400 අපි

400 අපි ගමට වැඩක්

Admin Contact
Sumidu Hasin
0761019573
(2)

24/09/2026

දියසෙන්පුර බෝදීරුක්ඛාරාම පුරාණ රජමහා විහාරස්ථානය 🙏🙏🙏

✅ ඉක්මන් කරන්න මෙම දීමනාව කෙටිකාලයක් සදහා පමණි ✅ Driving Licence එකේ මුලු මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව ✅ One day ser...
11/09/2026

✅ ඉක්මන් කරන්න මෙම දීමනාව කෙටිකාලයක් සදහා පමණි

✅ Driving Licence එකේ මුලු මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව

✅ One day service මගින් L පර්මීට් එක දවසින් 😍

✅ මැනුවල් ලයිසන් එක ගන්න ඔබට ඔටෝ වාහන පුහුණුවක් නොමිලේ 😍

✅ ඉතා සුහදශීලී උපදේශක කාරයය මණ්ඩලයක් යටතේ අවසන් ප්‍රායෝගික පරීක්ෂණය තෙක් ඔබට පුහුණුව

✅ ප්‍රවීණ දේශක වරුන් සම්බන්ද කරමින් සිදු කරන දේශන

✅ ප්‍රදේශයේ වැඩිම පිරිසක් ලිඛිත පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන රියදුරු පාසල

✅ පුහුණු මද්‍යස්ථාන -
පොලොන්නරුව, දියසෙපුර ,හබරණ ,වැලිකන්ද, මැදිරිගිරිය, පුලස්තිගම , සිරිපුර

විමසීම් 0761019573 / 0719420205

කෑගලුගම "පුලස්ති ක්‍රීඩා සමාජය"විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “වොලිබෝල් තරගාවලිය”📅 දිනය: 2026 අගෝස්තු 16 වන ඉරිදා🕗 ...
28/07/2026

කෑගලුගම "පුලස්ති ක්‍රීඩා සමාජය"විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන
“වොලිබෝල් තරගාවලිය”

📅 දිනය: 2026 අගෝස්තු 16 වන ඉරිදා
🕗 වේලාව: පෙ.ව. 8.00 සිට

🏐 එක් කණ්ඩායමක් සඳහා ඇතුළත් වීමේ ගාස්තුව: රු. 3,000/-

📍 මෙම තරගාවලිය සඳහා සහභාගී විය හැක්කේ ලංකාපුර කොට්ඨාසයේ ක්‍රීඩකයින්ට පමණි.

🏆 ශූරතාවය සහ අනුශූරතාවය දිනාගන්නා කණ්ඩායම් සඳහා මුදල් ත්‍යාග පිරිනැමේ.

🔰 පැවැත්වෙන ස්ථානය : කෑගලුගම විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී

⸻

වැඩි විස්තර සඳහා අමතන්න ☎️

මිලාන්
📞 071 905 9729

ඔබ සැමට ආරාධනා 💗
28/07/2026

ඔබ සැමට ආරාධනා 💗

නිමේෂ් සොයුරාට පින් පිනිස🙏🙏         ඔබත් එන්න 💗🙏
28/07/2026

නිමේෂ් සොයුරාට පින් පිනිස🙏🙏
ඔබත් එන්න 💗🙏

12/07/2026

ගම 💝

පුලස්තිගම ඇසළ උදානය 💗💗
10/07/2026

පුලස්තිගම ඇසළ උදානය 💗💗

2026/06/29 පොසොන් පොහොය දිනයේදි මෙම දුරකතනය (12 pro rose gold) තඹාල ප්‍රදේශයේදී වැටී ඇත.සොයා දෙන්නෙකුට මුදල් ත්‍යාගයක් ද...
02/07/2026

2026/06/29 පොසොන් පොහොය දිනයේදි මෙම දුරකතනය (12 pro rose gold) තඹාල ප්‍රදේශයේදී වැටී ඇත.සොයා දෙන්නෙකුට මුදල් ත්‍යාගයක් දීමට අයිතිකරු සූදානම්.
තොරතුරක් වෙතොත් 0787172373 මෙම දුරකතන අංකයට දැනුවත් කරන්න...

28/06/2026

ලංකාවේ ලොකුම ෆ්‍රයිඩ් රයිස් දන්සලට සූදානම් වන අයුරු

තබාල,400,වීරපුර,ලංකාපුර,පුලස්තිගම මේ අවට කොල්ලන්ට කොන්ඩේ කපාගන්න සුපිරි තැනක් 💐🤍🤝Salon 404 Style By Nima
27/06/2026

තබාල,400,වීරපුර,ලංකාපුර,පුලස්තිගම මේ අවට කොල්ලන්ට කොන්ඩේ කපාගන්න සුපිරි තැනක් 💐🤍🤝
Salon 404 Style By Nima

Address

Thambala

Website

Alerts

Be the first to know and let us send you an email when 400 අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category