Colombo Theatre Forum by IAA

Colombo Theatre Forum by IAA Colombo Theatre Forum is a space for those who are seeking new dimensions in the field of theatre. I

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙලටතව සතියයි. පුලුවන් ශෙයා කරන්න..https://ticket.lk/citf
18/08/2024

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙලට
තව සතියයි.
පුලුවන් ශෙයා කරන්න..

https://ticket.lk/citf

වසරකට වරක් සීමිත පිරිසකට ලැබෙන අසීමිත ජාත්‍යන්තර අවස්ථාව.... සීමිත ඉඩක් තවත් ඇත.
13/08/2024

වසරකට වරක් සීමිත පිරිසකට
ලැබෙන අසීමිත ජාත්‍යන්තර
අවස්ථාව....
සීමිත ඉඩක් තවත් ඇත.

03/08/2024

Colombo International theatre Festival - 2024
Press Conference

Colombo International Theatre Festival Final Workshop Schedule...
31/07/2024

Colombo International Theatre Festival

Final Workshop Schedule...

27/07/2024

https://web.facebook.com/share/p/MpBuAEz1QD7RzbCg/
08/07/2024

https://web.facebook.com/share/p/MpBuAEz1QD7RzbCg/

Colombo International Theatre Festival. The call for applications for the workshops has now started..

කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ, වැඩමුළු සඳහා අයදුම් පත් කැඳවීම දැන් ආරම්භ වුණා...





Safeer M
Nirmal Perera
Mohamed Safeer
Colombo Theatre Forum by IAA

https://esana.com.lk/news/100954@highlightColombo International Theater FestivalColombo International Theater FestivalCo...
06/06/2024

https://esana.com.lk/news/100954

@highlightColombo International Theater FestivalColombo International Theater FestivalColombo Theatre Forum by IAASafeer M

Nation’s News Breaker

Happy world Theatre Day..
27/03/2024

Happy world Theatre Day..

බොහෝ දෙනාගේ ඉල්ලීමට....පිසිකල් තියටර් වැඩමුලුව - 02 වයස : 21 ට වැඩි  ඕනෑම අයෙක්. කාලය : දින 03 යි. ස්ථානය : කොළඹ වේලාව :...
16/02/2024

බොහෝ දෙනාගේ ඉල්ලීමට....
පිසිකල් තියටර් වැඩමුලුව - 02
වයස : 21 ට වැඩි ඕනෑම අයෙක්.

කාලය : දින 03 යි.
ස්ථානය : කොළඹ
වේලාව : පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා
භාෂාව : සිංහල
ප‍්‍රතිලාභ :
*ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක්.
*දේශිය හා විදේශීය නාට්‍ය, චිත‍්‍රපට සඳහා සම්බන්ධවීමට අවස්ථාව.
*ජාත්‍යන්තර නාට්‍ය උත්සව සඳහා සහභාගීවීමට අවස්ථාව.
*ජාත්‍යන්තර නාට්‍ය වැඩමුලූ, සම්මන්ත‍්‍රණ, ජාත්‍යන්තර නේවාසික පුහුණුවීම් සඳහා අවස්ථාව.
එක් වැඩමුලූවක් සඳහා උපරිම 15 දෙනෙකු පමණක් තෝරා ගැනේ.

කැමැත්තක් දක්වන අය තමන් ගැන කෙටි විස්තරයක් පහත
වට්ස්ඇප් අංකයට යොමු කරන්න.
+94 72 427 3006
+94 117 201 299

රංග කලාවේදී රංගනයට ප‍්‍රබේද විශාල ප‍්‍රමාණයක් ඇත. එයිනුත් ශාරිරිකව රංගනයේ යෙදීම අසීරු කටයුත්තකි. රංගන ලෙස දකුණු ආසියානු සුන්දර්භයේ ඇත්තේ බහුලව කථනය භාවිතා කරමින් සිදු කරනු ලබන කි‍්‍රයාවලියකි. නමුත් නූතන රංගක කලාව තුල රංගනය තවත් පුළුල් වෙමින් වාචික හා අංගික අභිනයට අමතරව ශරිරයද භාවිත කර රංගයේ නව අවකාශ සෙවිම ආරම්භ වන්නේ 90 දශකයේ සිටය. බොහෝ දේවල් සේම ශාරිරය භාවිතා කර සිදු කරනු ලබන රංගයත් මෙරටට පැමිණෙන්නේ ප‍්‍රමාද වෙලාය. එම නිසා බොහෝ ශිල්පීන්ට මෙම ක‍්‍රමය මායාවක් වැනිය. නමුත් අප උත්සාහ කරන්නේ රංගයේ නිම්වළලු පුළුල් කිරීමට අවශ්‍ය මෙම මාවත් නව පරපුරට එළි කරදීමය....

රංග කලාවේදී රංගනයට ප‍්‍රබේද විශාල ප‍්‍රමාණයක් ඇත. එයිනුත් ශාරිරිකව රංගනයේ යෙදීම අසීරු කටයුත්තකි. රංගන ලෙස දකු....

Address

295, Utca E. Perera Mw, Obeysekarapura
Sri Jayewardanepura Kotte
94

Opening Hours

09:00 - 17:00

Telephone

+94773129749

Alerts

Be the first to know and let us send you an email when Colombo Theatre Forum by IAA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Colombo Theatre Forum by IAA:

Share