iganuma.com E library system

iganuma.com E library system ඉගනුමෙන් ඉදිරියට යන දූ පුතුන් උදෙසා ව?

Yes පරිගණක අධ්‍යාපන ආයතනයේ තවත් සමාජ සත්කාරයක්. Online money මුදල් වංචා වලින් ගැලවෙමුදැනුවත්වෙමු.ඉතා වැදගත් මෙම පනිවිඩය ...
14/11/2022

Yes පරිගණක අධ්‍යාපන ආයතනයේ තවත් සමාජ සත්කාරයක්.
Online money මුදල් වංචා වලින් ගැලවෙමු
දැනුවත්වෙමු.
ඉතා වැදගත් මෙම පනිවිඩය අනිවාර්යයෙන්ම කියවන්න.

ආර්ථික අර්බුදයක් තියෙන මේ කාලයේ හැමෝම කතා කරන් 'හැමෝම හොයන ජනප්‍රියම මාතෘකාවක් තමා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම.
එහෙමත් නැත්නම් online money. Binance. Crypto currency

ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද?

ඔව්

ඒත් මේ පිළිබඳව හරි දැනුමක්. දැනුවත් කමක් නැති නිසා ගොඩක් අය මේ ආශ්‍රිතව තියෙන වංචාවන් වලට අහුවෙලා තමන්ගේ සල්ලි නාස්ති කරගන්නවා.

ඒ නිසා ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න තියෙන අවස්ථාවන් අපට අහිමිවෙලා.මේක බොරුවක් කියලා ගොඩක් අය මේ වටිනා අවස්ථාවන් අතහැරලා දාලා..

ඉතින් ඒ නිසා අපි සූදානම් හරියටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන් අවස්ථාවන් ඔබට හදුවලා දීල ඒ පිළිබඳව හරියටම කියලදීල ඔබේ ආර්ථිකයට ශක්තියක් වෙන්න පුළුවන් දැනුම ඔබට ලබා දෙන්න.

ඉතින් හරි දේ හරියටම ඉගෙන ගෙන ජීවිතය ජය ගන්න කැමති නම් අපේ මේ කණ්ඩායමත් එකක් එකතු වෙන්න.

කණ්ඩායමට 200ක් එකතුවුන ගමන් අපි වැඩසටහන ආරම්භ කරන්නබලාපොරොත්තු වෙනව ඒ නීසා මේ ගැන උනන්දුවක් දක්වන ඔබගේ යහළුවන් වෙතද මෙම පනිවිඩය යොමු කරන්න.

🎯 මුදල් ආයෝජනක් නොමැත
🎯 රැස්වීම් නොමැත
🎯 යාලුවන් සම්බන්ධ කිරීමක් නොමැත
🎯 ලොකු ලොකු පාඨමාලා ගාස්තු නොමැත
🎯 මූලික දැනුමක් අවශ්‍ය නොමැත

මුල සිට සරලව සියලුම දේ පලපුරුදු ගුරුවරයකු විසින් දින 20ක් තුල දිනකට පැය දෙක බැගින් online සම්මන්ත්‍රණ මාලාවක් මගින් උගන්වනු ලැබේ

ඊට අමතරව ඔබ නිවැරදිව මුදල් උපයනු තුරු අවශ්‍ය ඕනෑම කාලයක් ඔබට අවශ්‍ය දැනුම සහ උපදෙස් ලබා දෙනු ලැබේ ..

අපගේ whatsapp සමූහය සමග සම්බන්ධ වන්න
👇

WhatsApp Group Invite

💱E money💎Crypto currency💰binanceඅන්තර්ජාලය හරහා මුදල් ඉපයීම 🍼මුල සිට 🪜සරලව 🎯නිවැරදිව හදුන්වා දීම සඳහා රිදීගම yes smart e...
22/08/2022

💱E money
💎Crypto currency
💰binance
අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම
🍼මුල සිට
🪜සරලව
🎯නිවැරදිව

හදුන්වා දීම සඳහා රිදීගම yes smart education centre විසින් නොමිලේ පවත්වන සම්මන්ත්‍රණය සඳහා සම්බන්ධ වීමට කැමති නම් 076 976 10 50 අංකයට කතා කර ඔබගේ අවස්ථාව වෙන් කරගන්න

පලමු කණ්ඩායම
2022 08 26 සිකුරාදා පෙ ව 09.00ට

දෙවන කණ්ඩායම
2022 08 28 ඉරිදා පෙ ව 09.00ට

එක් කණ්ඩායමකට 25 දෙනෙක් පමණක් සම්බන්ධ කර ගන්නා බැවින් දැන්ම ඔබේ ආසනය වෙන් කර ගන්න කතාකරන්න.

අපගේ whatsapp සමූහය සමග සම්බන්ධ වන්න

WhatsApp Group Invite

අන්තර්ජාලය ආශ්‍රිත මුදල් උපයන්න හැකි අවස්ථාවන් හදුන්වා දීමේ මූලික සම්මන්ත්‍රණය 💥zoom තාක්ෂණය හරහා ඉරිදා දින 2022/06/12 ර...
11/06/2022

අන්තර්ජාලය ආශ්‍රිත මුදල් උපයන්න හැකි අවස්ථාවන් හදුන්වා දීමේ මූලික සම්මන්ත්‍රණය 💥zoom තාක්ෂණය හරහා ඉරිදා දින 2022/06/12 රාත්‍රී 08.00ට 💥ලංකාවේ ජනප්‍රිය දක්ෂ පලපුරුදු ගුරුවරයකු විසින් 💥සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට අප බලාපොරොත්තු වේ.

මේ සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දූ දරුවන් මෙන්ම මේ සම්බන්ධ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වියහැකි අතර තවත් මේ සම්බන්ධ උනන්දුවක් දක්වන ඔබගේ යහළුවන් සිටී නම් අද දිනය ඇතුලත මෙම සමූහය සමග සම්බන්ධ වන ලෙස දැනුවත් කරන්න.

12/10/2019
09/10/2019
01/10/2019
01/10/2019
24/09/2019

Address

Yes Computer Institute, Budhist Center
Ridigama

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94372251620

Alerts

Be the first to know and let us send you an email when iganuma.com E library system posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share