Vikka.lk

Vikka.lk ඕනි දෙයක් ගන්නයි විකුණන්නයි හොදම තැන . ඔබගේ නිවාස ,වාහන සහ ඉඩම් වැනි ඕනෑම දෙයක් අප හරහා ප්‍රචාරනය කරගැනීමට දැන්ම WhatsApp massage එකක් දාන්න ..

ජීවිතේ කිසිම දවසක හිතිලා තියෙනවද ?හෙවනැල්ලකට පාට දෙන්න පුලුවන් කියලා?ඔයාගේ ජීවිතෙත් මේ වගේ තමයිඅඳුරු වෙන්න අඳුරු වෙන්න ඔ...
06/09/2025

ජීවිතේ කිසිම දවසක හිතිලා තියෙනවද ?

හෙවනැල්ලකට පාට දෙන්න පුලුවන් කියලා?

ඔයාගේ ජීවිතෙත් මේ වගේ තමයි

අඳුරු වෙන්න අඳුරු වෙන්න ඔයා හිතන්නේ ඒක ඔයාගේ අවාසනාව කියලම විතරයි..

ඒත් ඒක ආපහු හදාගන්න ලස්සන කරන්න පුලුවන් එකම කෙනා ඔයා..

වෙනස් කරන්න තියෙන්නෙ ඔයා ඒ දිහා බලන විදිහ..විශේෂයෙන්ම ජීවිතේ වැටුන

වෙලාවකදි..

අඩියටම වැටුනත්... ඔයා ඔයාවම විශ්වාස කරන්න

ඔයාට පුලුවන් ඔයාගේ ජීවිතේට පාට දෙන්න.. ..

Cpd

🌝
02/07/2023

🌝

22/01/2023
08/10/2022
Hm...
21/07/2022

Hm...

17/07/2022

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..." ඔයාලත් කරල බලන්න උදේට.දවල්ට එපා සර්වර් එක බිසී වෙනව

1. https://fuelpass.gov.lk/ එකට යන්න

2. අවශ්‍ය භාෂාව තෝරන්න.

3. Register බට්න් එක ඔබන්න.

4. a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.

b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)

c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.

d) නම දාන්න.

e) ලිපිනය දාන්න.

f) Next ඔබන්න.

5. a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.

b) වාහනේ වර්ගය තෝරන්න.

c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)

d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.

f) Register ඔබන්න.

6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.

7.QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.
තාම පෙන්නන් නෑ හැබැයි

8 සතියට 2ක් පුලුවන් තෙල් ගහන්න

a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.

-------------------

❤️ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා උදේට පාන්ශරට වගේ කරන්න අවුලක් වෙන් නෑ

🥺වාහන ගොඩක් තියන අයට තාම ඔප්ශන් එකල් නෑ හැබයි

*චැසි නම්බරය ටයිප් කිරීමේදී අනිවාරයෙන් ENGLISH CAPITAL අකුරු වලින් ටයිප් කරන්න.
*චැසි නම්බරය හා ඉලක්කම් අතර SPACE එකක් තියන්න එපා.
*චැසි නම්බරය යෙදීමේදී වාහනයේ පොතේ ඇති ආකාරයටම ටයිප් කල යුතුය.
*මගෙනම් ආව හැබැයි කවද තෙල් දෙයිද දන් නෑ
ජයශාන් ©
Copied

Address

Gangoda, Rakwana
Rakwana

Alerts

Be the first to know and let us send you an email when Vikka.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Vikka.lk:

Share