Pradeep Sanjaya Aquascaping

Pradeep Sanjaya Aquascaping Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pradeep Sanjaya Aquascaping, Aquarium, 453, Raddoluwa, Raddolugama, Seeduwa.

සැපේ හැදෙන cryptocoryne flamingo 😊
28/12/2024

සැපේ හැදෙන cryptocoryne flamingo 😊

Hi Aquascaping lovers, ready to start again 👊
13/10/2024

Hi Aquascaping lovers, ready to start again 👊

02/11/2023

Dutch Style.

13/10/2023

Underwater world
Pradeep Sanjaya Aquascaping 0772613932

My new work At Ragama 4 feet tank Contact 0772613932
20/02/2023

My new work
At Ragama
4 feet tank

Contact 0772613932

New work at Veyangoda 6 feet tankPlease contact for Planted tanks and any Aqurium solutions.0772613932
19/12/2022

New work at Veyangoda
6 feet tank
Please contact for Planted tanks and any Aqurium solutions.
0772613932

At Matara
06/06/2022

At Matara

ගොඩක් දෙනෙක් නොදන්න අමුතුම කලාවක්අපේ රටේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙන්න් , පාට පාට ගල් දාලා, ප්ලාස්ටික් ගස් දාපු...
09/03/2022

ගොඩක් දෙනෙක් නොදන්න අමුතුම කලාවක්

අපේ රටේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙන්න් , පාට පාට ගල් දාලා, ප්ලාස්ටික් ගස් දාපු තොරනක් වගේ මාලු ටැOකියක්. ඉතින් මේ මාලුටැOකියෙත් නියම filter system එකක් නැති නිසා නිතර අස් කරීම, වතුර අව පැහැ වීම වගේ දේවල් නිසා ට්ක කාලයක් යද්දි එපා වෙලා අයින් කරනව.

Aquascaping කියන්නෙ අමුතුම කලාවක්. මේ ගැන අපේ රටේ ගොඩක් දෙනෙක් නොදන්නවා උනාට බටහිර රටවල් වල ඒක ජනප්‍රිය විනෝදාන්ශයක්‌ . අපේ රටේ බොහෝ දෙනෙක් විසිතුරු මාළු ඇතිකලාට මාළුන් ට අවශ්‍ය ස්ව්හාබාවික පරිසරය ටැ0කිය තුල නිර්මානය කරන්නේ නැ. aquascaping කියන්නේ විසිතුරු මාළු ටැංකියක ස්වබාවික පැලෑටි නිසිආකාරව වගාකර එය ස්වාභාවික පරිසරයක් ලෙස නිර්මාණය කිරීමයි.

මේ විදිහට aquascaping කරන්න ඉතා අල0කාර විවිද වර්ණ වලින් ජලජ පැලෑටි රැසක් යොදා ගන්නවා. මේ
ශාක බොහොමයක් විදේශ රටවලින් ආනයනය කරන ඒවා . සමහර ශාක වර්ග වර්ධනය වෙන්නේ ඉතාම සෙමින්. ඒවගේම මේ ශාක දුර්ලබ වීම සහ මෙරටට ගෙන්වන්න තිබෙන නීතිමය ගැටලු නිසා මිලෙනුත් අධිකයි .

නිවර්තන රටවල වැසිවනාන්තර වලින් ලබාගන්න මේ පැලෑටි ඉතාම ස0වේදී නිසා මේ ශාක ටැ0කියක් තුල වැවීමට ප්‍රදාන සාදක කිහිපයක් අවශයයී .

1 ශාක වර්දනයට අවශ්ය විශේශ විදුලි ආලෝක පද්දතිය
(Aquarium plants growing lights)

2 ජලය පිරිසිදුකරන විශේශ පෙරහන් පද්දතිය
(Aquarium filters)

3 ශාක ජලය තුල ප්‍රභාසන්ස්ලේශනය සිදුකරලන කාබන්ඩයොක්සයිඩ් වායු පද්දතිය
(Aquarium Co2 system)

4 ජලය සිසිල් කරවන සිසිලන පද්දතිය
(Aquarium cooling system)

5 ශාක සිටවීම සදහා යොදාගන්නා මාධ්ය
(Aquarium planting soil)

6 ශාක වර්දනයට අවශ්ය විශේශ පොහොර
(Aquarium fertilizer)

මේ සියලු සාදක තිබෙන planted tank එකක වාසිය තමයි කිසි දිනක සම්පූර්න ටැ0කිය අස්කිරීමට අවශ්ය නොවීම සහ ජලය ඉතාම පිරිසිදු ලෙස පැවතීම.
රෝපනය කල පැලෑටි දිනෙන් දින වර්දනය වී ස්වභාවික පරිසර පද්දතියක් ටැ0කිය තුල නිර්මානය වෙලා මෙය මත්සයින්ට සාමාන්ය මාලු ටැOකියකට වඩා සොදුරු පරිසරයක් ඇති කරනවා වගේම ඔබේ පීඩාකාරී මනසට සැහැල්ලුවක් ඇතිකරගන්නත් කදිම විනෝදා0ශයක්‌ .

මෙවැනි මාලු ටැංකියක් ඔබේ නිවසටත් නිර්මාණය කර ගැනීම සඳහා
Pradeep Sanjaya aquascaping අමතන්න.
0772613932

මේ කිසිම ඡායාරූපයක් අන්තර්ජාලයෙන් උපුටා ගත් ඒවා නොවන අතර සියලු නිර්මාන මා විසින් කරන ලද ඒවා බව සලකන්න.

Contact pradeep Sanjaya Aquascaping

Co2 systems
Plants growing LED lights
Filters
Aquariyam plants
Pond making
house indoor courtyard arrangement
Injection method fish tanks
And other fish tank accessories

Page එක සමහ රැදී ඉන්න.
මේ ගැන නොදන්න අයට දැනගන්න share කරන්න.

https://www.facebook.com/Pradeep-Sanjaya-Aquascaping-114059923484562/

At Pinnawala
31/01/2022

At Pinnawala

8 feet tank at MataraTank size.            8’ *  2’ * 2.5’Filter.               SumpLight.       DIY LEDCo2.        pres...
18/01/2022

8 feet tank at Matara
Tank size. 8’ * 2’ * 2.5’
Filter. Sump
Light. DIY LED
Co2. pressurized co2
Stand. teak wood

Pradeep Sanjaya Aquascaping
Seeduwa
0772613932

දින තුනක මහන්සිය...
10/01/2022

දින තුනක මහන්සිය...

8 feet tankToday at Matara
09/01/2022

8 feet tank
Today at Matara

Address

453, Raddoluwa, Raddolugama
Seeduwa

Telephone

0772613932

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeep Sanjaya Aquascaping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category