Bags and even Ornaments for Hotel decorations.

05/09/2026

ඔව් ඒක අමරු උනා 😔එත් මම ඒක කලා 💪❤️ Sanu Nihinsa Samini Abeysingha Sakura Abeysinghe

ආශ්‍රය කරන්න කිසිම කෙනෙක් නැත්නම් තනියම ඉන්න...!!!! කොලිටියෙන් අඩු මිනිස්සු ළං කර ගත්තම...ඔයාට , ඔයා මේ ලෝකෙ නැති උනත් ස...
02/09/2026

ආශ්‍රය කරන්න කිසිම කෙනෙක් නැත්නම් තනියම ඉන්න...!!!!

කොලිටියෙන් අඩු මිනිස්සු ළං කර ගත්තම...
ඔයාට , ඔයා මේ ලෝකෙ නැති උනත් සැනසීමෙන් ඉන්න බැහැ !

හේතුව..

කොලිටි මදි මිනිස්සු , ඔයා නැති තැන ඔයා ගැන හොඳ දේවල් කියන්නෙ නැහැ !!

ඉතින් එහෙම මිනිස්සු ළඟම තියා ගත්තම...
" හැම මොහොතක්ම ප්‍රශ්න ගොන්නක්.."

-gumiho's Whispers-උපුටාගැනීම. nihi@samini abesingha

01/09/2026

මේ වීඩියෝව වෙනුවෙන් බාලවයස්කාර එහෙම පුලුවන් ද කියලා හඩ දාපු නෝනලා ටිකට විනාඩියක නිශ්ශබ්දතාවක් 🙏 ඉස්සරහටත් ලස්සන දේවල් ටිකක් බලාගන්න පුලුවන් නාලිකා කිහිපයකින්ම.😁 මගේ වයස ගැන කතා නොකර මගේ විවසායකත්ව ගැන විතරක් කතා කරන්න.

කෙලින් කොනිත්තන්න හයියක් නැති අය,හොරෙන් විරිත්තන එක අදාලම නෑ.මොකද උඩුගම්බලා පිහිනන අයට ගං ඉවුර අදාලම නෑ.💪🤛
ආයිමත් ස්තුති වෙනවා ඔයාලා ඕනිවට වඩා මම මගේ අම්මා ගැන හොයන්න හොයන්න අපේ ගමන අපිට පහසු වෙනවා විතරයි මිත්‍රයා 😁😂
# # # # # handy carft ස්තුති ඕපදුප හොය හොය අම්මගේ චරිත ගැන එහෙම හොය හොය උඩ ඉන්න නෝනලව ෆොම් කරන එකට.😂 Sanu Nihinsa Samini Abeysingha Nisansala Wikramasuriya Sakura Abeysinghe Sa Ma Dhi Sureka Gunasinghe Sumudu Ekanayaka Dilshan Tharu fans

ඔයා හොදින්ද මන් මගෙන්ම අහනවා.ඒ නිසාම මන් සැනසෙනවා...♥️මොකද....මන් වෙනුවෙන් මම ඉන්නවා කියලා දැනෙන හැඟීමට මන් හරි ආසයි🫶 ni...
31/08/2026

ඔයා හොදින්ද
මන් මගෙන්ම අහනවා.
ඒ නිසාම මන් සැනසෙනවා...♥️

මොකද....

මන් වෙනුවෙන් මම ඉන්නවා
කියලා දැනෙන හැඟීමට මන් හරි ආසයි🫶 nihinsa

එයා ආසම විදියට ☺️මම කැමති පාටින් 😍කවුරුවත් එක්ක තරගයක් නැති කෙනා හෙමින් උනත් ඉස්සරහට යනවා ❤️හිත සන්තෝශයෙන් කරන වැඩේ කරන්...
31/08/2026

එයා ආසම විදියට ☺️
මම කැමති පාටින් 😍

කවුරුවත් එක්ක තරගයක් නැති කෙනා හෙමින් උනත් ඉස්සරහට යනවා ❤️හිත සන්තෝශයෙන් කරන වැඩේ කරන්න අවශ්‍ය විදියට ඒ පාර නිදහසේ හැදෙනවා අපිට ඕනී විදියට.🤛
Sanu Nihinsa Samini Abeysingha Sanjalee Abeysinghe Sakura Abeysinghe

31/08/2026

ලැබෙන හැම මොහොතම ජීවිතේ විදින්න.තමන් තමන්ට ආදරේ කරන්න ගත්තම ඒ ජීවිතේ ලස්සනයි.පුංචියට බිස්නස් එකක් කරන ගමන් අම්මයි මමයි ජීවිතේ විදිනවා ලස්සනට.කලාව එක්ක එකට බැදිලා යන ගමනක් මේක. Sanu Nihinsa Samini Abeysingha

31/08/2026

තල් කොල නිර්මාන ❤️
100% දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන අපේ දෑත් වලින් නිමකරන නිර්මාණයක්❤️

පෝලීතින් අවම කර අපේ දේ රැකගමුද..

අපේ කලාත්මක දේට අගයක් එකතු කරමුද ළමයි😍

මේ වගේ ලස්සන නිර්මාණයක් ඔයාලටත් ඕනී නම් අපට කතා කරන්න.
077-6489219 whatsapp .

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ Samini Abeysingha Sanu Nihinsa Sanjalee Abeysinghe Sakura Abeysinghe

30/08/2026

අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැතුව යන ගමනක් මේක.ඒක නිසා ඔය කේලම් කියවන ඇන්ටිලා පරිස්සමෙන් ඈ😂 කැරකිලා තමන්ට පත්තු වෙන දවසට දෙයියෝ සිහිවෙයි 😁 Samini Abeysingha Sanu Nihinsa

29/08/2026

අම්මව එක තැනක වාඩිකරලා තියාගන්න පුළුවන් තරමට දියුනු උනොත් මට ඇති.🙏❤️වේදනාව නැතිව ඒ ඇස්වල හිනාව විතරක් පිරිලා තියෙන්නත් ඕනී.🥹

කොල වර්ණ ගන්වා ගන්න වේලාවක හැබැයි ඒක ලේසි නෑ හිතන තරම් 🥹ලිපවල්ගාව දුම්කකා හැමෝටම බැරි වැඩ මෙව්වා.💪
තල් කොල නිර්මාන ❤️
100% දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන අපේ දෑත් වලින් නිමකරන නිර්මාණයක්❤️

පෝලීතින් අවම කර අපේ දේ රැකගමුද..

අපේ කලාත්මක දේට අගයක් එකතු කරමුද ළමයි😍

මේ වගේ ලස්සන නිර්මාණයක් ඔයාලටත් ඕනී නම් අපට කතා කරන්න.
077-6489219 whatsapp .

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ @ Samini Abeysingha Sanu Nihinsa Nihinsa Handicraft

28/08/2026

Address

Pannagamuwa
Tissamaharama
82615

Opening Hours

Monday 08:30 - 23:00
Tuesday 08:30 - 23:00
Wednesday 08:30 - 23:00
Thursday 08:30 - 23:00
Friday 08:30 - 23:00
Saturday 08:30 - 23:00
Sunday 08:30 - 23:00

Telephone

+94776489219

Website

Alerts

Be the first to know and let us send you an email when Nihinsa Handicraft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Nihinsa Handicraft:

Shortcuts

Share