Vimarty.lk

Vimarty.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vimarty.lk, Arts and entertainment, Ratmalana.

"if krishna was millennial"acrylic on canvas,162cm x 128cm.
17/10/2020

"if krishna was millennial"
acrylic on canvas,
162cm x 128cm.

Commision workClient: Talk Design Studios
06/09/2020

Commision work
Client: Talk Design Studios

"Next Vogue iv "Ballpoint on a4     "මාස්ක්" - කොරෝන එන්න කලින් අපිට මාස්ක් ගැන කිසි හැඟීමක් තිබ්බෙ නෑ. ඒත් දැන් අපිට මා...
30/04/2020

"Next Vogue iv "
Ballpoint on a4

"මාස්ක්" - කොරෝන එන්න කලින් අපිට මාස්ක් ගැන කිසි හැඟීමක් තිබ්බෙ නෑ. ඒත් දැන් අපිට මාස්ක් දාන්නම බලකෙරිල. ඉතිං අපි අලුත් වෙමු මාස්ක් එක ෆැශන් එකක් විදියට ජීවිතේට එකතු කර ගමු. අපි සංවර්ධනය මුවාවෙන් කරන පරිසරය විනාශයෙ වේගයත් සමඟ නුදුරු අනාගතේදි එය යහපත් එළඹුමක් වේවි.

Before the Corona outbreak, we had no idea regarding Face-masks. But now, we are forced to wear masks. So let's have a new start, let's get the face-mask to life as a Vogue. With the speed of environmental degradation we are doing on the pretext of development, it will be a better approach in the near future.
_________________Vimarty By Vimukthi Samaraweera

"Next Vogue iii "Ballpoint on a4     "මාස්ක්" - කොරෝන එන්න කලින් අපිට මාස්ක් ගැන කිසි හැඟීමක් තිබ්බෙ නෑ. ඒත් දැන් අපිට ම...
25/04/2020

"Next Vogue iii "
Ballpoint on a4

"මාස්ක්" - කොරෝන එන්න කලින් අපිට මාස්ක් ගැන කිසි හැඟීමක් තිබ්බෙ නෑ. ඒත් දැන් අපිට මාස්ක් දාන්නම බලකෙරිල. ඉතිං අපි අලුත් වෙමු මාස්ක් එක ෆැශන් එකක් විදියට ජීවිතේට එකතු කර ගමු. අපි සංවර්ධනය මුවාවෙන් කරන පරිසරය විනාශයෙ වේගයත් සමඟ නුදුරු අනාගතේදි එය යහපත් එළඹුමක් වේවි.

Before the Corona outbreak, we had no idea regarding Face-masks. But now, we are forced to wear masks. So let's have a new start, let's get the face-mask to life as a Vogue. With the speed of environmental degradation we are doing on the pretext of development, it will be a better approach in the near future.
_________________Vimarty By Vimukthi Samaraweera

"Next Vogue ii "Ballpoint on a4     "මාස්ක්" - කොරෝන එන්න කලින් අපිට මාස්ක් ගැන කිසි හැඟීමක් තිබ්බෙ නෑ. ඒත් දැන් අපිට මා...
22/04/2020

"Next Vogue ii "
Ballpoint on a4

"මාස්ක්" - කොරෝන එන්න කලින් අපිට මාස්ක් ගැන කිසි හැඟීමක් තිබ්බෙ නෑ. ඒත් දැන් අපිට මාස්ක් දාන්නම බලකෙරිල. ඉතිං අපි අලුත් වෙමු මාස්ක් එක ෆැශන් එකක් විදියට ජීවිතේට එකතු කර ගමු. අපි සංවර්ධනය මුවාවෙන් කරන පරිසරය විනාශයෙ වේගයත් සමඟ නුදුරු අනාගතේදි එය යහපත් එළඹුමක් වේවි.

Before the Corona outbreak, we had no idea regarding Face-masks. But now, we are forced to wear masks. So let's have a new start, let's get the face-mask to life as a Vogue. With the speed of environmental degradation we are doing on the pretext of development, it will be a better approach in the near future.
_________________Vimarty By Vimukthi Samaraweera

"Next Vogue  i " Ballpoint on a4     "මාස්ක්" - කොරෝන එන්න කලින් අපිට මාස්ක් ගැන කිසි හැඟීමක් තිබ්බෙ නෑ. ඒත් දැන් අපිට ම...
20/04/2020

"Next Vogue i "
Ballpoint on a4

"මාස්ක්" - කොරෝන එන්න කලින් අපිට මාස්ක් ගැන කිසි හැඟීමක් තිබ්බෙ නෑ. ඒත් දැන් අපිට මාස්ක් දාන්නම බලකෙරිල. ඉතිං අපි අලුත් වෙමු මාස්ක් එක ෆැශන් එකක් විදියට ජීවිතේට එකතු කර ගමු. අපි සංවර්ධනය මුවාවෙන් කරන පරිසරය විනාශයෙ වේගයත් සමඟ නුදුරු අනාගතේදි එය යහපත් එළඹුමක් වේවි.

Before the Corona outbreak, we had no idea regarding Face-masks. But now, we are forced to wear masks. So let's have a new start, let's get the face-mask to life as a Vogue. With the speed of environmental degradation we are doing on the pretext of development, it will be a better approach in the near future.
_________________Vimarty By Vimukthi Samaraweera

Doomsday by Love (03)   මෙය ප්‍රේමයෙන් පිපිරෙන ලෝකාවසානයක් පිළිබඳ මගේ සිතුවම් පෙළෙහි තෙවැනි සිතුවමයි.ආදරයේ, සාමයේ, සහ සත...
17/04/2020

Doomsday by Love (03)

මෙය ප්‍රේමයෙන් පිපිරෙන ලෝකාවසානයක් පිළිබඳ මගේ සිතුවම් පෙළෙහි තෙවැනි සිතුවමයි.

ආදරයේ, සාමයේ, සහ සතුටේ උපරිමයේදී මිනිසා පිපිරී යන සොඳුරු ලෝකාවසානයක් පිළිබඳ මනෝසිහින මවමි. අවියෙන් තොර මිනිසා ප්‍රේමයේ වෛරසයෙන් ආසාදනය වී මිනිස් ප්‍රේමයේ ප්‍රීතියෙන් මියයන දිනයක් මම මගේ පින්සල් තුඩග තවරා නිමවමි. නැවතත් ලුසීගෙන් ආරම්භ වන නැවුම් ලොවක් පිලිබඳ මම සිහින දකිමි.

This is the 3rd painting of my "Doomsday by Love" painting series.

I live in a dream about a day of virus of love infect people all over the world; disarmed world which culminating in the rhythm of peace and a doomsday which relieving sorrow by people die with the joy of true human love. I live in a dream of people enjoying a fresh world, starting with Lucy again.

_________________Vimarty By Vimukthi Samaraweera

Doomsday by Love (02)    මෙය ප්‍රේමයෙන්  පිපිරෙන ලෝකාවසානයක් පිළිබඳ මගේ සිතුවම් පෙළෙහි දෙවැන්නයි. ආදරයේ, සාමයේ, සහ සතුටේ...
07/04/2020

Doomsday by Love (02)

මෙය ප්‍රේමයෙන් පිපිරෙන ලෝකාවසානයක් පිළිබඳ මගේ සිතුවම් පෙළෙහි දෙවැන්නයි.

ආදරයේ, සාමයේ, සහ සතුටේ උපරිමයේදී මිනිසා පිපිරී යන සොඳුරු ලෝකාවසානයක් පිළිබඳ මනෝසිහින මවමි. අවියෙන් තොර මිනිසා ප්‍රේමයේ වෛරසයෙන් ආසාදනය වී මිනිස් ප්‍රේමයේ ප්‍රීතියෙන් මියයන දිනයක් මම මගේ පින්සල් තුඩග තවරා නිමවමි. නැවතත් ලුසීගෙන් ආරම්භ වන නැවුම් ලොවක් පිලිබඳ මම සිහින දකිමි.

This is the 2nd painting of my "Doomsday by Love" painting series.

I live in a dream about a day of virus of love infect people all over the world; disarmed world which culminating in the rhythm of peace and a doomsday which relieving sorrow by people die with the joy of true human love. I live in a dream of people enjoying a fresh world, starting with Lucy again.

_________________Vimarty By Vimukthi Samaraweera

ඒ අනුරා ප්‍රේමිය සිටින සිහිනය
01/04/2020

ඒ අනුරා ප්‍රේමිය සිටින සිහිනය

Doomsday by Love
29/03/2020

Doomsday by Love

Address

Ratmalana

Telephone

+94718871691

Website

Alerts

Be the first to know and let us send you an email when Vimarty.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Vimarty.lk:

Share

Endless Love for Art

We are here to artizise your space with colour of freedom and love!