CH ART Studio

CH ART Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CH ART Studio, Arts & Crafts Store, Seeduwa.

ලස්සනට චිත්‍ර අඳින video බලන්න, ගෙදර ලස්සන කරගන්න, තෑගි දෙන්න චිත්‍ර මිලදී ගන්න ඔයත් කැමතිද 🤩
එහෙනම් මේ තමයි තැන...CH ART Studio 🖤
▫️️Canves art
▫️️Mandala art
▫️️Potrait
මේ හැමදේම දැන් ඔයාලට අපේ page එකෙන්...
එන්න...අපිත් එක්ක ආදරෙන් එකතු වෙන්න...❤️❤️

  යටතේ ඔබට ගෙන එන hand painted pencil cases එකතුවේ මුල්ම design හතර තමයි මේ තියෙන්නේ..අමු රෙදි බාවිතයෙන් නිමවා ඇති මෙම ප...
10/08/2026

යටතේ ඔබට ගෙන එන hand painted pencil cases එකතුවේ මුල්ම design හතර තමයි මේ තියෙන්නේ..

අමු රෙදි බාවිතයෙන් නිමවා ඇති මෙම පවුච මත acrylic වර්ණ බාවිතයෙන් සිතුවම් ගොඩනගා ඇත...එමෙන්ම වර්ණ ආරක්ෂක දියරයක්ද සිතුවම් මත ගල්වා ඇති නිසා වර්ණවල ආරක්ෂාව තහවුරු කර ඇත.

මෙම deaign වලට අමතරව ඔබට සිතැඟි පරිදි ඕනෑම ආකාරයේ සිතුවමක් යොදා මෙම පවුච නිර්මාණය කර ගත හැක.(සැ.යු.ඇතැම් අවස්තාවලදී customize designs සඳහා අමතර මුදලක් අය කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න.)

මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීම සඳහ watsapp පණිවුඩයක් යොමු කරන්න.
0741212363

ඔන්න   follow කරල ඉන්න හැමෝටම වගේම follow කරල නැති අයටත් කියන්න විශේශ ආරන්චියක් තියෙනවා 🤩 ඒ තමයි අපි අලුතින් පුංචි ව්‍යා...
10/08/2026

ඔන්න follow කරල ඉන්න හැමෝටම වගේම follow කරල නැති අයටත් කියන්න විශේශ ආරන්චියක් තියෙනවා 🤩 ඒ තමයි අපි අලුතින් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්නයි යන්නේ 😍

ඔන්න hand painting tote bags & pencil cases දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්.මේව අමු රෙදි බාවිතයෙන් තමයි මහල තියෙන්නෙ..ගුණාත්මක් වර්ණ බාවිතා කරල 💯 අතින් ඇඳපු සිතුවමක් එක්ක තමයි මේව නිර්මාණය වෙන්නෙ.

Print කරපු bag එකකට වඩා hand painting bag එකක තියෙන විශේශත්වය තමයි එකම design එක වුණත් අතින් අඳිනකොට ඒකෙ පුන්චිමහරි වෙනස්කමක් තියෙනව..ඒ නිසා හැමවෙලේම ඔයාගෙ අතට එන්නෙ ඔයා වෙනුවෙන්ම නිර්මාණය වුණ Unique design එකක්..

ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනව අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියල..ඉක්මනින්ම ලස්සන design ටිකක් සහ මිල ගණන් එක්ක එන්නම්....

❤️❤️❤️❤️

🪷New one coming soon.....
20/07/2026

🪷
New one coming soon.....

🐢🪼🪸අදහස් කියාගෙන යන්න.....
31/03/2026

🐢🪼🪸
අදහස් කියාගෙන යන්න.....

එලබෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාගේ පවුලේ අය වෙනුවෙන් දෙන්න ආදරණීය තෑග්ගක් ගැනද කල්පනා කරන්නේ.....🤔අලුත් අවුරුද්දෙ ...
19/03/2026

එලබෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාගේ පවුලේ අය වෙනුවෙන් දෙන්න ආදරණීය තෑග්ගක් ගැනද කල්පනා කරන්නේ.....🤔
අලුත් අවුරුද්දෙ නෑගම් යනකොට නෑදෑ හිතමිතුරන්ට මොනවගේ තෑහ්ගක්ද අරන් යන්නෙ.....😕

ඔබේ ආදරණීයයන්ට ඔබව කවදාවත් අමතක නොවන විදිහෙ මතක හිටින තෑග්ගක් මේ පාර දෙමුද....🤩

ඔයාගෙ අම්ම, තාත්ත, සහෝදර සහෝදරියන්, පෙම්වතා, පෙම්වතිය, යහළුවන්, නෑ හිතමිතුරන් මේ ඕනම කෙනෙක්ගෙ තනි හෝ කණ්ඩායම් රූපයක් කඩදාසියක් උඩ පැන්සලකින් ලස්සනට ඇඳල තිළිණ කරොත් එයාට සතුට් හිතෙයි නේද....😍❤️

ඔයත් මේ වගේ ලස්සන potrait art එකක් තිළිණ කරන්න බලපොරොත්තුවෙන්නම් ඉන්නෙ පහළ watsapp number එකට කෙටි පණිවුඩයක් යොමු කරන්න....
0741212363

Portrait A4 size
Rs.2500
(with frame)
Rs.3500

(මෙම දීමනාව අප්‍රේල් මස 12 වනදා දක්වා ලබා දෙන ඇනවුම් සඳහා පමණි.)

ඩිලිවරි පහසුකම් සහිතයි (සීදූව අවට නොමිලේ)

ළඟ ළඟම එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාගෙ ගෙදර ලස්සන කරගන්න විදිහක් ගැනද කල්පනා කරන්නෙ.....🤔😕ඔයාගෙ ගෙදර සාලය, කෑම කාම...
17/03/2026

ළඟ ළඟම එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාගෙ ගෙදර ලස්සන කරගන්න විදිහක් ගැනද කල්පනා කරන්නෙ.....🤔😕
ඔයාගෙ ගෙදර සාලය, කෑම කාමරය, නිදන කෑමරය ලස්සන කරගන්න.....ගෙදරට අලුත් පෙනුමක් ලබාගන්න ආසාවෙන් නේද ඉන්නෙ... 😃
ඔයාගෙ ගෙදරට අලුත් පෙනුමක් ලබාගන්න ලස්සනම ලස්සන චිත්‍රයක් බිත්තියේ එල්ලුවොත් කොහොමද... 🤩😍

උසස් තත්වයේ canves රෙදි මත Acrylic වර්ණ භාවිතයෙන් නිර්මාණය කරන ලද මෙම සිතුවම් සම්පූර්ණයෙන්ම අතින් අඳින ලද සිතුවම් වේ....

මෙවැනි අලංකාර සිතුවමක් මිලදී ගැනීමට ඔබටත් අවශ්‍යනම් දැන්ම අපට කතා කරන්න....
පහත අංකයට watsapp මගින් කෙටි පණිවුඩයක් ලබා දී අප හා සම්බන්ධ වන්න...
0741212363

ඩිලිවරි පහසුකම් සහිතයි (සීදූව අවට නොමිලේ)

ඒක ලක්ෂීය පර්යාවලෝකනය(One point perspective)Part 2
24/02/2026

ඒක ලක්ෂීය පර්යාවලෝකනය
(One point perspective)
Part 2

ඒක ලක්ෂීය පර්යාවලෝකනය(One point perspective)
23/02/2026

ඒක ලක්ෂීය පර්යාවලෝකනය
(One point perspective)

🐢🪼
22/02/2026

🐢🪼

Address

Seeduwa

Website

Alerts

Be the first to know and let us send you an email when CH ART Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share