Thamal Amarasena

Thamal Amarasena Guitarist and Composer of "Poems of the Guitar" 🇱🇰
(6)

23/08/2026

A Time For Us 🌹

21/08/2026

Yesterday 💜️🫶💜
Beatles🌹

20/08/2026

Farruca

🙏💜️🙏
20/08/2026

🙏💜️🙏

19/08/2026

💜️Desperado💜️

🫶🎸💜️
15/08/2026

🫶🎸💜️

12/08/2026

ඇයි අපි Art ඉගෙන ගන්න ඕනි.. සමහර තැන්වලදී අපේ වගේ රටවල් වලින් ඇහෙනව Art කරල හරියයිද වගේ දේවල් 😀.. මතක තියාගන්න ඔබ ඉගෙන ගන්න හැම විෂයක් එක්කම Art ඒ හා සමාන්තරව ඉගෙන ගන්න ඕනි ..මේ ලෝකේ හැමදේම Art අපේ හදවතත් Art එකක් 🌹 රිද්මයකට නාද වෙන .. ඔබ ශල්‍යකර්මයක් කලත් ක්‍රීඩාවක් කලත් දේශපාලනය කලත් මොන දේ කලත් ඒ හැමදේකම Art තියනව .. Art වලින් ලබාදෙන මානසික උත්තේජනය ඔයාව ලොකු තැනකට ගෙනියන්න අනිවාර්යයෙන් උදව්කරනව .
Art කියන විෂය තුල Music ගැන අපි ඊට පස්සේ කතා කරමු 🫶💜️ ඒක අපි දැනගන්නම ඕනි මාතෘකාවක් .. පුලුල් විෂයක්.එන්න අපි Art දැන්වත් ඉගෙනගමු..🫶💜️

11/08/2026

වර්ණ අපෙන් ගිලිහෙනව සංගීතය අපෙන් නැතිවෙනව සල්ලි වලට Art නැතිවෙනව ...මම උත්සහ කරනව වර්ණ ඇතුලේ ජීවත් වෙන්න . සංගීතය තුළ ජීවත් වෙන්න 🖤 art කියන්නේ අපේ Life Style එක

06/08/2026

කියන්න බලන්න 💜️🫶

Address

Panadura Road
Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when Thamal Amarasena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Thamal Amarasena:

Shortcuts

Share