14/12/2025
🇯🇵 ජපන් භාෂා පාඨමාලාව
NAT/JLPT ආරම්භය දෙසැම්බර් 15 🎌🎌
JFT ආරම්භය දෙසැම්බර් 15 🎌🎌
නව කණ්ඩායම් සදහා පන්ති ආරම්භය වේ.
🇯🇵 𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗖𝗢𝗨𝗥𝗦𝗘𝗦 & 𝗖𝗟𝗔𝗦𝗦𝗘𝗦
🇯🇵 JLPT/NAT N5 N4 JFT
🇯🇵 ජපානයේ රැකියාවක් කරන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න ගමන් අර්ධකාලීන රැකියාවන් කරන්න, ඔය මොන විදිහට ජපන් යන්න හැදුවත් අවශ්‍ය ජපන් භාෂා දැනුම ලබා ගන්න හරිම තැන.
🇯🇵 SEIKOU japanese Language Academy
🇯🇵成功日本語学校
🌸ජපන් භාෂාව ලිවීම
🌸කියවීම
🌸කතා කිරීම
🌸සවන්දීම
🌸කන්ජි අක්ෂර අභ්‍යාස
🌸විභාග පුහුණුව
🌸සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව
🟢 නව 𝗝𝗟𝗣𝗧-𝗡𝟱 | 𝗡𝗔𝗧-𝟱 | JFT පාඨමාලාව ආරම්භය
📅 𝟮𝟬𝟮𝟱 දෙසැම්බර් මස 15 දින සිට සතියේ දිනවල
🕘 පෙ.ව. 𝟵.𝟬𝟬 - ප.ව. 4.00 දක්වා
⏳ පාඨමාලා කාලය මාස 1 2/1 යි + 𝗙𝗿𝗲𝗲 𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀𝗲𝘀
📌 භාෂා පන්ති පැවැත්වෙන ස්ථානය -
සෙයිකො ජපන් භාෂා පාසල
අත්තනගල්ල
✅පළපුරුදු ජපන් භාෂා ආචාර්යවරයකු විසින් මෙහෙයවනු ලබයි. .
✅පාඨාමාලාවෙන් පසු 𝗝𝗟𝗣𝗧/𝗡𝗔𝗧 විභාග වලට නොමිලේ 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 පැවැත්වේ.
✅පාඨමාලා අවසානයේදී සම්මුඛ පරීක්ෂණ සඳහා නොමිලේ පුහුණුව ද ලබාදෙයි.
✅අඩුම මිල ගණන් යටතේ 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗩𝗶𝘀𝗮 හරහා ජපානයේ පාසල් හෝ විශ්ව විද්‍යාල සඳහාද යොමුකරනු ලැබේ. ✈︎
✅අඩුම මිල ගණන් යටතේ 𝗦𝗦𝗪 𝗩𝗶𝘀𝗮 හරහා ජපානයේ රැකියා සඳහාද යොමු කරනු ලැබේ.
💁 පාඨමාලාවන් පිළිබඳව වැඩි විස්තර සඳහා මෙම පහත 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 එකට එකතුවිය හැක.
👇👇👇👇👇👇👇👇👇
0778503005
@