23/03/2024
Spotify 60000 ක් Streams ගියපු Cover එකේ Video එක බලුවද? ලින්ක් එක පලවෙනි එකේ. 👇🏼
Cover Artiste:
New music arrangement & Guitars,piano by
Mix and Mastered : Kavishan Samarakoon Kavi studios
Video by Pradeep Niroshana Pradeep Niroshana Photography
Special Thanks - Mahesh Herath
Cover Music | Kavishan Samarakoon
Guitar and Piano | Kavishan Samarakoon
Mixed & Mastered
Kavishan Samarakoon
Original Artiste: - Kithsiri Jayasekara
Lyrics: Chamnda Rathnasooriya
Music: Kasun Kalhara
Lyrics
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය//
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .//
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා//
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින
සින්ඩරෙල්ලා . . .
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය//
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .//
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා//
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය//
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .//