Ayanna Yata Productions

Ayanna Yata Productions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayanna Yata Productions, Art Gallery, Thelawala Road, Ratmalana.
(1)

✨ කතාවක් නෙවෙයි… අත්දැකීමක්!🎭 බොරැල්ලට එන අටවන බුවනෙකඔබට මතකයෙන් නොමැකෙන වේදිකා අත්දැකීමක්… 💫▪️ රචනය හා අධ්‍යක්ෂණය – චාල...
17/06/2026

✨ කතාවක් නෙවෙයි… අත්දැකීමක්!
🎭 බොරැල්ලට එන අටවන බුවනෙක

ඔබට මතකයෙන් නොමැකෙන වේදිකා අත්දැකීමක්… 💫

▪️ රචනය හා අධ්‍යක්ෂණය – චාලක රණසූරිය
▪️ නිෂ්පාදනය – අ යන්න යට Productions

🗓️ දිනය – 2026 මැයි 10 (ඉරිදා)
⏰ වේලාවන් – සවස 3.30 | සවස 7.00

📍 ස්ථානය – නාමෙල් මාලිනි පුන්චි තියටර්

🎭 රංගන දායකත්වය
▪️ ධර්මප්‍රිය ඩයස්
▪️ නයෝමි තක්ෂිලා
▪️ අකලංක ප්‍රභාෂ්වර
▪️ මනෝජා ප්‍රනාන්දු

🎟️ ප්‍රවේශ පත්‍ර මිල
Rs.3000 | Rs.2500 | Rs.2000 | Rs.1500 | Rs.1000

📞 ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම- නාමෙල් මාලිනි පුන්චි තියටර් රඟහලෙන්

▪️ 071 3100411
▪️ 011 2672121

✨ කතාවක් නෙවෙයි… අත්දැකීමක්!🎭 බොරැල්ලට එන අටවන බුවනෙකඔබට මතකයෙන් නොමැකෙන වේදිකා අත්දැකීමක්… 💫▪️ රචනය හා අධ්‍යක්ෂණය – චාල...
12/06/2026

✨ කතාවක් නෙවෙයි… අත්දැකීමක්!
🎭 බොරැල්ලට එන අටවන බුවනෙක

ඔබට මතකයෙන් නොමැකෙන වේදිකා අත්දැකීමක්… 💫
▪️ රචනය හා අධ්‍යක්ෂණය – චාලක රණසූරිය
▪️ නිෂ්පාදනය – අ යන්න යට Productions

🗓️ දිනය – 2026 ජුනි 28 (ඉරිදා)
⏰ වේලාවන් – සවස 3.30 | සවස 7.00

📍 ස්ථානය – නාමෙල් මාලිනි පුන්චි තියටර්

🎭 රංගන දායකත්වය
▪️ ධර්මප්‍රිය ඩයස්
▪️ නයෝමි තක්ෂිලා
▪️ අකලංක ප්‍රභාෂ්වර
▪️ මනෝජා ප්‍රනාන්දු

🎟️ ප්‍රවේශ පත්‍ර මිල
Rs.3000 | Rs.2500 | Rs.2000 | Rs.1500 | Rs.1000

📞 ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම- නාමෙල් මාලිනි පුන්චි තියටර් රඟහලෙන්

▪️ 071 3100411
▪️ 011 2672121

09/06/2026

හුදු සමාජීය කියවීමකින් නිර්මාණය වූ " සදුදා වැටෙන්නේ සිකුරාදා" විශිෂ්ට නළුවරණයකින් ද විශිෂ්ට පරිපාලනයකින් ද එදා මෙදා තුර වේදිකාව බැබලවීමට දැරුවා වූ ප්‍රයත්නය සුළුපටු නොවීය. මෙකී කර්තව්‍ය උදෙසා බරපැන දැරුවා වූ සියල්ලන්ට තුති පුදමින්, ආවර්ජනීය ප්‍රේක්ෂක පිළිසදරක යෙදී සම්මානිත නාට්‍ය ගමනක 150 වන උත්කර්ෂය මෙසේ සමරන්නා ලදි 🎭🏆

#සඳුදාවැටෙන්නෙ_සිකුරාදාට #150වනදර්ශනය

07/06/2026

🏆 "සඳුදා වැටෙන්නෙ සිකුරාදාට" 1️⃣5️⃣0️⃣ වන දර්ශනය!
ප්‍රේක්ෂක ආදරයෙන් 150 වැනි දර්ශනය දක්වා පැමිණි අපගේ ගමන සමරන්න ඔබත් අප සමඟ එක්වන්න.

📅 අද -ජුනි 7 - ඉරිදා
🕞 සවස 3.30
🕡 සවස 6.45
📍 නාමෙල් මාලිනී පුංචි තියටර් - බොරැල්ල

හිනාවෙන්, සංවේදනයෙන් සහ අමතක නොවන මතකයන්ගෙන් පිරුණු මේ විශේෂ සැමරුම් දර්ශනයේ කොටසක් වෙන්න ඔබටත් ආරාධනා!

📒 ප්‍රවේශපත්‍ර විමසීම්:
📞 071 626 1474
#සඳුදාවැටෙන්නෙ_සිකුරාදාට #150වනදර්ශනය

See

07/06/2026

🏆 "සඳුදා වැටෙන්නෙ සිකුරාදා ට

📅 අද -ජුනි 7 - ඉරිදා
🕞 සවස 3.30
🕡 සවස 6.45
📍 නාමෙල් මාලිනී පුංචි තියටර් - බොරැල්ල

හිනාවෙන්, සංවේදනයෙන් සහ අමතක නොවන මතකයන්ගෙන් පිරුණු මේ විශේෂ සැමරුම් දර්ශනයේ කොටසක් වෙන්න ඔබටත් ආරාධනා!

📒 ප්‍රවේශපත්‍ර විමසීම්:
📞 071 626 1474
#සඳුදාවැටෙන්නෙ_සිකුරාදාට #150වනදර්ශනය

See

07/06/2026
2023 - පෙබරවාරි  11 තමයි මුලින්ම " සදුදා සිකුරාදාට වැටුනෙ.  එදා ඉදන්  රටපුරා විවිද රගහල් තුල ..විවිධ තරාතිරම් වල ප්‍රේකක...
06/06/2026

2023 - පෙබරවාරි 11 තමයි මුලින්ම " සදුදා සිකුරාදාට වැටුනෙ. එදා ඉදන් රටපුරා විවිද රගහල් තුල ..විවිධ තරාතිරම් වල ප්‍රේකකයන් එකම සංවාදයකට එකම චලනයට එකට සිනා සී එකට අත්පොලසන් දුන් වාර එමටය..අවසන සිනහ හසරැල් කෙලවර සුසුමන් හෙලා තමා දෙසටම හැරුන ප්‍රේක්ෂකයන් ද රගහලේ දොරටුවෙන් පිටවයන අයුරු දුටුවෙමි. " අපි ඩිවෝස් වෙන්න කලින් මේ නාට්‍ය බලලා තිබ්බනම් අපි අදටත් පව්ල් කනවා කියූ නරබන්නද . ගෙදර යනකන් වයිෆ් ගෙ මූන බලන්න බැරි තරම් අසරන උනා යැයි පැවසූ ප්‍රේක්ශකයන්ද .අද ඉදන් දිගටම වේදිකා නාට්‍ය බලන්න හිතට ගත්තායැයි පැවසූ ප්‍රේක්ෂකයන් ද මේ දර්ශන වාර 148 තුල මුනගැසී ඇත. හෙට ජූනි 7 සවස 3:30 ට 149 සවස 7ට 150 දර්ශනයයත් දිග හැරෙනු ඇත..වෙනද වගේ නාට්‍ය ඉවරවෙලා හෙට යන්න එපා ඔබට දැනුන ඇත්ත හැගීම හෙට කියලා යන්න

Address

Thelawala Road
Ratmalana

Telephone

+94112898974

Website

Alerts

Be the first to know and let us send you an email when Ayanna Yata Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Ayanna Yata Productions:

Share

Category