Hit Man Djz

Hit Man Djz 🙏 අසරණ වූ ඔබට පිලිසරණක් වීමට අප සූදානම් අපගේ Facbook Page එක මගින් ඔබට සහයෝගයක් වීමට අප සූදානම් 🙏

.                          🙏❤️❤️❤️❤️🙏
27/12/2024

. 🙏❤️❤️❤️❤️🙏

මේ  දරුවා මට හමු උනේ අප්‍රේල් 16 මහවෙලතැන්න ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී.  අපි තේ බොන්න ගිය වෙලාවේ මේ දරුවා එතනට ආවා.  එත...
02/05/2023

මේ දරුවා මට හමු උනේ අප්‍රේල් 16 මහවෙලතැන්න ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී. අපි තේ බොන්න ගිය වෙලාවේ මේ දරුවා එතනට ආවා.

එතන තිබුණු ලවුස්පීකර් දෙකක් ළඟට ගිහින් එයා කියනවා මේකේ ඕම්ස් 16 කොයිල් තියෙන්නෙ කියලා. magnet තියනවා කියනවා. ස්පීකර් එකේ කාන්දම් බලන්න. එතන තිබ්බ බෝතල් මූඩියක් මම දුන්නා. ඒක සන්නායකයක් නෙමෙයි කියලා හැන්දක් ඉල්ලගත්තා, මම පස්සෙ දරුවා එක්කගෙන ගියා ස්ටේජ් එකට එතනට ගිය ගමන් එයා තෝරලා ගත්තෙ මල්ටිමීටරය. මල්ටිමීටරයේ පාඨාංක හැම එකක්ම එයා දන්නවා. ඩීසී ඒසී වෝල්ටේජ් ඔම්ස් ඇම්පියර් මනින විදිය හොඳට දන්නවා. මට හරි පුදුමයි.

මම තව ටිකක් දරුවත් එක්ක කතා කළා. එයා ගෙදර හදාගත්ත බවුත් එකක් තියනවලු. ඒකෙන් කරන්න පුළුවන් පොඩි වැඩ විතරලු. පිට්ටනියේ දාලා තියෙන සව්න්ඩ් චෙක් කරද්දි දරුවා කියනවා ඒකෙ ඩෙසිබල් මීටරය වැඩිලු. අධික ශබ්දය නිසා මිනිස්සුන්ගෙ මොලේ ස්නායු දුර්වල වෙනවලු. කම්පන සංඛ්‍යාත hurts. db. වෝල්ටේජ්. ඕම්, w. Ac, dc, ඇම්පියර්. මේ හැම දෙයක් ගැනම දරුව කතා කරනවා.
හොඳට ඉංග්‍රීසි පුළුවන්.

ආවර්තිතා වගුව කියන්න කිවුවහම. නූතන එකද පැරණි එකද අහල, ඕන එකක් කියනවා, මම තවත් දරුව ගැන හොයන්න ගත්තා. මහවෙලතැන්න විදුහලේ එයාට උගන්වන ගුරුවරු හමුවෙලා කතා කළා. හරිම දුකයි
දැන් තමයි හොඳම කතාව.
මේ දරුවාට ගමේ මිනිස්සු හිතාගෙන ඉන්නේ පිස්සු කියලා. අනිත් ළමයි එක්ක තියන්න කරදරයි නිසා මෙයාව දාලා තියෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති ළමයි ඉන්න දරුවන්ගේ ඒකකයට. දරුව කියන මේ වචන කාටවත් තේරෙන්නේ නෑ ඒ නිසා වෙන්නැති එහෙම හිතන්නේ. අම්මව මුණ ගැහිලා ඇහුවාම කිව්වා ඒයාගේ වැඩේ ඔය ඉලෙක්ට්‍රික් වැඩ විතරයි කියලා. මගෙ ළඟ තිබ්බ බෞත් එකක් මං එයාට දුන්නා. ඒ තරම් සතුටක් තවත් එයාට නෑ ඒක අරගෙන ගෙදර දිව්වා. ආපහු මාව හොයාගෙනම ආවා. ප්‍රශ්න ගොඩක් අහනවා.........
........... මේ දරුවාට පිස්සු නෑ එහෙම හිතන එවුන්ට පිස්සු. මොකක් හරි සංසාරගත පුරුද්දක් තියෙන්නෙ. එයාගෙ විබව ශක්තිය අඳුර ගන්න කෙනෙක් නෑ. වැඩිපුර ඉන්න කැමති ලැබ් වල. කවදාවත් ඉගැන්වීම් නැති වුණාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මේ අපේ රටේ හොඳ ආයෝජනයක්. නිසිමග පෙන්වන්න පුළුවන් මනෝ වෛද්‍යවරයෙක් හෝ අවබෝධය තියෙන කෙනෙක් මාව අමතන්න මම දරුවාව සම්බන්ධ කරල දෙන්නම්. 0776366347. මේ පුංචි පැටියට උදව් කරන්න ඕන. මෙවර ශිෂ්‍යත්ව විභාගය කොච්චර අමාරු උනත් දරුවා 148ක් ලකුණු අරන්. විශේෂ අවශ්‍යතා ඇති ළමයින් ගෙන් දාපු නිසා, එයා ශිෂ්‍යත්වය සමත්.

Sudam Tharanga ගෙ පිටුවෙන්
Copied ; Anu perera ගේ පිටුවෙන් උපුටා ගන්නා ලදී

❤️ එක් වෙමු උදවු වෙමු ❤️
09/01/2023

❤️ එක් වෙමු උදවු වෙමු ❤️

❤️❤️ හැමෝම රට ගැන අනාගතය ගැන හිතමු නේද..? ❤️❤️ එක්වෙමු වෙනස් වෙමු. 🙏🙏🙏
26/10/2022

❤️❤️ හැමෝම රට ගැන අනාගතය ගැන හිතමු නේද..? ❤️❤️ එක්වෙමු වෙනස් වෙමු. 🙏🙏🙏

ආදරණීය හදවත්වත් වලින් උදව් කරමු...❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤ඔවුන්ගේ ලිපිනය   එච් .එම් . නයෝමි සමන්මලී   සේනාරත්න,නො 223 ඒ ,  වල්ග...
16/10/2022

ආදරණීය හදවත්වත් වලින් උදව් කරමු...
❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤

ඔවුන්ගේ ලිපිනය එච් .එම් . නයෝමි සමන්මලී සේනාරත්න,නො 223 ඒ , වල්ගම්වැව ,ලෙනදොර,දඹුල්ල, දුරකථන අංකය 077 508 45 45 ඇයගේ බැංකු ගිණුම් අංකය ලංකා බැංකුව දඹුල්ල ශාකාව 79531639
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157)

2022.03.01

දෙපා අහිමි "සමන්මලී "

රිය අනතුරුකට ලක්ව දණහිසෙන් උඩ පාද දෙකම අහිමි වූ එක් දරු මවක් කෘතිම පාද දෙකක් සාදා ගැනීමට සහ නිවසේ ඇයට පාවිච්චි කිරීමට පහසු වැසිකිලියක් තනා දෙන්නැයි සංවේදී වූ මහජනතාවගෙන් ඉල්ලීමක් කළාය.
දඹුල්ල වල්ගම්වැව ලෙනදොර යන ලිපිනයේ පදිංචි වී සිටීසිටින එච් .එම් . නයෝමි සමන්මලී සේනාරත්න (29) හැවිරිදි එක්දරු මව මෙම සංවේදී ඉල්ලීම කළා ය.
නයෝමි සමන්මලී පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිය සැමියා සමග පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා නාඋල ප්‍රදේශීයට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී සමන්මලී මාර්ගයේ එක් පසෙක යතුරුපැදියෙන් බස්සවා ඉන්ධන ලබා ගැනීම සඳහා සැමියා පිරවුම් හලට ගිය අවස්ථාවේ දී ඇය සැමියා ඉන්න දෙසට ගමන් කිරීම සඳහා පාර පනිද්දි ලොරිය රථයකට යටවීමෙන් ඇයට සිය දෙපා අහිමි වී තිබේ
සමන්මලී ගේ ආදරණීය සැමියා එම් .ජි . සම්පත් ජයසිංහ (32) හැවිරිදි අයත් තවමත් පෙර පාසල් වියේ පසුවන පුංචි පුතු සඳහිරු සම්පත් සමඟ වල්ගම වැව ප්‍රදේශ්යේ සිය දෙමාපියන්ගේ නිවසේ සිට කුලී වැඩ කරමින් ජීවත්වූ පවුලකි .
මෙම අනතුර සිදුවනවිට සම්පත් එළවළු කඩයක අත් උදව් කරුවෙකු ලෙස සේවය කරමින් සිටිය ද තවමත් ඔහුට වැඩ කිරීම්ට යන්නට ද අවස්ථාවක් උදා නොවුණු බව සම්පත් අප සමඟ පැවසීය.
දෙපා අහිමි තම ආදරණීය බිරිඳ පණ මෙන් රැක ගැනීම ඇයට සියලූ උවටැන් කිරීම සම්පත් කුසගින්නේ සිටිමින් සිදු කිරීම විශේෂත්වයකි .
මෙම යුවතියගේ එකම බලා බලාපොරොත්තුව කෘතිම පාද දෙකක් තනා ගැනීමය. සම්පත් ගේ බලා බලාපොරොත්තුව ද එයයි .කෙසේ වෙතත් සම්පත්ද රැකියාවක් කිරීමට අවශ්‍ය නිසා ඇයට රෝද පුටුවක් මත සිට වැසිකිලි භාවිතා කිරීමට හැකි වන පරිදි ඊට සුදුසු වැසිකිළි පද්ධතියක් ඉදිකරගැනීම තුළින් තම සැමියාගේ කාර්යයන් පහසු වන බව ඇය අප සමඟ පැවසුවාය.
මෙම නිවසට අප යන අවස්ථාව වන විට සමන්මලීගේ සැමියා සම්පත් මාතලේ රෝහලේ වෛද්‍යවරයෙකු හමුවීම සඳහා ගොස් තිබිණි .ඔහු නිවසට පැමිණෙන තුරු අප එම නිවසේ රැඳී සිටියදී මෙම දෙදෙනාගේ ආදරය පිළිබඳ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳව විවිධ දේ ඇය හඬා වැටෙමින් අප සමග පැවසුවාය.
මාතලේ සිට ෛවද්‍යවරයා හමුවීමට ගිය සම්පත් නිවසට පැමිණෙද්දි පස්වරු 3 පසු වී තිබිණි. ඔහු සඳහන් කළේ මුලු දවසටම වඩේ එක්ක් සහ තේ වතුර කෝප්පයකින් තමන් ජීවත් වන බවය
රුපියල් 60,000 මුදලකට සමන්මලීගේ ගෙලේ තිබුණු රන් මාලය උගසට තබා මේ දිනවල ජීවත් වන බව හෙතෙම සඳහන් කළේය. කෙසේවෙතත් ඔහු පැමිණි විගස සමන්මලී පිරිසිදු කොට නිවසේ වාඩි කරවීම සිදු කරයි. සමන්මලී ගේ මව කුඩා කාලයේ සිටම අහිමි වී ඇත .සම්පත්ගෙ මෑනියන් සහ පියා මෙම දෙපළට විශාල වශයෙන් අත් උදව් කරන බව ඔවුන් පවසයි.

ඔවුන්ගේ ලිපිනය එච් .එම් . නයෝමි සමන්මලී සේනාරත්න,නො 223 ඒ , වල්ගම්වැව ,ලෙනදොර,දඹුල්ල, දුරකථන අංකය 077 508 45 45 ඇයගේ බැංකු ගිණුම් අංකය ලංකා බැංකුව දඹුල්ල ශාකාව 79531639

උපුටා ගන්නා ලදී

❤️🙏❤️ පිං කැමති ඔබට ආරාධනා ❤️🙏❤️පුලුවන් කෙනෙක් කැමති කෙනෙක් පුලුවන් උදව්වක් කරන්න_______________________________________...
10/10/2022

❤️🙏❤️ පිං කැමති ඔබට ආරාධනා ❤️🙏❤️
පුලුවන් කෙනෙක් කැමති කෙනෙක් පුලුවන් උදව්වක් කරන්න
_______________________________________

වැඩි විස්තර ඕනෙනන් කතා කරන්න

අවුරුදු 15 වකුගඩු දෙකට විෂබීජ ගිහින් වකුගඩු කැඩිලා යනවා
බද්ද කිරීමට ඕ පොසිටිව් වකුගඩ්ඩක් ඕන
දින තුනෙන් තුනට ලේ පිරිසිදු කරනවා
එක්වරක් කරාපිටියට ලෙඩාව අරගෙන බස් එකේ යන්න 2500-3000 අතර වියදමක් යනවා
ත්‍රීවීලර් එකේ 8000 යනවා
පව් දෙයියනේ අද ලෙඩාලග ඉන්නෙ මම නිදිමතයි කියනවා නින්ද යන්නෙ නැ වාඩිවෙලා ඉන්න බෑ කොන්ද රිදෙනවලු හුස්ම ගන්න බෑ කියලා අඩනවා එක අතක වැලමිට ඇතුල්පැත්තෙන් අත වයිබ්‍රේඩ් වෙනවා මොන දුකක්ද මේ විදින්නෙ පින් කැමති අයෙක් පුලුවන් උදව්වක් කරන්න 🙏🙏🙏🙏
0762851255
0720785253
ඌරගස්මංහන්දිය

උපුටාගෙන පලකරණ ලදී 🙏

🙏🙏 සතුන්ටත් පිහිට වෙමු  ❤️❤️
09/10/2022

🙏🙏 සතුන්ටත් පිහිට වෙමු ❤️❤️

❤️පුලුවන් අය උදව් කරමු 😥👇මාව පිච්චුනා  පුළුවන් කෙනෙක් ඉන්නවනන්  මට මේ බෙහෙත් එක ගන්න උදව් කරන්න ඒක 13500 අතයි මූනයි ගොඩක...
28/09/2022

❤️පුලුවන් අය උදව් කරමු 😥👇

මාව පිච්චුනා පුළුවන් කෙනෙක් ඉන්නවනන් මට මේ බෙහෙත් එක ගන්න උදව් කරන්න ඒක 13500 අතයි මූනයි ගොඩක් ඩැමෙජ් අතේ ඇගිලි දිගාරින්න බැ ඒ නිසා රස්සාවක් කරන්න බෑ මම ඉන්නෙ කුරුවිට. පුළුවන් කෙනෙක් ඉන්නවනන් මට උදව් කරන්න ගොඩක් පිං 🙏

Video කෝල් එකක් අරන් බලලා උදව් කරන්න 0772897038

88554653
K.L S. Ruwan kumari
Boc 🙏🙏

Sugandika ✍️

පිං කැමති ඔබට ආරාධනා ❤️මම සහ මගේ මහත්මා අපි දෙන්නාම ආබාධිතයි.අපට දුවෙක් ඉන්නවා.මගේ රොගය පෙනහලු වලින් මට අවශ්‍ය  ඔක්සිජන්...
25/09/2022

පිං කැමති ඔබට ආරාධනා ❤️
මම සහ මගේ මහත්මා අපි දෙන්නාම ආබාධිතයි.

අපට දුවෙක් ඉන්නවා.

මගේ රොගය පෙනහලු වලින් මට අවශ්‍ය ඔක්සිජන් නිපද නොවිමයි

අපට මෙ දිනවල ගොඩක් අඩුපාඩු තියෙනවා ලොකුම අඩුපාඩුව බෙහෙත් අපට පුලුවන්නම් උදව් කරන්න.

0713760191

ගස් වවා පරිසරයට ඔබත් ආදරය කරන්න...
14/05/2021

ගස් වවා පරිසරයට ඔබත් ආදරය කරන්න...

මොහොතක් සිතන්න...🤔
01/07/2020

මොහොතක් සිතන්න...🤔

Address

Ratnapura
70070

Telephone

+94713354168

Website

Alerts

Be the first to know and let us send you an email when Hit Man Djz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Hit Man Djz:

Share

Category